රෙද්ද අස්සෙ ෆයීටර් හෙවත් Sirasa super fighter

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    රෙද්ද අස්සෙ ෆයීටර් හෙවත් Sirasa super fighter

    පෝය දවසෙ සිරසේ හැම චැනල් එකකම බ්‍රේකින් නෙව්ස්...සිරස සුපර් ෆයිටර් ල නුවර ඉදන් කොළඹ එනවලු...කොළඹ නුවර පාර ට්‍රෆික්,,,පෝයට සිල් ගන්න ගිය උපාසක අම්මල,,හමුදුරුවරු නුවර පාරට ගෙන්නුව සුපර් ෆයිටර් ල පිලිගන්න,,,පිරිත් කියවන්න,,පිරිත් නූල් බදින්න...ඉස්කෝල වල සිල් සමාදන් වැඩසටහන් පැත්තක දාල ලමයි නිල අදුම් පිටින් නුවර පාරෙ,,,බෑන්ඩ් කන්ඩායන් ගොඩක් පාරදිගට,,,

    සිරස සුපෙර් ෆයිටර් කියන්නෙ ගොඩාක් වැදගත් උතුම් මොකක් හරි එකක් ද???
     
    • Like
    Reactions: white lion

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    දිනන කෙනාට ලක්ෂ 360ක්(කොටි 3.5) කියන්නේ එ ගාන බෙදිලා යනවාද දන්නෙ නැහැ.:dull::baffled:........ඉස්කොලේ යන ළමයි.:baffled:...අනික 2020 ඔලිම්පික් එකට යවන්න කියලා කියන්නේ..:rolleyes:....හැබයි මේ අයට ලොකු ට්‍රෙනින් එකක් දෙයි වාගේ.:D....මේ ගැන මීට වාඩා අදහස් දැක්විමට මා කැමති නැත.....:baffled:..:rolleyes::eek:

    හැබයි ලංකවේ බොක්සින් ශුරයො ඉන්නවා කවදාවත් ජාත්‍යන්තරයට යන්න බැරි වෙච්චි එ අයටත් චාන්ස් එකක දුන්නොත් හොඳා.......:rolleyes::D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිරස බොරු දේශියත්වයක් මවා පාන්න උත්සහ කලාට කරන්නේ දේශියත්වය කාලා දාන සම්ප්‍රදායන් හඳුන්වලා දෙන එක. අර ගොං දෙපැය කියලා දෙයක් හඳුන්වලා දිලා ලංකාවේ ටෙලි නාට්‍ය කලාව කෑවා. 16+ එකේ මොකක්ද කරන්නේ ඒකේ ඉන්න උන් දෙන්නට සිංහලවත් ඉංග්‍රීසිවත් හරියට බෑ උන් දෙන්නව මාර පොරවල් කරලා පෙන්නන්නේ. කොහේ හරි මාකට් කරන්න පුලුවන් දෙයක් දැක්කොත් අසුචි ගොඩක් වුනත් කමක්නෑ පෙන්නනවා.කිසිම වගකීමක් නැති ජඩ මාධ්‍ය කලාව ලංකාවට හඳුන්වලා දුන්නේ සිරස.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැකැත් රාල;16885580 said:
    සිරස බොරු දේශියත්වයක් මවා පාන්න උත්සහ කලාට කරන්නේ දේශියත්වය කාලා දාන සම්ප්‍රදායන් හඳුන්වලා දෙන එක. අර ගොං දෙපැය කියලා දෙයක් හඳුන්වලා දිලා ලංකාවේ ටෙලි නාට්‍ය කලාව කෑවා. 16+ එකේ මොකක්ද කරන්නේ ඒකේ ඉන්න උන් දෙන්නට සිංහලවත් ඉංග්‍රීසිවත් හරියට බෑ උන් දෙන්නව මාර පොරවල් කරලා පෙන්නන්නේ. කොහේ හරි මාකට් කරන්න පුලුවන් දෙයක් දැක්කොත් අසුචි ගොඩක් වුනත් කමක්නෑ පෙන්නනවා.කිසිම වගකීමක් නැති ජඩ මාධ්‍ය කලාව ලංකාවට හඳුන්වලා දුන්නේ සිරස.
    ලන්කාවේ ගවර්න් කරන්න ඔනා දේවල් පැත්තක තියෙද්දි ආන්ඩුව මාද්ය වාරන දාන්නේ නිවුස්වලට.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    LOL
    eeye mama nittabuwa paththe idan eddi dakka wahana 4k 5k eka digata double signal dagena yanawa
    epa wenawa un yanneth na apita yanna denneth na
    maru seen eka kiyanne un lokuwata pennuwata balu ballek na para depaththe
    piliganna tiya mokkuda yanne kiyala kauruth danne na
    mamath dakke eka van 1kada koheda photo ekak dala tibba
    danui meter une seen eka
    Lokuwata ratata pennuwata okunwa kauruth gananganne na
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නැකැත් රාල;16885580 said:
    සිරස බොරු දේශියත්වයක් මවා පාන්න උත්සහ කලාට කරන්නේ දේශියත්වය කාලා දාන සම්ප්‍රදායන් හඳුන්වලා දෙන එක. අර ගොං දෙපැය කියලා දෙයක් හඳුන්වලා දිලා ලංකාවේ ටෙලි නාට්‍ය කලාව කෑවා. 16+ එකේ මොකක්ද කරන්නේ ඒකේ ඉන්න උන් දෙන්නට සිංහලවත් ඉංග්‍රීසිවත් හරියට බෑ උන් දෙන්නව මාර පොරවල් කරලා පෙන්නන්නේ. කොහේ හරි මාකට් කරන්න පුලුවන් දෙයක් දැක්කොත් අසුචි ගොඩක් වුනත් කමක්නෑ පෙන්නනවා.කිසිම වගකීමක් නැති ජඩ මාධ්‍ය කලාව ලංකාවට හඳුන්වලා දුන්නේ සිරස.
    සිරසේ වැඩ ගැනනම් කතා කරලා වැඩක් නැහැ......:dull: උන්ගේ නිවුස් වලත් දැන් කිසිම සමබරතාවයක් නැහැ බන්.කිව්වාත් වාගේ පොඩි පොඩි කේස් ලොකු ලොකු කරන්න සිරස මාර දක්ෂයි.හරියට උන් නිකන් නිවුස් වලටත් බ්‍රෙකින් නිවුස් දනවා වාගේ වැඩක්:baffled:.....මහාරාජානේ බං ඉන්දියාවේ.....:oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    එකනං හරි.... ලෝකේ සිද්ද වෙන වටිනා දෙවල් කොච්චර තියනවද.. ඒවා දාන්නේ නෑ.. මොකක් හරි ගොන් පාර්ට් එකක් දාලා අර ගෙවල් වලටම වෙලා ඉන්න මිනිස්සුන්ගේ ඔලුටික කන එක ඇරෙන්න වැඩක් ඕවයින් සිද්ද වෙලා ඇති කියලා මට හිතෙන්නේ නැහැ...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පෝය දවසට හැම චැනල් එකේම බණයි අරකයි මේකයි මම නම් බලන්නේ නෑ ගෙදර ඉන්න දවසේවත් ෆිල්ම් දෙක තුනක් පෙන්නුවනම් මොකද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oka thamai kiyanne sinhala molavalata hiniyata gemak deela sinhalaya vinasa karanava kiyanne. Sinhalayage Buddhiya VIKKRRTHI karala destroy karanava heen nulay.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    සිරසේ වැඩ ගැනනම් කතා කරලා වැඩක් නැහැ......:dull: උන්ගේ නිවුස් වලත් දැන් කිසිම සමබරතාවයක් නැහැ බන්.කිව්වාත් වාගේ පොඩි පොඩි කේස් ලොකු ලොකු කරන්න සිරස මාර දක්ෂයි.හරියට උන් නිකන් නිවුස් වලටත් බ්‍රෙකින් නිවුස් දනවා වාගේ වැඩක්:baffled:.....මහාරාජානේ බං ඉන්දියාවේ.....:oo:

    අපෝ ඔව් බොරුවට වැදගත් කමක් නැති නිව්ස් නිකන් ලොකු කරලා පෙන්නන එක තමයි කරන්නේ. අනික උන් හැමදෙයක්ම ෆොරින් චැනල් වලින් කොපි කරලා දාන්නේ. ගෙවල් ඇතුලෙම ඉන්න හා විදෙස් මාධ්‍ය ගැන කිසි දෙයක් නොදන්න ගැනු ටිකට නම් හරි චූන් ඕවා..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Muladi Sinhala kollanta, Day eke Paya 8 k sindu kiyanna or puruduvenna ven karanna, payak useful vadak karanna. ----Dan elovatath melovatah vadak nathi super fighter, Sinhalayage molay brain wash karala vinasa karanna hadanne.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Useful vada satahan poddak karala , Sinhalayava vinasa karana vada satahan godak karala sinhala brain vinasa karanna hadanne. Molay thiyena ekek ovata ahu venne naha.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilanaka vata avasya sindu kiyana ayavath, fight karana ayawath neve, Country eka develop karana useful industry or job karana aya. Dasa Mahatha, Ariyasili wikramanayaka, Lal kirrthi Gunavarrdhana, Vendol lanka, Siddhalepa owners, Air Bag censor hadana Sri lankikaya, Anna a vage aya thamai Niyama HEROS [Veerayo] la.