රෙද්ද අස්සෙ ෆයීටර් හෙවත් Sirasa super fighter
පෝය දවසෙ සිරසේ හැම චැනල් එකකම බ්‍රේකින් නෙව්ස්...සිරස සුපර් ෆයිටර් ල නුවර ඉදන් කොළඹ එනවලු...කොළඹ නුවර පාර ට්‍රෆික්,,,පෝයට සිල් ගන්න ගිය උපාසක අම්මල,,හමුදුරුවරු නුවර පාරට ගෙන්නුව සුපර් ෆයිටර් ල පිලිගන්න,,,පිරිත් කියවන්න,,පිරිත් නූල් බදින්න...ඉස්කෝල වල සිල් සමාදන් වැඩසටහන් පැත්තක දාල ලමයි නිල අදුම් පිටින් නුවර පාරෙ,,,බෑන්ඩ් කන්ඩායන් ගොඩක් පාරදිගට,,,
සිරස සුපෙර් ෆයිටර් කියන්නෙ ගොඩාක් වැදගත් උතුම් මොකක් හරි එකක් ද???

........ඉස්කොලේ යන ළමයි.
....හැබයි මේ අයට ලොකු ට්‍රෙනින් එකක් දෙයි වාගේ.
....මේ ගැන මීට වාඩා අදහස් දැක්විමට මා කැමති නැත.....