රෙද්දේ කාල කළමනාකරණ apps

BAASU

Junior member
  • Aug 19, 2020
    32
    70
    18
    මට දවසට වැඩ තියෙනවා එකසිය ගානට. වෙලාවකට කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැරිවෙන විදියට. ඉතින් ඕකට විසදුමක් විදියට මන් excel එකක todo list එකක් එහෙම හදාගෙන බැලුව. ටික දවසක් යනකොට එක open කර කර update කරන එක මහා වදයක් වුන. එකේ නිකන් ඔහේ තිබ්බට reminder එකක් වත් නැනේ.

    ඉතින් මන් තව බැලුව මොනාද එහෙම apps තියෙන්නේ කියල. හම්බුනා Trello කියල එකක්. එක නම් හෙන ලේසි වගේම Free tool එකක්. ගොඩක් ලිස්ට් එකේ එකතු වුනාම එකත් එපා වුණා. තව හම්බුනා Todoist කියල එකක්. ඒක නම් ගොඩක් හොදට තිබ්බ. mobile app එකක් පවා තිබ්බා. කරුමේ කියන්නේ එකත් එපා වුණා කියහන්කෝ.

    පස්සේ මට තේරුණා මේ online tools වල අවුලක් තමයි කියල. ආය බල බල හිටියේ නෑ ගත්ත පරණ notebook එකකුයි පෙනකුයි. ලියාගෙන ගියා වැඩ ටික පිළිවෙලට.

    අද වෙනකොට මන් notebook 3ක් ඉවර කරලා. මටම හිතාගන්න බෑ. ඔහොම එක දිගට ටූල් එකක් පාවිච්චි කරාමද කොහෙද. පැන අරන් එකින් එක tick කර කර යද්දී මර ගතියක් තියෙන්නේ. අනික පොතක් ලියල ඉවර වුන කියල feeling එකකුත් එනවා නියමයි.

    කොච්චර technology තිබ්බත් බන් අර traditional දේවල් තියෙනවා මාරම usefull.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    අඕ මටත් ඔය සීන් එකම තියෙනවා,. අඩුම කැලැන්ඩර් එකට දාගෙන හිටියත් වැඩක් වෙන්නේ නෑ. මාත් පටන් ගන්න ඕන එහෙනම් නෝට් බුක් වැඩේ. :love: :love: :love:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    මමත් Project Management කරලා තියෙනවා මචන්. PMBOK certified. මොන රෙද්දක් වත් මට නම් හරි ගියේ නෑ.
    ehema reddak newei. todo list ekak hadagena eka eka client ta profile ekak hadagena reschedule kara kara yanna puluwan. loku seen karanna giyot wenne na. anika habbit ekak wenakal lesi na
     
    • Like
    Reactions: D_Mad and BAASU

    BAASU

    Junior member
  • Aug 19, 2020
    32
    70
    18
    ehema reddak newei. todo list ekak hadagena eka eka client ta profile ekak hadagena reschedule kara kara yanna puluwan. loku seen karanna giyot wenne na. anika habbit ekak wenakal lesi na

    මන් ඔහොමත් කරලා බැලුව bro. Skill එක හැදෙන්න ලේසිම වුනේ පොතේ ලියන එක. අපිට ඕන ඕන විදියට කුරුටු ගගා ගන්න ආතල් එක කිසිම App එකකින් ගන්න බෑ බන්. ඒක වෙනම අතල් එකක්
     
    • Like
    Reactions: Era77 and D_Mad

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    මන් ඔහොමත් කරලා බැලුව bro. Skill එක හැදෙන්න ලේසිම වුනේ පොතේ ලියන එක. අපිට ඕන ඕන විදියට කුරුටු ගගා ගන්න ආතල් එක කිසිම App එකකින් ගන්න බෑ බන්. ඒක වෙනම අතල් එකක්
    microsoft onenote, google todolist මේ දෙකට සෙට් වුනාම ගේමක් නෑ බ්‍රෝ
     
    • Like
    Reactions: D_Mad

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,183
    24,829
    113
    tracing Geo-location.. ... ...
    Koleka liyana eken oluwata yanawa th wadi kiyala ahala thiyei. Oka thamai hodama widiya. Math karanne book ekak aran kiyala Check Mark ekak dagena yana eka. Ehema wada tika mark weddi thawa thawa karanna hithenawa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Trello තමයි බන් හොද...එත් මන් හිතන්නේ නැහැ ප්‍රයිවට් ටයිම් මැනේජ් කරගන්න මේ වගේ ඒවා හරියනවා කියල...

    ඔන්ලයින් ටූල්ස් හොදයි මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් වගේ කරනවානම්, හැම වෙලේම මැෂින් එකේ ඉදන්...ඒ නැතුව ඕව චෙක් වෙනවා හොරයි..ඒ කියන්නේ ඊළගට තියෙන ටාස්ක් එක බැලුව...එක කම්ප්ලිට් කරා...ට්‍රෙලෝ එකට ගියා..එක ඇදල දැම්ම, අනිත් එක පටන් ගත්ත...ඒ වගේ නම් ශේප්...

    ඒ නැතුව බැංකුවට යන්න, අරයව හම්බෙන්න යන්න..ඒ වගේ ඒවාට ඕව සෙට් නැහැ...පෑනයි පොතය් වගේ නැහැ බන් මොකවත් කොහොමත්...මම උනත් කෝඩ් කරන්න කලින් පොතයි පෑනයි අරන් තමයි ඔක්කොම ප්ලෑන් කරන්නේ...ඩිජිටල් ඒවා හරියන්නේ නැහැ..මොළෙත් එක්ක කරන ගනුදෙනු වලට අතින් ලියන එක තමයි මට හොදටම සෙට් වෙන්නේ...
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132

    sira bn mn barim thana tab ekak gaththa e magulath epa wenaw dan apahu notebook walatm yanna one
     
    • Like
    Reactions: kolavari

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    මමත් හෙනට use කලා. අදටත් ticktick.com use කරනවා. ඒ උනාට හරියටම හරියන්නේ පොතක ලියන එක තමා./
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ මං කරන විදිය
    Microsoft Planner එකෙන් මාසෙට හරියන්න වැඩ ටික plan කරනවා.
    ඊටපස්සේ ඒකයි Microsoft To-Do එකයි integrate කරනවා

    අදාළ දවස ආවම ඕන task drag & drop කරලා to-do list එකට දානවා
    වැඩේ කරන්න පටන් ගත්තම In-progress කියලත් ඉවර වුණාම completed කියලත් tag දෙකක් assign කරනවා

    අදාළ දවසේ වැඩ ඔක්කොම කරලා නම් මටම තෑග්ගක් දී ගන්නවා
    ගේම් එකක් ප්ලේ කරන්න, movie එකක් බලන්න වගේ :rofl: