මල්ලිලා රේදි නැහැ වගේ නේද මෙදා පාරා . හෝදා ගෙනම යනවා
කෝ මේකේ ඉන්න ටොයියෝ ටික පොඩ්ඩක් එන්න බලන්න
මැද කොළබ නම් පුතා නො දිනනවා මචන්මට ඕනේ කොලබ ප්‍රතිපලේ.. රනිලා මොනා නැතත් උගේ වැයික්කිය ආරක්ෂා කරලනම්.. මුගේ දෙපතුල පිච්චි පිච්චි යයි... මේ මිහරකා අගමැති වෙනවට වඩා හොදයි අර අලුත ඉපදිච්චි දරුවා මැදමුලනෙන් ගෙනල්ලා අගමැති පුටුවේ තියනවා. අඩු තරමේ ඌ නොදරුවා කියලවත් හිතුවකි.
මට ඕනේ කොලබ ප්‍රතිපලේ.. රනිලා මොනා නැතත් උගේ වැයික්කිය ආරක්ෂා කරලනම්.. මුගේ දෙපතුල පිච්චි පිච්චි යයි... මේ මිහරකා අගමැති වෙනවට වඩා හොදයි අර අලුත ඉපදිච්චි දරුවා මැදමුලනෙන් ගෙනල්ලා අගමැති පුටුවේ තියනවා. අඩු තරමේ ඌ නොදරුවා කියලවත් හිතුවකි.
මට ඕනේ කොලබ ප්‍රතිපලේ.. රනිලා මොනා නැතත් උගේ වැයික්කිය ආරක්ෂා කරලනම්.. මුගේ දෙපතුල පිච්චි පිච්චි යයි... මේ මිහරකා අගමැති වෙනවට වඩා හොදයි අර අලුත ඉපදිච්චි දරුවා මැදමුලනෙන් ගෙනල්ලා අගමැති පුටුවේ තියනවා. අඩු තරමේ ඌ නොදරුවා කියලවත් හිතුවකි.
රවීගේ චන්ද තියනවා බන්. ඕකටත් අම්බානක වහල්ලු ඉන්නවා. රනිල්ට මේ පාර ලොකු ගානක්නම් හම්බු වෙන්නේ නැහැ. ඒ වගේම තම සජියටත් ලොකු ගානක් හම්බු වෙන්නේ නැහැ බන්. පක්ෂේ කැඩුණු එකේ වාසිය යන්නේ මාලිමාවට. මේ පාර මාලිමාව ලොකු පිම්මක් පනියි වගේ.මැද කොළබ නම් පුතා නො දිනනවා මචන්
මටනං හිතෙන්නෙ සජිත් රනිල්ට වඩා මනාප ගනී කියලා
එහෙම වෙයි වගේ...මටනං හිතෙන්නෙ සජිත් රනිල්ට වඩා මනාප ගනී කියලා
රවීගේ චන්ද තියනවා බන්. ඕකටත් අම්බානක වහල්ලු ඉන්නවා. රනිල්ට මේ පාර ලොකු ගානක්නම් හම්බු වෙන්නේ නැහැ. ඒ වගේම තම සජියටත් ලොකු ගානක් හම්බු වෙන්නේ නැහැ බන්. පක්ෂේ කැඩුණු එකේ වාසිය යන්නේ මාලිමාවට. මේ පාර මාලිමාව ලොකු පිම්මක් පනියි වගේ.
මාලිමාවට වැඩියෙන්ම හිට් වෙන්න හේතුව උනේ අර ඉරාජ් කාරයා ගහපු සින්දුව. එකට චින්තන දර්මදාස දුන්නු රිවිව් එක බලපන්. ඒ යකා සම්පුර්ණ ඇත්ත කිව්වේ... ඒ වීඩියෝ එක මලිමාවේ උන් සැහෙන චන්ද ගන්න යුස් කළා. මිනිස්සුන්ට ජෙප්පෝ ගැන හිතන්න ඒ වීඩියෝ එක ලොකු දෙයක් කළා..aa ithin kalekin battery poddo
malimawata distirct walin 5% ganna puluwannam loku pimmak paninna puluwan :/
බලමු කොළඹ මොකද වෙන්නේ කියලා .රවීගේ චන්ද තියනවා බන්. ඕකටත් අම්බානක වහල්ලු ඉන්නවා. රනිල්ට මේ පාර ලොකු ගානක්නම් හම්බු වෙන්නේ නැහැ. ඒ වගේම තම සජියටත් ලොකු ගානක් හම්බු වෙන්නේ නැහැ බන්. පක්ෂේ කැඩුණු එකේ වාසිය යන්නේ මාලිමාවට. මේ පාර මාලිමාව ලොකු පිම්මක් පනියි වගේ.
ඔව්. අර ගියපාර හංසයාට කියලා උතුරේ උන් මොකක්ද වෙන කුරුල්ලෙකුට ගහලා ඌ හතරට ආවේ.. මේ පාර හරින් අන්තිමට කියයිද දන්නේ නැහැ, මාලිමාවට ගැහුවෙත් අපේ චන්ද යුඇන්පී එකට ගැහුවෙත් අපේ චන්ද ඒ දෙකම එකතු කලාම මීහරකා අගමැති කියලා.. ඌ එහෙම ලොජික් නේ දෙන්නේ..බලමු කොළඹ මොකද වෙන්නේ කියලා .
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය කියන නම් දෙක පැටලෙනවා .ඡන්ද මාරුවෙලා වැටෙන්න පුළුවන්![]()
මාලිමාවට වැටෙන චන්දවෙනසක් වෙලා නැහැ, වෙනදා යුඇන්පි කරපු උන් මේ පාර පොහොට්ටුවට වැඩකලා, අනිත් යූඇන්පි කාරයො කලකිරිලා ගෙදර හිටියා. හරි හමන් විපක්ෂයක් නැතුව මේ පාර අපිට කෙලවෙන්න යන්නෙමාලිමාවට වැඩියෙන්ම හිට් වෙන්න හේතුව උනේ අර ඉරාජ් කාරයා ගහපු සින්දුව. එකට චින්තන දර්මදාස දුන්නු රිවිව් එක බලපන්. ඒ යකා සම්පුර්ණ ඇත්ත කිව්වේ... ඒ වීඩියෝ එක මලිමාවේ උන් සැහෙන චන්ද ගන්න යුස් කළා. මිනිස්සුන්ට ජෙප්පෝ ගැන හිතන්න ඒ වීඩියෝ එක ලොකු දෙයක් කළා..
ඒ එන්නෙත් නැහැ මේ පාර .ඔක්කොම එකතු කරත් බැරි වෙනවා SLPP හැම තැනම වාගේ 70% වද ගන්නවා නෙ. අනිත් ඡන්ද එකතු කරත් ඔක්කොම UNP එකට සරළ බහුතරය වත් ගන්න බැරි වෙනවාඔව්. අර ගියපාර හංසයාට කියලා උතුරේ උන් මොකක්ද වෙන කුරුල්ලෙකුට ගහලා ඌ හතරට ආවේ.. මේ පාර හරින් අන්තිමට කියයිද දන්නේ නැහැ, මාලිමාවට ගැහුවෙත් අපේ චන්ද යුඇන්පී එකට ගැහුවෙත් අපේ චන්ද ඒ දෙකම එකතු කලාම මීහරකා අගමැති කියලා.. ඌ එහෙම ලොජික් නේ දෙන්නේ..
මාලිමා කාරයෝ ගියපාර ජනාදිපතිවරනෙට වඩා ගන්නවා බන්. උදාහරනෙකට මෙහෙ නුවර ගියපාර සජියට, ගෝටාට දුන්නු උන් මෙදා පාර ලාල් කාන්තයව පාර්ලිමන්ට් යවන්න ෆුල් ට්‍රයි එක දැම්මා. ජනාදිපතිවරනේදී දන්නවනේ ලොවෙත් අනුරයා දිනන්නේ නැහැ කියලා. ඒ නිසා කපාපු ජෙප්පෝ හැර වැනෙන උන් දෙන්නේ නැහැ ප්‍රසිදන්ෂල් එකකදී ජෙප්පොන්ට. නමුත් පාර්ලිමන්ට් චන්දෙදි වැනෙන උන් ගොඩක් වෙලාවට ප්‍රාදේශීය ජෙපි දේශපාලන චරිත පාර්ලිමන්ට් යවන්න සෙට් වෙනවා බන්. අනික නුවර නම් 40000ක් ඇති පාර්ලිමන්ට් යන්න මම හිතන්නේ ලාල් කාන්තයා ඕක ගන්නවා.මාලිමාවට වැටෙන චන්දවෙනසක් වෙලා නැහැ, වෙනදා යුඇන්පි කරපු උන් මේ පාර පොහොට්ටුවට වැඩකලා, අනිත් යූඇන්පි කාරයො කලකිරිලා ගෙදර හිටියා. හරි හමන් විපක්ෂයක් නැතුව මේ පාර අපිට කෙලවෙන්න යන්නෙ