රෙද්දේ රෙවිලා ආනනයන තහනම

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ආණ්ඩුවට කෙලවන්ඩ වහපන් වහපන් වහපන් ගාපු එකාලට දැන් තමයි තේරෙන්නෙ, සල්ලි මැවෙන් නැ , වැඩ කරොත් විතරයි සල්ලි හම්බෙන්නෙ, ඔය බනේ නොතේරෙන හරක් ඉන්නකන් මෙහෙමම තමයි...

    ඔයා මොනාද අප්ප දන්නෙ, මොන ආදායමද එන්නෙ පාස්පෝට් අයිඩ් ලයිසන් ඕවගෙන් කියk ලාබද දවසකට, මොන කච්චේරියද වැඩ ඒවගෙ මුද්දර ගස්තු , මොන පොලිසියද වැඩ ඒවගෙ දඩ ආදායම් කෝ කියන්නම්කො ලිස්ට් පිටින් , අනේ මන්ද බන් උබලත් හිතාගන්ඩත් බැ වෙලාවකට උබල ගැන සරල බුද්ධියවත් නැනෙ.

    දෙගොල්ලොම, ආණ්ඩුවනම් ණය හරි අරන් පඩි දෙයි පුද්ගලික අශයට පඩි බාගයයි සමහරුන්ට පඩිත් නැ, තව තේරෙයි ගොයියලට, ආණ්ඩුවට නෙමේ කෙලවෙන්නෙ තම තමන්ටම තමයි..
    ------ Post added on Sep 10, 2021 at 9:41 AM
    @erozan ඉරෝසාන් - රට වහන්න කිව්වෙ මිනිස්සු නෙවෙයි.. රට වහන්න කිව්වෙ වසංගත රෝග විද්‍යා අංශය. ඉස්සර වෙලාම කල්පනා කරපන් ඇයි වහන්න කිව්වෙ කියලා.. උබේ ඔය අලි ඔලුගෙඩිය ඇතුලෙ තියෙන චූටි මොලේට මේවා තේරෙන්නෙ නැතුව ඇති...

    වසංගත රෝගයක් රටේ පැතිරෙන කොට ඒක ප්‍රධාන වශයෙන්ම බලපාන්නෙ ආර්තිකයට සහ සෞඛ්යට. කොරෝනා ලවක් දෙවක් වයසක් නැතුව පැතිරිලා මිනිස්සු මැරි මැරි යන්න ගත්තම රජයක් වශයෙන් හැම රෝගියෙක්ටම ප්‍රතිකාර කරන්න ඕන. ඒක අයිතියක්. රට සීමා මායිම් දාන්නෙ නැතුව ඇරගෙන හිටියම වසංගතය පැතිරෙනවා.. එතකොට ලෙඩ්ඩු වැඩි වෙනවා. වැඩි වෙන ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න බැරි වෙනවා. ගස් ගල් යට මහපාරෙ මිනිස්සු වැටි වැටි හුස්ම ගන්න බැරුව පණ අදින තැනකට වැටෙන්න ඕන නම් රටකට පාලකයෙක් අවශ්ය නෑ... දොස්තරලා අවශ්‍ය නෑ.. සෞඛ්ය අංශ අවශ්‍ය නෑ... මෙහෙම හැම එකාම ලෙඩ වුනාම රටේ ශ්‍රමය අඩු වෙනවා. පවුල් නඩත්තු කරපු මිනිස්සු නැති වෙනවා.. ලමයින්ට අම්මලා නැති වෙනවා හස්බන්ඩ්ට වයිෆ් නැති වෙනව. ඔන්න ඔය තත්වෙ නැති කරන්න තමා වහන්න කිව්වෙ. වහන්නෙ ආතල් එකට නෙවෙයි.. වසංගත රෝගයකදි කරන්න තියෙන එකම ඔප්ශන් එක තමා මිනිස්සු කොටු කරලා තියන එක. මේක මේ ලංකාව විතරක් කරපු වැඩක් නෙවෙයි. දියුනු නොදියුනු හැම රටක්ම කරන සහ කල යුතු දෙයක්.

    මෙහෙම වහන් ඉන්න ඕන නැත්නම් අසනීප වෙන හැම ලෙඩෙක්ටම ඇඳක් ඔක්සිජන් පහසුකමක් දෙන්න පුලුවන් පහසුකමක් තියෙන්න ඕන.. එහෙම ඒවා ලංකාවෙ නෑ නේ. ඉස්පිරිතාලයක් සෞඛ්ය පහසුකමක් දියුනු නොකර රටට වැඩකට නැති කුළුනක් ගැහුව නේ. කමක් නෑ ආසව නේ...

    හරි එතකොට දැන් පාරෙ අර කිව්ව වගේ යන්නෙ නැත්තෙ පිටසක්වල යානා විතරයි. හැබැයි මිනිස්සුන්ගෙ සංචරණය සීමා වෙලා තියෙනවා. දැන් උඹ කියලා තියෙන මේ සල්ලි මැවෙන්නෙ නෑ කියන එක ගැන කතා කලොත්

    සල්ලි මැවෙන්න ඕන නෑ ඩොලර් එන්නයි ඕන රටට. ඩොලර් එන්නෙ නිශ්පාදන පිටරට යවන කොට. අන්න ඒක නිසා තමා රජය එක්ස්පෝර්ට් බිස්නස් එකට පර්මිශන් දුන්නෙ වැඩ කරගෙන යන්න. කොරෝනා පටන් ගත්ත දවසෙ ඉඳලා හැම දවසකම එක්ස්පෝර්ට් බිස්නස් එක දිව්වා. ඒවයින් එන්න ඕන ඩොලර් ආවා. රටේ දැන් තියෙන ප්‍රශ්නෙ මිනිස්සුන්ට සල්ලි නැති එක නෙවෙයි. රජයට ඩොලර් නැති එක. රුපියල් නෙවෙයි ඩොලර්. කොහොමද එතකොට ඩොලර් නැති උනේ ?

    ලංකාව ඩොලර් රෝලක් ගැහුවෙ. පිටරට ඉන්න මිනිස්සුන්ගෙන් එවන ඩොලර් සංචාරක ව්‍යාපාර ශ්‍රමය විකිනීම වගේ ඩොලර් එන මූලාශ්‍ර එක පාරටම නැවතුනාම තිබ්බ ඩොලර් ටික ක්ශය වෙන්න පටන් ගත්තා. රටේ අධික ණය ගෙවන්න වුනා. වෛද්‍ය කට්ටල ගෙන්නන්න උනා. ඔක්සිජන් ගෙන්නන්න උනා. ඩොක්ටර්ස් ලා අඳින කිට් එක පවා චීනෙන් ගෙන්න වුනා. තිබ්බ ඒවට ඩොලර් වැය වුනා එන ප්‍රමානෙ අඩු වුනා. ඔය රසායනික පොහොර ආනයනය එක පාරටම නැවැත්තුවෙ සමහර ඒවා ඉම්පෝර්ට් තහනම් කලේ දේශීයත්වයට මුල් තැන දෙන්න ඕන කියන කන්සෙප්ට් එක අමුම අමු පට්ටපල් බොරුවක්. ගෙන්නන්න සල්ලි නැති නිසා ගහපු නාඩගමක්.

    මේකට වග කියන්න ඕන ආර්තිකය ගැන උපදෙස් දෙන මහ බැංකුව ඇතුලු පරිපාලනය. ඔවුන්ට ඉවෙන් මෙන් දැනෙන්න ඕන ඉදිරි අවුරුදු පහේ තත්වය. නමුත් කිසි කෙනෙක්ට හොම්බ බිම ඇනෙනකන් ඒ ගැන හොයන්න උවමනාවක් තිබ්බෙ නෑ.. ඔක්කොම කලේ චූන් එක ඉන්න එක.ඩොලර් හිඟ වුනොත් රටක් විදියට කරන්න ඕන මොකද්ද කියලා තීරණය කරන්න ඕන. අපි අපේ නිශ්පාදන වෙන රටවල් වල වෙලඳ පොලට නිකුත් කරන්න ඕන. ඉස්සර තේ පොල් රබර් කුළු බඩු හැම එකක්ම අපි පිටරට යැව්වා. දැන් සියලු පිටරට යවන දේවල් අඩාල වෙලා තියෙන්නෙ. හේතුව ඒ නිශ්පාදනයන් දියුනු කලේ නැති එක. දියුනු කරන්න තරම් සුදුසු පුද්ගලයෙක් දැනුම තියෙන පුද්ගලයෙක් නොමැති කම. ලංකාවෙ පොල් වලට මොකද වුනේ කියලා ලංකාවෙ තේ වලට මොකද වුනේ කියලා උන් දන්නෙ වත් නෑ. උන් දන්නෙ ඵලදාව අඩුයි කියන්න විතරයි... එක උදාහරණයක් කියන්නම්

    සිලෝන් තේ කිව්වම මුළු ලෝකෙම දන්න පුංචි රටක් තිබ්බා. තේ වලට ලොකු වෙලඳ පොලක් ඇති වුනා. නමුත් කිසිම පාලකයෙක් තේ කියන්නෙ නිධානයක් කියන එක දැන ගත්තෙ නෑ. හේතුව උන් දන්නෙ නෑ මේ සම්පත් වලින් ප්‍රයෝජනය ගන්න. දැන ගත්තත් උන්ට ඕනෑකමක් තිබ්බෙ නෑ මේවා දියුනු කරන්න. කැක්කුමක් තිබ්බෙ නෑ. වෙලඳ පොල ගැන හොඳ ඉවක් තිබ්බ කෙන්යාව ඉන්දියාව චීනය මේකෙන් ප්‍රයෝජනය ගත්තා.. මේකෙන් හොඳටම කරේ අපි නෙවෙයි කෙන්යාව. අපේ තේ වලට ආදේශකයක් විදියට වෙලඳ පොල අතිරික්තය උන් ආක්‍රමනය කලා. උන් දැනගත්තා මේක නිධානයක් කියලා. උන්ප්‍රයෝජන අරගෙන උන් දින්නා... තව අවුරුදු 10ක් උපරිම උනොත් සිලෝන් තේ කියන නම තියෙයි.. ඇයි එහෙම වෙන්නෙ ?

    මුලදි සිලෝන් තේ වෙලඳ පොල 70% වගේ තියෙන කොට අනෙකුත් තේ වර්ගවලට තිබ්බෙ 30% වගේ වෙලඳ පොලක්. සිලෝන් තේ ඉල්ලුමට අනුව සැපයුම දීගන්න බැරි වෙනකොට ආදෙශකයින් ඇවිල්ලා මිනිස්සුන්ගෙ දිවට උන්ගේ තේ රස හුරු කලා. එතකොට නිකන්ම ඉල්ලුම අඩුවෙනවා. මේක ආර්ථිකයක මූලිකම සිද්දාන්තයක්. ඉල්ලුමට අනුව සැපයුම දෙන්න බැරිවෙනකොට වෙලඳ පොල වැටෙන එක.රජයක් විදියට අපිට මේක පහසුවෙන්ම කරන්න තිබ්බා. ලංකාවෙ අදටත් අතෑරලා දාපු තේ වතු ඕන තරම්. දැණ් තියෙන අලුත්ම ගැටලුව පොහොර ප්‍රශ්නය. පොහොර නැති වෙනකොට දළු අඩු වෙනවා. ක්‍රොප් එක අඩුවෙනවා. එක පාරටම රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර වලින් වැඩ කරපන් කිව්වට එහෙම කරන්න බෑ... අපිට වෙලඳපොලක් නැති වෙනකොට අපිට එන ඩොලර් ටික ටික අඩු වෙනවා.

    පොල් වලට මොකද වුනේ. පොල් පලදාව අඩු වුනෙ කෘමීන් නැති නිසා. කෘමීන් නැති වුනේ කෘමි නාශක ඇරලා දාන නිසා.. හරි නම් හැම පොල් වත්තකම කෘමීන් ආකර්ශනය වෙන ( පොල් පරාගනයට දායක වන කෘමීන් ) යටි රෝපන වගා කරන්න ඕන. කෘෂිකර්ම ඇමති ඕවා දන්නෙ නෑ.. පත් වෙලා ඉන්න උන් ඔක්කොඅම් නෑයෝ.. උන්ට ඕන වුනේ රස්සාවක් නිසා දීලා දැම්මා.. දීපාල් සිල්වගෙ සින්දුවක් තියෙනවා. නිස්සො සුදුස්සො යටකොට පුස්සො ඇද දෙනවා ජමරෙට. සෙතක් වෙයි ද එහෙම රටකට ඕයි.... ඇත්ත කිසිම සෙතක් වුනේ නෑ.. අපි දැන් වන්දි ගෙවනවා ඒවයේ....අනෙකුත් අපණයන බෝග වලට උනෙත් ඒක. අපේ කුරුඳු එන්සාල් කරාබු නැටි ගම්මිරිස් ඉස්සර පිටරට යැව්වා. හැබැයි දැන් හැම එකම අපි රටින් ගේනවා. රටින් ගේන්න කොච්චර රුපියල් තිබ්බත් වැඩ නෑ ඩොලර් නැත්නම්.

    වැඩි දුර විස්තර කෙරුනා ඉතින් කරන්න දෙයක් නෑ.. උඹේ ඔය ප්‍රකාශයක් තිබ්බ නේ වැඩ කලොත් විතරයි සල්ලි එන්නෙ කියලා.. නෑ ඒක බයිලාවක්. දේශීය නිශ්පාදන ජාත්‍යාන්තර වෙලඳ පොලට යැව්වොත් විතරයි සල්ලි එන්නෙ. තවමත් එදා ඉඳලා නිශ්පාදන එක්ස්පෝර්ට් කරනවා. තාම සල්ලි එනවා. නමුත් එන සල්ලි මදි. අධික ණය බර

    කච්චේරි මුද්දර ගාස්තු දඩ කොච්චර තිබ්බත් වැඩක් නෑ මේ වෙලාවෙ. අපිට ඕන ඩොලර් විතරයි..ඒක නිසා දේශීය වෙලඳ පොල දේශීයව කොච්චර දියුනු කලත් අපිට අන්තර්ජාතිකව බිස්නස් කරන්න නම් ඩොලර් ඕන. දේශීය වෙලඳ පොල දියුනු වෙන්න ඕන..හැබැයි මේ වෙලාවෙ උත්තරේ ඒක නෙවෙයි. රට වැහුවා කියලා අවාසියක් නෑ.

    මේක ජය ගන්න දැන් තියෙන එකම ක්‍රමේ ඩොලර් ගේන එක. එක්ස්පෝර්ට් බිස්නස් කරන එනෙක්ට ඩොලර් තියෙන කෙනෙක්ට මේකෙ කිසිම බලපෑමක් නෑ. සුළු පරිමාන බිස්නස් ඒ කියන්නෙ මොනවා හරි ඇපයක් බැංකුවට තියලා ඉම්පෝර්ට් කරන මිනිස්සුන්ට කෙලවිලා යයි. නැත්තටම නැති වෙයි.. ඩොලර් තියෙන එකා ගේමක් නැතුව ඉම්පෝර්ට් කරයි. ලංකාවෙ බඩු හිඟ වෙයි.. නමුත් ඇති වන අතිරික්තය පුරවන්න සල්ලි කාරයෙක් ඉදිරිපත් වෙලා 100% අවශ්‍ය ඩොලර් බැංකුවට දීලා අතිරික්තය පුරවයි. අතරමැදියන් අතින් පාරිභෝගිකයා අතට පත් වෙන කොට බඩු වල මිල ගනන් දෙගුණ තෙගුණ වෙලා තියෙයි. කොහොම උනත් ඉල්ලුමට අනුව සැපයුම තියෙනවා... ඩොලරුත් පිටරට යනවා. ඔය ආනයන තහනම ඵල රහිත දෙයක් වෙයි කියලා මට හිතෙනවා. මොකද බිස්නස් කාරයො වුනත් උන්ට ඔලුව තියෙනවා මහ බැංකුවෙ උන්ට වඩා.. මොබයිල් ෆෝන් ඉම්පූර්ට් කර කර හිටපු එකා ඒක නවත්තලා කාර් ඉම්පෝට් කරන්න යන්නෙ නෑ.. ජංගි ජොක්කු ඉම්පෝට් කරන්න යන්නෙ නෑ.. තමන්ගෙ බිස්නස් එකේ රටාව මේ මොහොතෙ වෙනස් කරන්න යන්නෙ නෑ කිසිම සාර්ථක ව්‍යාපාරිකයෙක්. මොකද රටේ තත්වය එක්ක අලුත් දේකට අත ගැහීම සියදිවි නසා ගැනීම වගේ සමාන ක්‍රියාවක්.

    මම හිතනවා උඹේ ගොන් මොලේට මේක දැණ් වත් තේරෙන්නෙ ඇති කියලා.... මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව මොකද්ද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නෙ ලබාගෙන තියෙන අධික ණය වෙනුවෙන් ගෙවන්න තියෙන පොලිය. එආවා ඩොලර් බිලියන් ගනන්.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඒ වුනාට අප්පි මෙහෙම හරි පණ බේරගෙන ඉන්නෙ රාජපක්ෂවරු නිසා කියල අමතක කරන්න ඵපා..
    ඔය හෑල්ල අහලම එපා වෙලා
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    පෞද්ගලික ව උබ ප්ලෑන් කරලා තියෙන දේවල් මොනවාද ?
    නන්දසේනයා පස් පාගන්නේ නැති රටකට පැනගන්න ප්ලෑන් 1ක් තියෙනව..
     
    • Like
    Reactions: Devin Kolla

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    මට නම් පේන්නේ මෙලෝ ප්ලෑන් එකක් නෑ කියලා... එදා වේල ටුවර්ස් සීන් එකක් යන්නේ. වියදම වෑඩිම ටික බෑලුවා බ්ලොක් කලා.. මම දෑක්කා එකෙක් දෙන්නෙක් ලියලා තිබ්බා සිරිමාවෝ කලදේ දෑන්වත් කරන එක හොදයි කියලා.. ඔය කියන එවුන්ම මාසයක් දෙකක් සිරිමාව වගේ පොලු දාලා දුක් විදින්න ඈරියොත් එයි රෙදි උස්සන් මරා ගන්න. අපි ජීවත් වෙන ටික කාලේ නිදහසේ සතුටින් ජීවත් වෙන්න තියෙන අයිතිය මෝඩ දේශපාලුවෝ නෑති කරලා. ඒ අස්සේ මුන් ඒකත් අගය කරනවා.. උන්ට තේරෙන්නේ නෑ රට මේ ගානට වෑටුනේ මයිනාගේ ණය කන්දයි පොනිලාගේ ණය කන්දයි හින්දා කියලා
    ඔය කතා වැඩි පුරම කියන්නේ, සහනාධාර වලින් යැපෙන උන්. ආණ්ඩුවට කැන්වසින් යන උන්, යක්ඛ පුත්තු, පෙන්ශන් ගිය රාජ්‍ය සේවකයෝ වගේ ඕපපාතිකයෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නන්දසේනයා පස් පාගන්නේ නැති රටකට පැනගන්න ප්ලෑන් 1ක් තියෙනව..

    ඔය කතා වැඩි පුරම කියන්නේ, සහනාධාර වලින් යැපෙන උන්. ආණ්ඩුවට කැන්වසින් යන උන්, යක්ඛ පුත්තු, පෙන්ශන් ගිය රාජ්‍ය සේවකයෝ වගේ ඕපපාතිකයෝ
    වැඩිපුර කියවන්නෙ මොලේ ඇති මිනිස්සු..උබල මේවගෙ පාරම් බෑවට ලොකුවට උබල කියපුව කවද්ද උනේ..අපි කියන දේයි හැමදාම හරි යන්නෙ..වහපන් වහපන් වහපන් කියල නටල දැන් බයිල කියල වැඩක් නැ සල්ලි මැවෙන් නැ..

    අනික ඔය රට දාල යන අයත් ගියානම් හරි කියෝ කියෝ ඉන්නෙ නැතුව හැමදාම විසිල් විතරනෙ
     
    • Haha
    Reactions: Srilankan1

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    @erozan ඉරෝසාන් - රට වහන්න කිව්වෙ මිනිස්සු නෙවෙයි.. රට වහන්න කිව්වෙ වසංගත රෝග විද්‍යා අංශය. ඉස්සර වෙලාම කල්පනා කරපන් ඇයි වහන්න කිව්වෙ කියලා.. උබේ ඔය අලි ඔලුගෙඩිය ඇතුලෙ තියෙන චූටි මොලේට මේවා තේරෙන්නෙ නැතුව ඇති...

    වසංගත රෝගයක් රටේ පැතිරෙන කොට ඒක ප්‍රධාන වශයෙන්ම බලපාන්නෙ ආර්තිකයට සහ සෞඛ්යට. කොරෝනා ලවක් දෙවක් වයසක් නැතුව පැතිරිලා මිනිස්සු මැරි මැරි යන්න ගත්තම රජයක් වශයෙන් හැම රෝගියෙක්ටම ප්‍රතිකාර කරන්න ඕන. ඒක අයිතියක්. රට සීමා මායිම් දාන්නෙ නැතුව ඇරගෙන හිටියම වසංගතය පැතිරෙනවා.. එතකොට ලෙඩ්ඩු වැඩි වෙනවා. වැඩි වෙන ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න බැරි වෙනවා. ගස් ගල් යට මහපාරෙ මිනිස්සු වැටි වැටි හුස්ම ගන්න බැරුව පණ අදින තැනකට වැටෙන්න ඕන නම් රටකට පාලකයෙක් අවශ්ය නෑ... දොස්තරලා අවශ්‍ය නෑ.. සෞඛ්ය අංශ අවශ්‍ය නෑ... මෙහෙම හැම එකාම ලෙඩ වුනාම රටේ ශ්‍රමය අඩු වෙනවා. පවුල් නඩත්තු කරපු මිනිස්සු නැති වෙනවා.. ලමයින්ට අම්මලා නැති වෙනවා හස්බන්ඩ්ට වයිෆ් නැති වෙනව. ඔන්න ඔය තත්වෙ නැති කරන්න තමා වහන්න කිව්වෙ. වහන්නෙ ආතල් එකට නෙවෙයි.. වසංගත රෝගයකදි කරන්න තියෙන එකම ඔප්ශන් එක තමා මිනිස්සු කොටු කරලා තියන එක. මේක මේ ලංකාව විතරක් කරපු වැඩක් නෙවෙයි. දියුනු නොදියුනු හැම රටක්ම කරන සහ කල යුතු දෙයක්.

    මෙහෙම වහන් ඉන්න ඕන නැත්නම් අසනීප වෙන හැම ලෙඩෙක්ටම ඇඳක් ඔක්සිජන් පහසුකමක් දෙන්න පුලුවන් පහසුකමක් තියෙන්න ඕන.. එහෙම ඒවා ලංකාවෙ නෑ නේ. ඉස්පිරිතාලයක් සෞඛ්ය පහසුකමක් දියුනු නොකර රටට වැඩකට නැති කුළුනක් ගැහුව නේ. කමක් නෑ ආසව නේ...

    හරි එතකොට දැන් පාරෙ අර කිව්ව වගේ යන්නෙ නැත්තෙ පිටසක්වල යානා විතරයි. හැබැයි මිනිස්සුන්ගෙ සංචරණය සීමා වෙලා තියෙනවා. දැන් උඹ කියලා තියෙන මේ සල්ලි මැවෙන්නෙ නෑ කියන එක ගැන කතා කලොත්

    සල්ලි මැවෙන්න ඕන නෑ ඩොලර් එන්නයි ඕන රටට. ඩොලර් එන්නෙ නිශ්පාදන පිටරට යවන කොට. අන්න ඒක නිසා තමා රජය එක්ස්පෝර්ට් බිස්නස් එකට පර්මිශන් දුන්නෙ වැඩ කරගෙන යන්න. කොරෝනා පටන් ගත්ත දවසෙ ඉඳලා හැම දවසකම එක්ස්පෝර්ට් බිස්නස් එක දිව්වා. ඒවයින් එන්න ඕන ඩොලර් ආවා. රටේ දැන් තියෙන ප්‍රශ්නෙ මිනිස්සුන්ට සල්ලි නැති එක නෙවෙයි. රජයට ඩොලර් නැති එක. රුපියල් නෙවෙයි ඩොලර්. කොහොමද එතකොට ඩොලර් නැති උනේ ?

    ලංකාව ඩොලර් රෝලක් ගැහුවෙ. පිටරට ඉන්න මිනිස්සුන්ගෙන් එවන ඩොලර් සංචාරක ව්‍යාපාර ශ්‍රමය විකිනීම වගේ ඩොලර් එන මූලාශ්‍ර එක පාරටම නැවතුනාම තිබ්බ ඩොලර් ටික ක්ශය වෙන්න පටන් ගත්තා. රටේ අධික ණය ගෙවන්න වුනා. වෛද්‍ය කට්ටල ගෙන්නන්න උනා. ඔක්සිජන් ගෙන්නන්න උනා. ඩොක්ටර්ස් ලා අඳින කිට් එක පවා චීනෙන් ගෙන්න වුනා. තිබ්බ ඒවට ඩොලර් වැය වුනා එන ප්‍රමානෙ අඩු වුනා. ඔය රසායනික පොහොර ආනයනය එක පාරටම නැවැත්තුවෙ සමහර ඒවා ඉම්පෝර්ට් තහනම් කලේ දේශීයත්වයට මුල් තැන දෙන්න ඕන කියන කන්සෙප්ට් එක අමුම අමු පට්ටපල් බොරුවක්. ගෙන්නන්න සල්ලි නැති නිසා ගහපු නාඩගමක්.

    මේකට වග කියන්න ඕන ආර්තිකය ගැන උපදෙස් දෙන මහ බැංකුව ඇතුලු පරිපාලනය. ඔවුන්ට ඉවෙන් මෙන් දැනෙන්න ඕන ඉදිරි අවුරුදු පහේ තත්වය. නමුත් කිසි කෙනෙක්ට හොම්බ බිම ඇනෙනකන් ඒ ගැන හොයන්න උවමනාවක් තිබ්බෙ නෑ.. ඔක්කොම කලේ චූන් එක ඉන්න එක.ඩොලර් හිඟ වුනොත් රටක් විදියට කරන්න ඕන මොකද්ද කියලා තීරණය කරන්න ඕන. අපි අපේ නිශ්පාදන වෙන රටවල් වල වෙලඳ පොලට නිකුත් කරන්න ඕන. ඉස්සර තේ පොල් රබර් කුළු බඩු හැම එකක්ම අපි පිටරට යැව්වා. දැන් සියලු පිටරට යවන දේවල් අඩාල වෙලා තියෙන්නෙ. හේතුව ඒ නිශ්පාදනයන් දියුනු කලේ නැති එක. දියුනු කරන්න තරම් සුදුසු පුද්ගලයෙක් දැනුම තියෙන පුද්ගලයෙක් නොමැති කම. ලංකාවෙ පොල් වලට මොකද වුනේ කියලා ලංකාවෙ තේ වලට මොකද වුනේ කියලා උන් දන්නෙ වත් නෑ. උන් දන්නෙ ඵලදාව අඩුයි කියන්න විතරයි... එක උදාහරණයක් කියන්නම්

    සිලෝන් තේ කිව්වම මුළු ලෝකෙම දන්න පුංචි රටක් තිබ්බා. තේ වලට ලොකු වෙලඳ පොලක් ඇති වුනා. නමුත් කිසිම පාලකයෙක් තේ කියන්නෙ නිධානයක් කියන එක දැන ගත්තෙ නෑ. හේතුව උන් දන්නෙ නෑ මේ සම්පත් වලින් ප්‍රයෝජනය ගන්න. දැන ගත්තත් උන්ට ඕනෑකමක් තිබ්බෙ නෑ මේවා දියුනු කරන්න. කැක්කුමක් තිබ්බෙ නෑ. වෙලඳ පොල ගැන හොඳ ඉවක් තිබ්බ කෙන්යාව ඉන්දියාව චීනය මේකෙන් ප්‍රයෝජනය ගත්තා.. මේකෙන් හොඳටම කරේ අපි නෙවෙයි කෙන්යාව. අපේ තේ වලට ආදේශකයක් විදියට වෙලඳ පොල අතිරික්තය උන් ආක්‍රමනය කලා. උන් දැනගත්තා මේක නිධානයක් කියලා. උන්ප්‍රයෝජන අරගෙන උන් දින්නා... තව අවුරුදු 10ක් උපරිම උනොත් සිලෝන් තේ කියන නම තියෙයි.. ඇයි එහෙම වෙන්නෙ ?

    මුලදි සිලෝන් තේ වෙලඳ පොල 70% වගේ තියෙන කොට අනෙකුත් තේ වර්ගවලට තිබ්බෙ 30% වගේ වෙලඳ පොලක්. සිලෝන් තේ ඉල්ලුමට අනුව සැපයුම දීගන්න බැරි වෙනකොට ආදෙශකයින් ඇවිල්ලා මිනිස්සුන්ගෙ දිවට උන්ගේ තේ රස හුරු කලා. එතකොට නිකන්ම ඉල්ලුම අඩුවෙනවා. මේක ආර්ථිකයක මූලිකම සිද්දාන්තයක්. ඉල්ලුමට අනුව සැපයුම දෙන්න බැරිවෙනකොට වෙලඳ පොල වැටෙන එක.රජයක් විදියට අපිට මේක පහසුවෙන්ම කරන්න තිබ්බා. ලංකාවෙ අදටත් අතෑරලා දාපු තේ වතු ඕන තරම්. දැණ් තියෙන අලුත්ම ගැටලුව පොහොර ප්‍රශ්නය. පොහොර නැති වෙනකොට දළු අඩු වෙනවා. ක්‍රොප් එක අඩුවෙනවා. එක පාරටම රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර වලින් වැඩ කරපන් කිව්වට එහෙම කරන්න බෑ... අපිට වෙලඳපොලක් නැති වෙනකොට අපිට එන ඩොලර් ටික ටික අඩු වෙනවා.

    පොල් වලට මොකද වුනේ. පොල් පලදාව අඩු වුනෙ කෘමීන් නැති නිසා. කෘමීන් නැති වුනේ කෘමි නාශක ඇරලා දාන නිසා.. හරි නම් හැම පොල් වත්තකම කෘමීන් ආකර්ශනය වෙන ( පොල් පරාගනයට දායක වන කෘමීන් ) යටි රෝපන වගා කරන්න ඕන. කෘෂිකර්ම ඇමති ඕවා දන්නෙ නෑ.. පත් වෙලා ඉන්න උන් ඔක්කොඅම් නෑයෝ.. උන්ට ඕන වුනේ රස්සාවක් නිසා දීලා දැම්මා.. දීපාල් සිල්වගෙ සින්දුවක් තියෙනවා. නිස්සො සුදුස්සො යටකොට පුස්සො ඇද දෙනවා ජමරෙට. සෙතක් වෙයි ද එහෙම රටකට ඕයි.... ඇත්ත කිසිම සෙතක් වුනේ නෑ.. අපි දැන් වන්දි ගෙවනවා ඒවයේ....අනෙකුත් අපණයන බෝග වලට උනෙත් ඒක. අපේ කුරුඳු එන්සාල් කරාබු නැටි ගම්මිරිස් ඉස්සර පිටරට යැව්වා. හැබැයි දැන් හැම එකම අපි රටින් ගේනවා. රටින් ගේන්න කොච්චර රුපියල් තිබ්බත් වැඩ නෑ ඩොලර් නැත්නම්.

    වැඩි දුර විස්තර කෙරුනා ඉතින් කරන්න දෙයක් නෑ.. උඹේ ඔය ප්‍රකාශයක් තිබ්බ නේ වැඩ කලොත් විතරයි සල්ලි එන්නෙ කියලා.. නෑ ඒක බයිලාවක්. දේශීය නිශ්පාදන ජාත්‍යාන්තර වෙලඳ පොලට යැව්වොත් විතරයි සල්ලි එන්නෙ. තවමත් එදා ඉඳලා නිශ්පාදන එක්ස්පෝර්ට් කරනවා. තාම සල්ලි එනවා. නමුත් එන සල්ලි මදි. අධික ණය බර

    කච්චේරි මුද්දර ගාස්තු දඩ කොච්චර තිබ්බත් වැඩක් නෑ මේ වෙලාවෙ. අපිට ඕන ඩොලර් විතරයි..ඒක නිසා දේශීය වෙලඳ පොල දේශීයව කොච්චර දියුනු කලත් අපිට අන්තර්ජාතිකව බිස්නස් කරන්න නම් ඩොලර් ඕන. දේශීය වෙලඳ පොල දියුනු වෙන්න ඕන..හැබැයි මේ වෙලාවෙ උත්තරේ ඒක නෙවෙයි. රට වැහුවා කියලා අවාසියක් නෑ.

    මේක ජය ගන්න දැන් තියෙන එකම ක්‍රමේ ඩොලර් ගේන එක. එක්ස්පෝර්ට් බිස්නස් කරන එනෙක්ට ඩොලර් තියෙන කෙනෙක්ට මේකෙ කිසිම බලපෑමක් නෑ. සුළු පරිමාන බිස්නස් ඒ කියන්නෙ මොනවා හරි ඇපයක් බැංකුවට තියලා ඉම්පෝර්ට් කරන මිනිස්සුන්ට කෙලවිලා යයි. නැත්තටම නැති වෙයි.. ඩොලර් තියෙන එකා ගේමක් නැතුව ඉම්පෝර්ට් කරයි. ලංකාවෙ බඩු හිඟ වෙයි.. නමුත් ඇති වන අතිරික්තය පුරවන්න සල්ලි කාරයෙක් ඉදිරිපත් වෙලා 100% අවශ්‍ය ඩොලර් බැංකුවට දීලා අතිරික්තය පුරවයි. අතරමැදියන් අතින් පාරිභෝගිකයා අතට පත් වෙන කොට බඩු වල මිල ගනන් දෙගුණ තෙගුණ වෙලා තියෙයි. කොහොම උනත් ඉල්ලුමට අනුව සැපයුම තියෙනවා... ඩොලරුත් පිටරට යනවා. ඔය ආනයන තහනම ඵල රහිත දෙයක් වෙයි කියලා මට හිතෙනවා. මොකද බිස්නස් කාරයො වුනත් උන්ට ඔලුව තියෙනවා මහ බැංකුවෙ උන්ට වඩා.. මොබයිල් ෆෝන් ඉම්පූර්ට් කර කර හිටපු එකා ඒක නවත්තලා කාර් ඉම්පෝට් කරන්න යන්නෙ නෑ.. ජංගි ජොක්කු ඉම්පෝට් කරන්න යන්නෙ නෑ.. තමන්ගෙ බිස්නස් එකේ රටාව මේ මොහොතෙ වෙනස් කරන්න යන්නෙ නෑ කිසිම සාර්ථක ව්‍යාපාරිකයෙක්. මොකද රටේ තත්වය එක්ක අලුත් දේකට අත ගැහීම සියදිවි නසා ගැනීම වගේ සමාන ක්‍රියාවක්.

    මම හිතනවා උඹේ ගොන් මොලේට මේක දැණ් වත් තේරෙන්නෙ ඇති කියලා.... මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව මොකද්ද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නෙ ලබාගෙන තියෙන අධික ණය වෙනුවෙන් ගෙවන්න තියෙන පොලිය. එආවා ඩොලර් බිලියන් ගනන්.
    Patta machan.. Import LC 100% karapu eken kelinma Dhammikala wage unta thama Wasiya yanne 100%k. nikamma Monopoly hadenawa.. Un thawath Prakotipathiyo wenawa
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    වැඩිපුර කියවන්නෙ මොලේ ඇති මිනිස්සු..උබල මේවගෙ පාරම් බෑවට ලොකුවට උබල කියපුව කවද්ද උනේ..අපි කියන දේයි හැමදාම හරි යන්නෙ..වහපන් වහපන් වහපන් කියල නටල දැන් බයිල කියල වැඩක් නැ සල්ලි මැවෙන් නැ..

    අනික ඔය රට දාල යන අයත් ගියානම් හරි කියෝ කියෝ ඉන්නෙ නැතුව හැමදාම විසිල් විතරනෙ
    ජොකා දාලද ඉන්නේ... :rofl:
     
    • Haha
    Reactions: malakadss

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    වැඩිපුර කියවන්නෙ මොලේ ඇති මිනිස්සු..උබල මේවගෙ පාරම් බෑවට ලොකුවට උබල කියපුව කවද්ද උනේ..අපි කියන දේයි හැමදාම හරි යන්නෙ..වහපන් වහපන් වහපන් කියල නටල දැන් බයිල කියල වැඩක් නැ සල්ලි මැවෙන් නැ..

    අනික ඔය රට දාල යන අයත් ගියානම් හරි කියෝ කියෝ ඉන්නෙ නැතුව හැමදාම විසිල් විතරනෙ
    ඩොලර් හොඳේ, රුපියල් නෙමේ ඈ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Patta machan.. Import LC 100% karapu eken kelinma Dhammikala wage unta thama Wasiya yanne 100%k. nikamma Monopoly hadenawa.. Un thawath Prakotipathiyo wenawa
    ඒ මිනුස්සු රටට දෙයක් කරලනෙ සල්ලි හොයන්නෙ උබල ඇයි ඒකට ඉරිසියා, උබලට කොරගන්ඩ බෑ කියල උන්ට එක්ක ඉරිසියා කරන්නෙ ඇයි???සර්තක වියාපාරිකයො ඉන්ඩ ඕන රටකට එහෙමයි රටවල් දියුනු වෙන්නෙ,

    ඩොලර් හොඳේ, රුපියල් නෙමේ ඈ..
    ඩොලර් තමයි ඇගලුම් කර්මන්තශාල වහන් නැ කියල මේකෙම කියක් ඇඩුවද බන් ඒව දැක්කෙ නැද්ද , ඔක්කොටම කලින් කුහකක නැති කර ගන්ඩම වෙනව..🤣🤣🤣🤣
    ------ Post added on Sep 10, 2021 at 12:42 PM
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    @erozan ඉරෝසාන් - රට වහන්න කිව්වෙ මිනිස්සු නෙවෙයි.. රට වහන්න කිව්වෙ වසංගත රෝග විද්‍යා අංශය. ඉස්සර වෙලාම කල්පනා කරපන් ඇයි වහන්න කිව්වෙ කියලා.. උබේ ඔය අලි ඔලුගෙඩිය ඇතුලෙ තියෙන චූටි මොලේට මේවා තේරෙන්නෙ නැතුව ඇති...

    වසංගත රෝගයක් රටේ පැතිරෙන කොට ඒක ප්‍රධාන වශයෙන්ම බලපාන්නෙ ආර්තිකයට සහ සෞඛ්යට. කොරෝනා ලවක් දෙවක් වයසක් නැතුව පැතිරිලා මිනිස්සු මැරි මැරි යන්න ගත්තම රජයක් වශයෙන් හැම රෝගියෙක්ටම ප්‍රතිකාර කරන්න ඕන. ඒක අයිතියක්. රට සීමා මායිම් දාන්නෙ නැතුව ඇරගෙන හිටියම වසංගතය පැතිරෙනවා.. එතකොට ලෙඩ්ඩු වැඩි වෙනවා. වැඩි වෙන ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න බැරි වෙනවා. ගස් ගල් යට මහපාරෙ මිනිස්සු වැටි වැටි හුස්ම ගන්න බැරුව පණ අදින තැනකට වැටෙන්න ඕන නම් රටකට පාලකයෙක් අවශ්ය නෑ... දොස්තරලා අවශ්‍ය නෑ.. සෞඛ්ය අංශ අවශ්‍ය නෑ... මෙහෙම හැම එකාම ලෙඩ වුනාම රටේ ශ්‍රමය අඩු වෙනවා. පවුල් නඩත්තු කරපු මිනිස්සු නැති වෙනවා.. ලමයින්ට අම්මලා නැති වෙනවා හස්බන්ඩ්ට වයිෆ් නැති වෙනව. ඔන්න ඔය තත්වෙ නැති කරන්න තමා වහන්න කිව්වෙ. වහන්නෙ ආතල් එකට නෙවෙයි.. වසංගත රෝගයකදි කරන්න තියෙන එකම ඔප්ශන් එක තමා මිනිස්සු කොටු කරලා තියන එක. මේක මේ ලංකාව විතරක් කරපු වැඩක් නෙවෙයි. දියුනු නොදියුනු හැම රටක්ම කරන සහ කල යුතු දෙයක්.

    මෙහෙම වහන් ඉන්න ඕන නැත්නම් අසනීප වෙන හැම ලෙඩෙක්ටම ඇඳක් ඔක්සිජන් පහසුකමක් දෙන්න පුලුවන් පහසුකමක් තියෙන්න ඕන.. එහෙම ඒවා ලංකාවෙ නෑ නේ. ඉස්පිරිතාලයක් සෞඛ්ය පහසුකමක් දියුනු නොකර රටට වැඩකට නැති කුළුනක් ගැහුව නේ. කමක් නෑ ආසව නේ...

    හරි එතකොට දැන් පාරෙ අර කිව්ව වගේ යන්නෙ නැත්තෙ පිටසක්වල යානා විතරයි. හැබැයි මිනිස්සුන්ගෙ සංචරණය සීමා වෙලා තියෙනවා. දැන් උඹ කියලා තියෙන මේ සල්ලි මැවෙන්නෙ නෑ කියන එක ගැන කතා කලොත්

    සල්ලි මැවෙන්න ඕන නෑ ඩොලර් එන්නයි ඕන රටට. ඩොලර් එන්නෙ නිශ්පාදන පිටරට යවන කොට. අන්න ඒක නිසා තමා රජය එක්ස්පෝර්ට් බිස්නස් එකට පර්මිශන් දුන්නෙ වැඩ කරගෙන යන්න. කොරෝනා පටන් ගත්ත දවසෙ ඉඳලා හැම දවසකම එක්ස්පෝර්ට් බිස්නස් එක දිව්වා. ඒවයින් එන්න ඕන ඩොලර් ආවා. රටේ දැන් තියෙන ප්‍රශ්නෙ මිනිස්සුන්ට සල්ලි නැති එක නෙවෙයි. රජයට ඩොලර් නැති එක. රුපියල් නෙවෙයි ඩොලර්. කොහොමද එතකොට ඩොලර් නැති උනේ ?

    ලංකාව ඩොලර් රෝලක් ගැහුවෙ. පිටරට ඉන්න මිනිස්සුන්ගෙන් එවන ඩොලර් සංචාරක ව්‍යාපාර ශ්‍රමය විකිනීම වගේ ඩොලර් එන මූලාශ්‍ර එක පාරටම නැවතුනාම තිබ්බ ඩොලර් ටික ක්ශය වෙන්න පටන් ගත්තා. රටේ අධික ණය ගෙවන්න වුනා. වෛද්‍ය කට්ටල ගෙන්නන්න උනා. ඔක්සිජන් ගෙන්නන්න උනා. ඩොක්ටර්ස් ලා අඳින කිට් එක පවා චීනෙන් ගෙන්න වුනා. තිබ්බ ඒවට ඩොලර් වැය වුනා එන ප්‍රමානෙ අඩු වුනා. ඔය රසායනික පොහොර ආනයනය එක පාරටම නැවැත්තුවෙ සමහර ඒවා ඉම්පෝර්ට් තහනම් කලේ දේශීයත්වයට මුල් තැන දෙන්න ඕන කියන කන්සෙප්ට් එක අමුම අමු පට්ටපල් බොරුවක්. ගෙන්නන්න සල්ලි නැති නිසා ගහපු නාඩගමක්.

    මේකට වග කියන්න ඕන ආර්තිකය ගැන උපදෙස් දෙන මහ බැංකුව ඇතුලු පරිපාලනය. ඔවුන්ට ඉවෙන් මෙන් දැනෙන්න ඕන ඉදිරි අවුරුදු පහේ තත්වය. නමුත් කිසි කෙනෙක්ට හොම්බ බිම ඇනෙනකන් ඒ ගැන හොයන්න උවමනාවක් තිබ්බෙ නෑ.. ඔක්කොම කලේ චූන් එක ඉන්න එක.ඩොලර් හිඟ වුනොත් රටක් විදියට කරන්න ඕන මොකද්ද කියලා තීරණය කරන්න ඕන. අපි අපේ නිශ්පාදන වෙන රටවල් වල වෙලඳ පොලට නිකුත් කරන්න ඕන. ඉස්සර තේ පොල් රබර් කුළු බඩු හැම එකක්ම අපි පිටරට යැව්වා. දැන් සියලු පිටරට යවන දේවල් අඩාල වෙලා තියෙන්නෙ. හේතුව ඒ නිශ්පාදනයන් දියුනු කලේ නැති එක. දියුනු කරන්න තරම් සුදුසු පුද්ගලයෙක් දැනුම තියෙන පුද්ගලයෙක් නොමැති කම. ලංකාවෙ පොල් වලට මොකද වුනේ කියලා ලංකාවෙ තේ වලට මොකද වුනේ කියලා උන් දන්නෙ වත් නෑ. උන් දන්නෙ ඵලදාව අඩුයි කියන්න විතරයි... එක උදාහරණයක් කියන්නම්

    සිලෝන් තේ කිව්වම මුළු ලෝකෙම දන්න පුංචි රටක් තිබ්බා. තේ වලට ලොකු වෙලඳ පොලක් ඇති වුනා. නමුත් කිසිම පාලකයෙක් තේ කියන්නෙ නිධානයක් කියන එක දැන ගත්තෙ නෑ. හේතුව උන් දන්නෙ නෑ මේ සම්පත් වලින් ප්‍රයෝජනය ගන්න. දැන ගත්තත් උන්ට ඕනෑකමක් තිබ්බෙ නෑ මේවා දියුනු කරන්න. කැක්කුමක් තිබ්බෙ නෑ. වෙලඳ පොල ගැන හොඳ ඉවක් තිබ්බ කෙන්යාව ඉන්දියාව චීනය මේකෙන් ප්‍රයෝජනය ගත්තා.. මේකෙන් හොඳටම කරේ අපි නෙවෙයි කෙන්යාව. අපේ තේ වලට ආදේශකයක් විදියට වෙලඳ පොල අතිරික්තය උන් ආක්‍රමනය කලා. උන් දැනගත්තා මේක නිධානයක් කියලා. උන්ප්‍රයෝජන අරගෙන උන් දින්නා... තව අවුරුදු 10ක් උපරිම උනොත් සිලෝන් තේ කියන නම තියෙයි.. ඇයි එහෙම වෙන්නෙ ?

    මුලදි සිලෝන් තේ වෙලඳ පොල 70% වගේ තියෙන කොට අනෙකුත් තේ වර්ගවලට තිබ්බෙ 30% වගේ වෙලඳ පොලක්. සිලෝන් තේ ඉල්ලුමට අනුව සැපයුම දීගන්න බැරි වෙනකොට ආදෙශකයින් ඇවිල්ලා මිනිස්සුන්ගෙ දිවට උන්ගේ තේ රස හුරු කලා. එතකොට නිකන්ම ඉල්ලුම අඩුවෙනවා. මේක ආර්ථිකයක මූලිකම සිද්දාන්තයක්. ඉල්ලුමට අනුව සැපයුම දෙන්න බැරිවෙනකොට වෙලඳ පොල වැටෙන එක.රජයක් විදියට අපිට මේක පහසුවෙන්ම කරන්න තිබ්බා. ලංකාවෙ අදටත් අතෑරලා දාපු තේ වතු ඕන තරම්. දැණ් තියෙන අලුත්ම ගැටලුව පොහොර ප්‍රශ්නය. පොහොර නැති වෙනකොට දළු අඩු වෙනවා. ක්‍රොප් එක අඩුවෙනවා. එක පාරටම රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර වලින් වැඩ කරපන් කිව්වට එහෙම කරන්න බෑ... අපිට වෙලඳපොලක් නැති වෙනකොට අපිට එන ඩොලර් ටික ටික අඩු වෙනවා.

    පොල් වලට මොකද වුනේ. පොල් පලදාව අඩු වුනෙ කෘමීන් නැති නිසා. කෘමීන් නැති වුනේ කෘමි නාශක ඇරලා දාන නිසා.. හරි නම් හැම පොල් වත්තකම කෘමීන් ආකර්ශනය වෙන ( පොල් පරාගනයට දායක වන කෘමීන් ) යටි රෝපන වගා කරන්න ඕන. කෘෂිකර්ම ඇමති ඕවා දන්නෙ නෑ.. පත් වෙලා ඉන්න උන් ඔක්කොඅම් නෑයෝ.. උන්ට ඕන වුනේ රස්සාවක් නිසා දීලා දැම්මා.. දීපාල් සිල්වගෙ සින්දුවක් තියෙනවා. නිස්සො සුදුස්සො යටකොට පුස්සො ඇද දෙනවා ජමරෙට. සෙතක් වෙයි ද එහෙම රටකට ඕයි.... ඇත්ත කිසිම සෙතක් වුනේ නෑ.. අපි දැන් වන්දි ගෙවනවා ඒවයේ....අනෙකුත් අපණයන බෝග වලට උනෙත් ඒක. අපේ කුරුඳු එන්සාල් කරාබු නැටි ගම්මිරිස් ඉස්සර පිටරට යැව්වා. හැබැයි දැන් හැම එකම අපි රටින් ගේනවා. රටින් ගේන්න කොච්චර රුපියල් තිබ්බත් වැඩ නෑ ඩොලර් නැත්නම්.

    වැඩි දුර විස්තර කෙරුනා ඉතින් කරන්න දෙයක් නෑ.. උඹේ ඔය ප්‍රකාශයක් තිබ්බ නේ වැඩ කලොත් විතරයි සල්ලි එන්නෙ කියලා.. නෑ ඒක බයිලාවක්. දේශීය නිශ්පාදන ජාත්‍යාන්තර වෙලඳ පොලට යැව්වොත් විතරයි සල්ලි එන්නෙ. තවමත් එදා ඉඳලා නිශ්පාදන එක්ස්පෝර්ට් කරනවා. තාම සල්ලි එනවා. නමුත් එන සල්ලි මදි. අධික ණය බර

    කච්චේරි මුද්දර ගාස්තු දඩ කොච්චර තිබ්බත් වැඩක් නෑ මේ වෙලාවෙ. අපිට ඕන ඩොලර් විතරයි..ඒක නිසා දේශීය වෙලඳ පොල දේශීයව කොච්චර දියුනු කලත් අපිට අන්තර්ජාතිකව බිස්නස් කරන්න නම් ඩොලර් ඕන. දේශීය වෙලඳ පොල දියුනු වෙන්න ඕන..හැබැයි මේ වෙලාවෙ උත්තරේ ඒක නෙවෙයි. රට වැහුවා කියලා අවාසියක් නෑ.

    මේක ජය ගන්න දැන් තියෙන එකම ක්‍රමේ ඩොලර් ගේන එක. එක්ස්පෝර්ට් බිස්නස් කරන එනෙක්ට ඩොලර් තියෙන කෙනෙක්ට මේකෙ කිසිම බලපෑමක් නෑ. සුළු පරිමාන බිස්නස් ඒ කියන්නෙ මොනවා හරි ඇපයක් බැංකුවට තියලා ඉම්පෝර්ට් කරන මිනිස්සුන්ට කෙලවිලා යයි. නැත්තටම නැති වෙයි.. ඩොලර් තියෙන එකා ගේමක් නැතුව ඉම්පෝර්ට් කරයි. ලංකාවෙ බඩු හිඟ වෙයි.. නමුත් ඇති වන අතිරික්තය පුරවන්න සල්ලි කාරයෙක් ඉදිරිපත් වෙලා 100% අවශ්‍ය ඩොලර් බැංකුවට දීලා අතිරික්තය පුරවයි. අතරමැදියන් අතින් පාරිභෝගිකයා අතට පත් වෙන කොට බඩු වල මිල ගනන් දෙගුණ තෙගුණ වෙලා තියෙයි. කොහොම උනත් ඉල්ලුමට අනුව සැපයුම තියෙනවා... ඩොලරුත් පිටරට යනවා. ඔය ආනයන තහනම ඵල රහිත දෙයක් වෙයි කියලා මට හිතෙනවා. මොකද බිස්නස් කාරයො වුනත් උන්ට ඔලුව තියෙනවා මහ බැංකුවෙ උන්ට වඩා.. මොබයිල් ෆෝන් ඉම්පූර්ට් කර කර හිටපු එකා ඒක නවත්තලා කාර් ඉම්පෝට් කරන්න යන්නෙ නෑ.. ජංගි ජොක්කු ඉම්පෝට් කරන්න යන්නෙ නෑ.. තමන්ගෙ බිස්නස් එකේ රටාව මේ මොහොතෙ වෙනස් කරන්න යන්නෙ නෑ කිසිම සාර්ථක ව්‍යාපාරිකයෙක්. මොකද රටේ තත්වය එක්ක අලුත් දේකට අත ගැහීම සියදිවි නසා ගැනීම වගේ සමාන ක්‍රියාවක්.

    මම හිතනවා උඹේ ගොන් මොලේට මේක දැණ් වත් තේරෙන්නෙ ඇති කියලා.... මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව මොකද්ද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නෙ ලබාගෙන තියෙන අධික ණය වෙනුවෙන් ගෙවන්න තියෙන පොලිය. එආවා ඩොලර් බිලියන් ගනන්.
    උඹේ පැහැදිලිකිරීම් පට්ට මචන්. මම තැන් දෙක තුනකම දැක්කා උඹ ලස්සනට පැහැදිලිකිරීම් කරලා තියෙනවා. ඕන කෙනෙක්ට තේරෙන විදියට කියලා තියෙනවා. උඹ ඉකොනොමික්ස් සම්බන්ද දේවල් ද ඉගෙන ගත්තෙ..

    1) මචන් දැන් මෙතනදි අපිට රටේ තියෙන සල්ලි ඩොලර් වලට හරවන්න බැරිද ?

    2) සල්ලි අච්චු ගහලා හිඟ සල්ලි එකතු කරාම වෙන දේ පැහැදිලි කරපන් කො

    3) දැන් ආනයනය සීමා කරාම ඩොලර් රට යන එක නවතුනාට ඩොලර් එන්නෙ නැත්නම් අපි ඒත් ප්‍රශ්නෙක නේද

    4) මේකට විසඳුම මොකද්ද
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    රෙද්දේ රෙවිලා ඉන්නේ බන් ආනයන තහනමත් එක්ක. ඉස්සරාට මොනවා වෙයිද ? ඔය බඩූ ආනයන මත යැපුණු එවුන් ආනාතයි නේ දැන් .ලංකාවේ ඉලග ස්ටෙප් එක මොකක් වෙයිද ? දන්න කට්ට්ටිය පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න දැන්ම ලැස්ථි වෙන්න .

    මට තේරෙන විදියට
    මුලින්ම වාහන නැවැත්තුවා
    රසායනික පොහොර
    කරන්සි ස්වප් කරා
    දැන් අන්තිම තුරුම්පු විදියට තවත් ආනයන සිමා කරා

    දැන් ජිතෙන විදියට ඉතුරු වෙලා තියෙන්නේ යකඩ සිමෙන්ති බහෙත් තෙල් වගේ අත්‍යවශ්‍යම ???? සිමා දාන්න විතරයි
    ඉස්සරටා කරන්ට් එකත් කපයි වගේ ???

    පෞද්ගලික ව උබ ප්ලෑන් කරලා තියෙන දේවල් මොනවාද ?
    ෆ්ඩි තිබ්බ ටික ක්රිප්ටෝ කරලා ඉන්නේ
    අවශ්‍ය බෙහෙත් එහෙම ගන්න ඉන්නේ මාස තුනකට හරි ?

    ඉස්සරා තව දරුණුයි වගේ පෙන්නේ මට තේරෙන ටික තමයි ඔය තියෙන්නේ පෞද්ගලිකව මෙතනින් ගොඩ යන්න ගන්න පුළුවන් ක්‍රම මොනාද ? උබලා අරගෙන තියෙන දේවල් මොනවාද ?

    ආණ්ඩුව ටාගට් කරනේ එන්නත් ගහලා ඔක්තෝම්බර් වෙනකොට රට හරින්න ? ටුවරිසම් ගොඩ අවොත් අපිට ගොඩ යාමක් තියෙනවාද ?
    ඊශ්‍රායල් එන්නත් කරලත් කෙල වෙනාවා නම් එන්නත් මත බලපොරෝත්හු තියාගන්න බැහැ වගේ මටනම් හිතෙන්නේ

    රට යන එක ඔප්සන් එකක් නෙමේ රට යන්න සුදුසුකම් නැහැ . මුල ඉදන් පටන් ගන්නත් බැහැ ගිහින් .
    UBATA DEPRESION
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Patta machan.. Import LC 100% karapu eken kelinma Dhammikala wage unta thama Wasiya yanne 100%k. nikamma Monopoly hadenawa.. Un thawath Prakotipathiyo wenawa
    ඔව් එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ වුනාට මම නම් හිතන්නෙ නෑ ලොකු ව්‍යාපාරිකයො මේ වෙලාවෙ ඩොලර් විසි කරලා බඩු ගෙන්නයි කියලා.. මේක ආර්ථික වශයෙනුත් රටට දැඩි අවධානම් කාලයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ වුනාට මම නම් හිතන්නෙ නෑ ලොකු ව්‍යාපාරිකයො මේ වෙලාවෙ ඩොලර් විසි කරලා බඩු ගෙන්නයි කියලා.. මේක ආර්ථික වශයෙනුත් රටට දැඩි අවධානම් කාලයක්.
    ඒක තමයි මෝඩස් ආනයන සීමා කරවනව කියන්නෙ, ලොකු වියාපාරිකයන්ට මේ 4න් එකක් ගේන්ඩ යට ඇදුමක් ගේන්ඩ ඕන කමක් නැ උන්ට ඉට වඩ ක්‍රම තියෙනව සල්ලි හොයන්ඩ පල් හෑලි නම් ලියනව සරල බුද්ධිය නැ..
     
    • Haha
    Reactions: Maui_15

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    අනේ මචන් මේ ට්‍රේඩ් එකට ඇවිත් දේශපාලනේ ඇදගෙන වන කරන්න එපා අවශ්‍ය දේ දැනගන්න බැරි වෙනවා
    ඔන් නම් තව ට්‍රේඩ් දාන්නම් ලොල් රාජපක්ෂලා සජිත්රනිල් අනුර ලා රට සුකිතමුදිත කරපු විද්‍යා කතා කරන්න

    රට වැටුනොත් මම වගේ බයියනට විතරක් නෙමේ කෙලවෙන්නේ ටෝයියෝ ජෙපෝ ඔක්කොටම එකට තියලා කෙලවෙන්නේ

    අපේ ගොන් වහන්සෙලා මේක තේරුම් ගන්නකම් මේ රට ගොඩයන්නෙ නෑ...:dull:

    මම ක්ලිනුත් කිරියේ කිව්වා.. මේකෙ උනුත් fb උන් වගේ රට ගැන හැගීමක් නෑ රටට කෙලවුන එක ගැන post එකක් දැම්මත් වැටෙන්නෙ Sad react නෙවෙයි Haha එකක්,.. ඒ කියන්නේ රට ගැන මුන්ට දුකක් නෑ.. තියෙන්නේ උගෙ විරුද්ද පක්ශෙට (පොහොට්ටුවට) කෙල උන එකට සතුටක් විතරයි... ඒකෙන් කෙලවුනේ ඌත් ජීවත් වෙන උගෙ රටට උගෙත් අර්‍ර්තිකේට කියල ඒ ගොන්වහන්සේලට තේරේන්නේ නෑ..:angry:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උඹේ පැහැදිලිකිරීම් පට්ට මචන්. මම තැන් දෙක තුනකම දැක්කා උඹ ලස්සනට පැහැදිලිකිරීම් කරලා තියෙනවා. ඕන කෙනෙක්ට තේරෙන විදියට කියලා තියෙනවා. උඹ ඉකොනොමික්ස් සම්බන්ද දේවල් ද ඉගෙන ගත්තෙ..

    1) මචන් දැන් මෙතනදි අපිට රටේ තියෙන සල්ලි ඩොලර් වලට හරවන්න බැරිද ?

    2) සල්ලි අච්චු ගහලා හිඟ සල්ලි එකතු කරාම වෙන දේ පැහැදිලි කරපන් කො

    3) දැන් ආනයනය සීමා කරාම ඩොලර් රට යන එක නවතුනාට ඩොලර් එන්නෙ නැත්නම් අපි ඒත් ප්‍රශ්නෙක නේද

    4) මේකට විසඳුම මොකද්ද

    ස්තූතියි... මුලින්ම කියන්න ඕන ගැත්තෙක් නොවි ප්‍රශ්නය දිහා හරි විදියකට බැලුවොත් ඕනම කෙනෙක්ට මේක තේරෙනවා. නොතේරෙන කෙනෙක්ට සරලව තේරුම් ගන්න පුළුවන් විදියට තමා මම දැම්මෙ.

    1) අපේ රටේ කොච්චර සල්ලි තිබ්බත් ඩොලර් කොහෙන්වත් ගන්න බැහැනේ... ඩොලර් විකුනන්නෙ නෑ නේ එහෙම.. ගන්න තියෙන ක්‍රමේ තමා ඩොලර් වලින් ණය. ඒත් ඒවට පොලිය ගෙවන්නත් වෙන්නෙ ඩොලර් වලින්ම තමා. ඔය තියෙන විශමතාවය කවද හරි ලෝකෙ නැති වෙයි.. හැම රටක්ම එකම මුදල් ඒකකයක් පාවිච්චි කරන්න ගත්ත කාලෙක..

    2)
    මෙහෙමයි...සල්ලි අච්චු ගහලා මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් ක්‍රම තියෙනවා...හැබැයි අපි වගේ රටක් ඒ කියන්නෙ ඩොලර් ගන්න බැරි පැහැදිලි විනිමය අනුපාතයක් නැති රටක් සල්ලි අච්චු ගහන එක නුවණට හුරු වැඩක් නෙවෙයි... ඒකට හේතු බර ගානක් තියෙනවා. උදාහරණයක් මෙහෙම හිතමු. මනුස්සයෙක්ට මාසෙට පවුලෙ වියදමට කිරි පිටි පැකට් 5ක් ඕන කියලා හිතමු. කොච්චර සල්ලි තිබ්බත් මාසෙට ඕන භාන්ඩ සීමිතයි. හැබැයි මුදල් අසීමිතයි. එතකොට සල්ලි වලට මොනා ද කරන්නෙ ? මිනිස්සුන්ට භාවිතා කරන්න පුලුවන් විදියට භාන්ඩ හා සේවා ගලපන්නෙ නැතුව මුදල් අච්චු ගැහුවොත් අර සිම්බාබ්වෙට උන වැඩේ වෙන්නෙ.

    දැං ඕකට විසඳුමක් කියලා සල්ලි අච්චු ගැහුවොත් මොකද වෙන්නෙ ? අපිට ඩොලර් වලින් ගෙවන්න තියෙන ණය ගෙවන්න ඩොලර් නෑ. අපි සල්ලි අච්චු ගැහුවම ඒ සල්ලි වලින් කරන්න දෙයක් නැති වෙනවා..මීට අමතරව සංචිත සහ විනිමය අනුපාතය පහත වැටිලා, ආයෝජකයන්ට රට ගැන තියෙන විශ්වාසය නැති වෙන්න බලපානවා. ඒ වගේ අවස්ථාවලදී මුදල් ණයට ගත්තු විදේශකයන් හා වෙනත් ආයෝජකයන් ඔවුන්ගේ මුදල් ආපසු ඉල්ලන්න පටන් ගන්නවා. දෙන්න සල්ලි නැති උනාම උන් කියනව ආර්තික මර්මස්ථාන උන්ට දෙන්න කියලා. ඔය පෝට් සිටි එක එහෙම. වරායවල් වගේ උන් ඉල්ලනවා. උන් එතකොට මොකද කරන්නෙ ඒවා අරගෙන අර ණය කපා හරිනවා. උන් ඒක දියුනු කරලා උන් ඒකෙන් ආදායම් ලභා ගන්නවා.

    මට ඔය සල්ලි අච්චු ගැහුවම වෙන එක ගැන හරියටම කියන්න තරම් දැණුම නෑ බං. මොකද මම ඉකොනොමික්ස් නෙවෙයි ස්ටඩි කලේ. හැබැයි රස්සාවෙ දේවල් එක්ක ගැටිලා ඉගෙන ගත්ත දේවල්. කවුරුහරි ඉන්නවා නම් ඒක ගැන පැහැදිලි කරන්න කියලා ඉල්ලනවා

    3) & 4 ) -
    ආනයනය තහනම් කලාම අදි උද්ධමනයක් වෙන්න පුළුවන්. ඒ අස්සෙ සල්ලිත් අච්චු ගැහුවම සිම්බාබ්වෙට වෙනිසියිලියාවට වුන දේ තමා වෙන්නෙ..වසංගත තත්වයකදි මුදල් අච්චු ගහලා පොඩි සහනයක් ගත්තට මේක දිගුකාලීණව බලපාන දෙයක්. සල්ලි අච්චු ගහලා නම් රට සංවර්ධනය කරන්න බෑකරන්න තියෙන එකම දේ නිශ්පාදන වේගවත් කරලා ඒ නිශ්පාදන ඩොලර් වලට වේගයෙන් පරිවර්ථනය කරන එක.

    දැං වෙලා තියෙන්නෙ අපි ණය ගෙව්ව නිසා අපිට කන්න බොන්න අදින්න විදියක් නෑ කියලා ලෝකෙට කියලා තව ණය ඉල්ලගන්න එක. චීණෙ නම් සුටුස් ගාලා දෙයි.. ඒ වගේම චයිනීස් ට්‍රැප් කියන්නෙ ලෝකෙ අති භයානක දෙයක්. සිය දිවි හානිකරගත්තා වගේ වැඩක්. දැම්ම මේකෙ බලපෑම එන්නෙ නෑ.. තා අවුරුදු 10 වගේ යනකොට ජනතාවට මේකෙ බර 100 ගුණයකින් වගේ දැනෙන්න පටන් ගනියි... මේ මොහොතෙ ඉඳන් බැලුවොත් මෙයට විසඳුමක් නැත. ඉම්පෝර්ට් තහනම් කලා කියලා ඩොලර් එන්නෙ නෑ... පුලුවන් එකෙක් බැරි වෙලාවක වත් සල්ලි ගෙවල ඉම්පෝර්ට් කලත් උගෙන් ඩොලර් යනවා මිසක් ඒක ගෙන්නලා ඌට ඩොලර් හම්බවෙන්නෙ නෑනේ. ඌට හම්බ වෙන්නෙ රුපියල්.

    ඒක තමයි මෝඩස් ආනයන සීමා කරවනව කියන්නෙ, ලොකු වියාපාරිකයන්ට මේ 4න් එකක් ගේන්ඩ යට ඇදුමක් ගේන්ඩ ඕන කමක් නැ උන්ට ඉට වඩ ක්‍රම තියෙනව සල්ලි හොයන්ඩ පල් හෑලි නම් ලියනව සරල බුද්ධිය නැ..
    ආනයනය සීමා කරාම ඩොලර් ඉතුරු වෙන විදිය කියපන් බලන්න.
    ------ Post added on Sep 10, 2021 at 1:15 PM
     
    • Like
    Reactions: NRTG and Rankira

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මට හිතන්නේ බං වියදම් සෙට් වෙනවා වැඩී කිසිම ආදායමක් ගැන plan එකක් නෑ නගර අලංකාර කරනවා රැකියා බෙදනවා,සැප වාහන ගෙන්නනවා හැම එකාම චන්ද පදනම තියාගන්ඩ අනුවන තීරන ගන්නවා විදෙස් විනිමය ගේන මිනිස්සුන්ට කිසිම දිරි දීමක් දෙන්නෑ ඔහේ ඉන්නවා තොපි යනවනං රට පලයව් කියලා කිසිම විදෙස් ආයෝජකයන් ගේන්න බෑ හැත්ත පාරේ බුදියනවා,ස්ට්රයික් කරනවා,පෙලපාලි යනවා, මේ රටවල් දියුණු කරන්න බෑ බං
     
    • Like
    Reactions: Sen-lu