රෙද්ද ගලවයි <<<<<<<<<<<<<<>>>>>>>>>>

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    රෙද්ද ගලවයි <<<<<<<<<<<<<<>>>>>>>>>>

    මෙහෙම ආණ්ඩු මොකටද.. මෙහෙම මහ බැංකු මොකටද..- රවි ආණ්ඩුවේ රෙදි ගලවයි.

    ලෝකයේ ආර්ථික අවපාතයක් ඇතැයි කියමින් නිකං බලා සිටීමට ආණ්ඩුවක් හෝ මහ බැංකුවන් අවශ්‍ය නැතැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.


    අද මුදල් අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරන්නේ එදා 2000දී ආර්ථිකය සෘණ අගයක් කල ආර්ථික ඔස්තාර්ලා පිරිසම බව ඔහු පෙන්වා දෙයි.
    මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් පළ කළේය.








    මෙතන ඩොලර් එක නිසා තමයි උනේ ...ගනම් ගන්න එපා මෙයා ...... කියා ආර්ථික විද්‍යා න්‍යයන් මවන UNP කොලු රෑනට රවී පුකට දෙකක් දීල තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: MarshMello

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මහා බැංකු හොරා නේ කියනවන්නේ , ඔක්කොම ටික ඩබල් ට්‍රිබල් වෙලා කෙළවන්නේ පටන් ගත්තේ වුයි රනිල් අර්ජුනයයි මහා බැංකුව මංකොල්ල කාවම් පස්සේ තමයි...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රෙදි ඇදගෙනද දන්නේ නෑ කිව්වේ. අනේ පවු මෙයා මුකුත්ම කලේ නෑ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    මහා බැංකු හොරා නේ කියනවන්නේ , ඔක්කොම ටික ඩබල් ට්‍රිබල් වෙලා කෙළවන්නේ පටන් ගත්තේ වුයි රනිල් අර්ජුනයයි මහා බැංකුව මංකොල්ල කාවම් පස්සේ තමයි...

    :yes::yes::yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රෙදි ඇදගෙනද දන්නේ නෑ කිව්වේ. අනේ පවු මෙයා මුකුත්ම කලේ නෑ

    ඔව් බන් බලපන්කො මුන්ට ලැජ්ජාව නැති හැටි, හුරගෙන කාලා දැන් එනවා රට හදන්න
    මුන්ට ගල් ගහල මරන්න නීති හදන්න ඕන
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ane me ponnaya dan henata minissu gana hitanawa
    pissu pakayek
    hora kala dan post eka nati unama boruwata kiyawanawa pahara balla
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    මහා බැංකු හොරා නේ කියනවන්නේ , ඔක්කොම ටික ඩබල් ට්‍රිබල් වෙලා කෙළවන්නේ පටන් ගත්තේ වුයි රනිල් අර්ජුනයයි මහා බැංකුව මංකොල්ල කාවම් පස්සේ තමයි...


    Yep. Dan raviya pohottuwata hettu wela. Ekai.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    Sirasata ai oka sirisenagenuth ahanna. Yako ekawa up katanawa eka paththakin. Anik paththen ponilta gahanawa. Okkotama gahapiyawuko sirisenta withrak kade noya...
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මහ බැංකු පට්ට හොරා දැන් උපදෙස් දෙන්න එනවා..හිරේ ඉන්න ඕන එකාල......රටේ නීතියක් නැති හින්දනේ බය නැතුව මෙච්චර කෑ ගහන්නේ.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    wow this truly is a land where everybody forgets everything in few months
    i cant even believe how ravi still attends parliament after all those allegations