[FONT="]රෙද්ද ඉස්සීම....[/FONT]
[FONT="]රෙද්ද අපේ ජිවිතයට අතිශයින් සමීප දෙයකි... කිසි දිනෙක අපිට රෙදි නැතිව ශිෂ්ට යැයි සම්මත සමාජයේ සැරිසැරිය නොහැකිය... ඒ හින්දම මන්ද ඇතමුන් තව එකෙකුට බැන වදින්නේ [/FONT]”[FONT="]රෙදි ගැලවෙන්නටය...[/FONT]” [FONT="]එහෙව් අස්සේ තවත් එකෙක් [/FONT]”[FONT="]රෙද්ද උස්සනවා[/FONT]” [FONT="]යැයි ද කියන්නේ ය... රෙද්ද උස්සනවා යැයි කියන්නේ තවත් එකෙක් එක්ක සහවාසයේ යෙදුනා කියන අදහසටය... [/FONT]” [FONT="]ඕකී කී දෙනෙකුට රෙද්ද උස්සලා ඇද්ද[/FONT]” [FONT="]යැයි අසන්නේ ඒ නිසාය. දැන් මේක කියවන එවුන් හිතනවා ඇති [/FONT]”[FONT="]මේ මොන රෙද්දක්ද[/FONT]?” [FONT="]කියලා....[/FONT]
[FONT="]රෙද්ද මේ දවස්වල ජනපි‍්‍රය මාතෘකාවකි. දැන් රෙද්ද කියූ හැටියේ මතකයට එන්නේ සිල් රෙද්දය... උවැසි උවැසියන්ගේ සිල් රෙද්ද අධිකරණයට ගොස්[/FONT], [FONT="]මහමගට වැටෙන තරමට පොපියුලර් මාතෘකාවකි... එහෙව් අස්සේ තවත් රෙද්දක් ඊයේ මහනුවරින් ආරංචි විය... ඒ සරත් ඒකනායකගේ රෙද්දේ කතාවකි.... මේ මොන රෙද්දක් දැයි දැන් මටත් හිතෙන්නේ ය.[/FONT]
[FONT="]
සමහරක් වෙලාවට ඕනෑම එකෙකුට මෝඩ චූන් ඇති වීම ස්වභාවිකය... හැබැයි ඒ මෝඩ චූන් තමන්ම චූන් වී අහවර කරගත යුතුය... නැත්තං එය සමාජයට හෙණ ඇණයක් වන්නේය.... අලවතුගොඩ සරත් ඒකනායක විද්‍යාලයේ සිසුන්ට හරි අපූරු වැඩක් පැවරීමට ඒකනායකට සිතුණේය.. අතීතයට යහපත්ම දෙයක් එකතු කරනවා යැයි නිතරම බයිලා ගසන මොහු මනමාලියක්ගේ රෙද්ද ඉස්සීමට පුංචි දරුවන් යොදා ගත්තේ කිසිදු හිරිකිතයක් නැතිවය.. මහ පාරේ වතුර පොදක් නැතිව මනමාළිගේ සාරි පොට අල්ලන් මේ දරුවන් අව්වේ කර වීම දුටු විට ඒකනායකයාගේ හොම්බට අනින්න සිතුණේ මට පමණක් නොවන බව සහතිකය.... පාරේ වාහන තදබදය ද ඇති වී තිබෙනු දක්නට ලැබුණු අතර[/FONT], [FONT="]ඇතමුන් කිවූ කතා නිසා මනමාලිය හනිමුන් නොයම බඩ වූවා නම් පුදුම නැත....[/FONT][FONT="]
[/FONT]
[FONT="]තමන්ගේ උවමනාවන් ඉටු කර ගැනීමට [/FONT][FONT="]ළමුන් මහමගට දැක්කීම අප තරයේ හෙලා දැකිය යුතුය.... [/FONT]
[FONT="]මේ අස්සේ තවත් හරි අපූරු යමක් සිදුවුණි... ඊයේ පුරවැසි පෙරමුණ සාමණේර හිමිවරු මුදල් සිගමනේ යාම ගැන ළමා අයිතිවාසිකම් ගැන කතා කරමින් මහත් දරු කැක්කුමකින් කතා කරනු පෙණනි... හැබැයි ඒ අම්බරුවන්ට සරත් ඒකනායක ද එලෙසම තුප්පහි වැඩක් කළ බව නොපෙනන බව සහතිකය.... බලපුවාම උනුත් ළමුන් යොදාගෙන ඇත්තේ තමන්ගේ බඩගෝස්ත්රවාදය සඳහාය....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අපි පව්කාරයන් වූයේ ලංකාවේ ඉපදීම නිසා නොව[/FONT], [FONT="]මෙවැනි දේශපාලන ගණිකාවන්ගේ අතවරයට ලක්වීම නිසාය.... අප දන්නා ඉතිහාසියේ සිට මේ හොරිකඩයින් ළමුන් ද තමන්ගේ දේශපාලන ගණිකා මඩම්වලට දක්කනු පෙණින.... ඔබට දරුවෙක් සිටී නම් කිසිම විටෙක ඒ දරුවා මෙවැනි දේශපාලූවන්ට ගණිකා වෘත්තියේ යෙදවීමට ඉඩ නොදෙන්න.... මන්ද යත් එක්වරක් රෙද්ද ඉස්සූ විට රෙද්ද ඉස්සීම පුරුද්දට යන [FONT="]යන බැවිනි.
[/FONT][/FONT][FONT="] [/FONT]

Last edited: