රෙදි නැහැ 🤩🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    1595168063802.jpg

    මල්ලිලා රේදි නැහැ වගේ නේද මෙදා පාරා . හෝදා ගෙනම යනවා 🤣🤣🤣🤣♥️♥️♥️♥️♥️
    කෝ මේකේ ඉන්න ටොයියෝ ටික පොඩ්ඩක් එන්න බලන්න
     
    • Like
    Reactions: vito and kprem

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මට ඕනේ කොලබ ප්‍රතිපලේ.. රනිලා මොනා නැතත් උගේ වැයික්කිය ආරක්ෂා කරලනම්.. මුගේ දෙපතුල පිච්චි පිච්චි යයි... මේ මිහරකා අගමැති වෙනවට වඩා හොදයි අර අලුත ඉපදිච්චි දරුවා මැදමුලනෙන් ගෙනල්ලා අගමැති පුටුවේ තියනවා. අඩු තරමේ ඌ නොදරුවා කියලවත් හිතුවකි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    මට ඕනේ කොලබ ප්‍රතිපලේ.. රනිලා මොනා නැතත් උගේ වැයික්කිය ආරක්ෂා කරලනම්.. මුගේ දෙපතුල පිච්චි පිච්චි යයි... මේ මිහරකා අගමැති වෙනවට වඩා හොදයි අර අලුත ඉපදිච්චි දරුවා මැදමුලනෙන් ගෙනල්ලා අගමැති පුටුවේ තියනවා. අඩු තරමේ ඌ නොදරුවා කියලවත් හිතුවකි.
    මැද කොළබ නම් පුතා නො දිනනවා මචන්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට ඕනේ කොලබ ප්‍රතිපලේ.. රනිලා මොනා නැතත් උගේ වැයික්කිය ආරක්ෂා කරලනම්.. මුගේ දෙපතුල පිච්චි පිච්චි යයි... මේ මිහරකා අගමැති වෙනවට වඩා හොදයි අර අලුත ඉපදිච්චි දරුවා මැදමුලනෙන් ගෙනල්ලා අගමැති පුටුවේ තියනවා. අඩු තරමේ ඌ නොදරුවා කියලවත් හිතුවකි.

    ranilata wada sajith ta manapa wadi UNP 2ki colombo walin ravi and ranil.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    මට ඕනේ කොලබ ප්‍රතිපලේ.. රනිලා මොනා නැතත් උගේ වැයික්කිය ආරක්ෂා කරලනම්.. මුගේ දෙපතුල පිච්චි පිච්චි යයි... මේ මිහරකා අගමැති වෙනවට වඩා හොදයි අර අලුත ඉපදිච්චි දරුවා මැදමුලනෙන් ගෙනල්ලා අගමැති පුටුවේ තියනවා. අඩු තරමේ ඌ නොදරුවා කියලවත් හිතුවකි.

    මටනං හිතෙන්නෙ සජිත් රනිල්ට වඩා මනාප ගනී කියලා
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මැද කොළබ නම් පුතා නො දිනනවා මචන්
    රවීගේ චන්ද තියනවා බන්. ඕකටත් අම්බානක වහල්ලු ඉන්නවා. රනිල්ට මේ පාර ලොකු ගානක්නම් හම්බු වෙන්නේ නැහැ. ඒ වගේම තම සජියටත් ලොකු ගානක් හම්බු වෙන්නේ නැහැ බන්. පක්ෂේ කැඩුණු එකේ වාසිය යන්නේ මාලිමාවට. මේ පාර මාලිමාව ලොකු පිම්මක් පනියි වගේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    aa ithin kalekin battery poddo
    malimawata distirct walin 5% ganna puluwannam loku pimmak paninna puluwan :/
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    aa ithin kalekin battery poddo
    malimawata distirct walin 5% ganna puluwannam loku pimmak paninna puluwan :/
    මාලිමාවට වැඩියෙන්ම හිට් වෙන්න හේතුව උනේ අර ඉරාජ් කාරයා ගහපු සින්දුව. එකට චින්තන දර්මදාස දුන්නු රිවිව් එක බලපන්. ඒ යකා සම්පුර්ණ ඇත්ත කිව්වේ... ඒ වීඩියෝ එක මලිමාවේ උන් සැහෙන චන්ද ගන්න යුස් කළා. මිනිස්සුන්ට ජෙප්පෝ ගැන හිතන්න ඒ වීඩියෝ එක ලොකු දෙයක් කළා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    රවීගේ චන්ද තියනවා බන්. ඕකටත් අම්බානක වහල්ලු ඉන්නවා. රනිල්ට මේ පාර ලොකු ගානක්නම් හම්බු වෙන්නේ නැහැ. ඒ වගේම තම සජියටත් ලොකු ගානක් හම්බු වෙන්නේ නැහැ බන්. පක්ෂේ කැඩුණු එකේ වාසිය යන්නේ මාලිමාවට. මේ පාර මාලිමාව ලොකු පිම්මක් පනියි වගේ.
    බලමු කොළඹ මොකද වෙන්නේ කියලා .
    සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය කියන නම් දෙක පැටලෙනවා .ඡන්ද මාරුවෙලා වැටෙන්න පුළුවන්🤣🤣
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බලමු කොළඹ මොකද වෙන්නේ කියලා .
    සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය කියන නම් දෙක පැටලෙනවා .ඡන්ද මාරුවෙලා වැටෙන්න පුළුවන්🤣🤣
    ඔව්. අර ගියපාර හංසයාට කියලා උතුරේ උන් මොකක්ද වෙන කුරුල්ලෙකුට ගහලා ඌ හතරට ආවේ.. මේ පාර හරින් අන්තිමට කියයිද දන්නේ නැහැ, මාලිමාවට ගැහුවෙත් අපේ චන්ද යුඇන්පී එකට ගැහුවෙත් අපේ චන්ද ඒ දෙකම එකතු කලාම මීහරකා අගමැති කියලා.. ඌ එහෙම ලොජික් නේ දෙන්නේ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මාලිමාවට වැඩියෙන්ම හිට් වෙන්න හේතුව උනේ අර ඉරාජ් කාරයා ගහපු සින්දුව. එකට චින්තන දර්මදාස දුන්නු රිවිව් එක බලපන්. ඒ යකා සම්පුර්ණ ඇත්ත කිව්වේ... ඒ වීඩියෝ එක මලිමාවේ උන් සැහෙන චන්ද ගන්න යුස් කළා. මිනිස්සුන්ට ජෙප්පෝ ගැන හිතන්න ඒ වීඩියෝ එක ලොකු දෙයක් කළා..
    මාලිමාවට වැටෙන චන්දවෙනසක් වෙලා නැහැ, වෙනදා යුඇන්පි කරපු උන් මේ පාර පොහොට්ටුවට වැඩකලා, අනිත් යූඇන්පි කාරයො කලකිරිලා ගෙදර හිටියා. හරි හමන් විපක්ෂයක් නැතුව මේ පාර අපිට කෙලවෙන්න යන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    ඔව්. අර ගියපාර හංසයාට කියලා උතුරේ උන් මොකක්ද වෙන කුරුල්ලෙකුට ගහලා ඌ හතරට ආවේ.. මේ පාර හරින් අන්තිමට කියයිද දන්නේ නැහැ, මාලිමාවට ගැහුවෙත් අපේ චන්ද යුඇන්පී එකට ගැහුවෙත් අපේ චන්ද ඒ දෙකම එකතු කලාම මීහරකා අගමැති කියලා.. ඌ එහෙම ලොජික් නේ දෙන්නේ..
    ඒ එන්නෙත් නැහැ මේ පාර .ඔක්කොම එකතු කරත් බැරි වෙනවා SLPP හැම තැනම වාගේ 70% වද ගන්නවා නෙ. අනිත් ඡන්ද එකතු කරත් ඔක්කොම UNP එකට සරළ බහුතරය වත් ගන්න බැරි වෙනවා 😬😬
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මාලිමාවට වැටෙන චන්දවෙනසක් වෙලා නැහැ, වෙනදා යුඇන්පි කරපු උන් මේ පාර පොහොට්ටුවට වැඩකලා, අනිත් යූඇන්පි කාරයො කලකිරිලා ගෙදර හිටියා. හරි හමන් විපක්ෂයක් නැතුව මේ පාර අපිට කෙලවෙන්න යන්නෙ
    මාලිමා කාරයෝ ගියපාර ජනාදිපතිවරනෙට වඩා ගන්නවා බන්. උදාහරනෙකට මෙහෙ නුවර ගියපාර සජියට, ගෝටාට දුන්නු උන් මෙදා පාර ලාල් කාන්තයව පාර්ලිමන්ට් යවන්න ෆුල් ට්‍රයි එක දැම්මා. ජනාදිපතිවරනේදී දන්නවනේ ලොවෙත් අනුරයා දිනන්නේ නැහැ කියලා. ඒ නිසා කපාපු ජෙප්පෝ හැර වැනෙන උන් දෙන්නේ නැහැ ප්‍රසිදන්ෂල් එකකදී ජෙප්පොන්ට. නමුත් පාර්ලිමන්ට් චන්දෙදි වැනෙන උන් ගොඩක් වෙලාවට ප්‍රාදේශීය ජෙපි දේශපාලන චරිත පාර්ලිමන්ට් යවන්න සෙට් වෙනවා බන්. අනික නුවර නම් 40000ක් ඇති පාර්ලිමන්ට් යන්න මම හිතන්නේ ලාල් කාන්තයා ඕක ගන්නවා.