රෙදි නැති වූ කිකිළියක "ගේ" කතාව..

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,729
    1,114
    113
    ඉන්න තැන
    එළකිරියෙ වැසියන් ට කියන්නෙ මුගෙන් පරිස්සම් වෙන්න.. අනේ මල්ලි.. සහෝ.. පනේ ගාගෙන එන්නෙ.. මූ මහා පාහරයෙක් :dull:

    කොටින්ම කිව්වොත් මූ බයික්‌ එකේ යනගමනුත් සංසර්ගයේ යෙදෙනවා.. හොදින් නිරීක්ෂණය කරහන් මූ ට ෂොට් එක දෙන හැටි :(

    :shocked::shocked:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,751
    3,130
    113
    42
    යටියන්තොට..
    000203FA.gif

    හොදයි හොදයි ,,,,
    වැඩේ ලස්සනටම කරලා තියනවා.
    ගයාන් සහ සංඛේ ,,,බොහෝම ස්තුතියි යාළුවනේ කරපු සහ තවමත් කරමින් පවතින උදව් වලට.:rofl:
    සත්තයි උබලව මට ජිවිතේටවත් අමතකවෙන්නේ නැහැ :love:

    .......................................

    මෙතන කියලා තියන දේවල් වලින් 90% මුසාවාදා උවත් මෙන්න මේක නම් සම්පුර්ණ ඇත්ත.

    ''මේ සිද්දිය උනේ ඇත්තට කියනවනම් දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ල තමා.. දවසක් එළකිරියෙ මම කරක්ගහ ගහ ඉන්නකොට ඔන්න ආව ඩයල් එකක් කාගෙ කරුමෙකට හරි මොකද්ද thread එකකට සෙට් වෙලා ඉන්න ගමන් rep කේස් එකක් ඇදිල ආව.. ඔන්න ඉතිං පොර අහනව.. මොනාද මල්ලි මේ රෙප් කියන්නෙ.. ( අනේ හරි අහිංසකයි ) මම ඉතිං රෙප් ගැන මයිලක් මයිලක් ගානෙ විස්තර කරල pm එකක් දැම්ම.. (ඊට මොකද දැන් නම් ඉතිං අලි පුක් ටෝල්ක් තියෙන්නෙ.. ඇනත හැකි හොම්බට හැටක් විතර)''

    :yes::yes::yes::yes:

    සචිත් මල්ලියා ,,,,
    මෙතන දේවල් මුකුත්ම දන්නේ නැතිව අනාත වෙලා ඉන්නකොට උබ මට කරපු උදව්
    මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.උබ හැමදාම බැන බැන හරි මට උදව් කරා.
    ඉදිරියටත් එහෙමයි කියලා මම දන්නවා.
    අනික එළකිරියේ මෙච්චර කාලයක් රැදිලා ඉන්නත්
    උබ බඩියා ගයියා කැන්ඩියන් අපේ night club සෙට් එක
    තවත් සොයුරු සොයුරියන්,, විශාල හේතුවක් උනා.
    එහෙනම් ,,,මගේ යාළුවො හැමෝටමයි මේ ත්‍රෙඩ් එකට ප්‍රතිචාර දැක්වුව හැමෝටමයි.
    මගේ මුළු හදවතින්ම තුති පුදකරනවා.
    ඔබ සැමට තෙරුවන් සරණයි !!!

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,423
    4,133
    113
    කඩවත

    8.gif
    කිකිලි බිත්තර දාලා ඇවිල්ලා :love::love::love::love: :rofl: