රෙද්ද ගලවයි <<<<<<<<<<<<<<>>>>>>>>>>
මෙහෙම ආණ්ඩු මොකටද.. මෙහෙම මහ බැංකු මොකටද..- රවි ආණ්ඩුවේ රෙදි ගලවයි.
ලෝකයේ ආර්ථික අවපාතයක් ඇතැයි කියමින් නිකං බලා සිටීමට ආණ්ඩුවක් හෝ මහ බැංකුවන් අවශ්‍ය නැතැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.
අද මුදල් අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරන්නේ එදා 2000දී ආර්ථිකය සෘණ අගයක් කල ආර්ථික ඔස්තාර්ලා පිරිසම බව ඔහු පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් පළ කළේය.
මෙතන ඩොලර් එක නිසා තමයි උනේ ...ගනම් ගන්න එපා මෙයා ...... කියා ආර්ථික විද්‍යා න්‍යයන් මවන UNP කොලු රෑනට රවී පුකට දෙකක් දීල තියෙනවා.

Last edited: