රෙදි නැහැ 🤩🤩

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒ එන්නෙත් නැහැ මේ පාර .ඔක්කොම එකතු කරත් බැරි වෙනවා SLPP හැම තැනම වාගේ 70% වද ගන්නවා නෙ. අනිත් ඡන්ද එකතු කරත් ඔක්කොම UNP එකට සරළ බහුතරය වත් ගන්න බැරි වෙනවා 😬😬
    මේ පාර ජෝප්පෝ හැරෙන්න අනිත් ඔක්කොම පොහොට්ටුවට කිචම වෙලා ගිහින්.. සජියා ගොනා කියන්නේ නිකන්ද? ඌ හිතුවේ බැසිල් පොහොට්ටුව හැදුවා වගේ ඌත් වෙන පක්ෂයක් හදාගෙන ගියාම මිනිස්සු චන්දෙ දෙයි රනිල්ට විරුද්ද වෙයි කියලා. අන්තිමට රනිල්ටත් නැහැ උටත් නැහැ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රවීගේ චන්ද තියනවා බන්. ඕකටත් අම්බානක වහල්ලු ඉන්නවා. රනිල්ට මේ පාර ලොකු ගානක්නම් හම්බු වෙන්නේ නැහැ. ඒ වගේම තම සජියටත් ලොකු ගානක් හම්බු වෙන්නේ නැහැ බන්. පක්ෂේ කැඩුණු එකේ වාසිය යන්නේ මාලිමාවට. මේ පාර මාලිමාව ලොකු පිම්මක් පනියි වගේ.

    උතුරු දකුණ මාරු උන ලපයට තමා චාන්ස් එක :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    116883714_10221477533582006_747467213472295049_n.jpg
     
    • Love
    Reactions: bestdivx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මේ පාර ජෝප්පෝ හැරෙන්න අනිත් ඔක්කොම පොහොට්ටුවට කිචම වෙලා ගිහින්.. සජියා ගොනා කියන්නේ නිකන්ද? ඌ හිතුවේ බැසිල් පොහොට්ටුව හැදුවා වගේ ඌත් වෙන පක්ෂයක් හදාගෙන ගියාම මිනිස්සු චන්දෙ දෙයි රනිල්ට විරුද්ද වෙයි කියලා. අන්තිමට රනිල්ටත් නැහැ උටත් නැහැ.
    මුසලයා කියන්නේ නිකං ද ඔකාට 🤩🤩🤩

    UNP එකත් කෑවා සමගි ජනබලවේගය පක්ෂයත් කෑවා. සදා සොත්ති 🤣🤣🤣
     
    • Like
    Reactions: sidathsaumya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මුසලයා කියන්නේ නිකං ද ඔකාට 🤩🤩🤩

    UNP එකත් කෑවා සමගි ජනබලවේගය පක්ෂයත් කෑවා. සදා සොත්ති 🤣🤣🤣
    අප්පෝ නැ දැන් බහුතරය පොහොට්ටුවට නේ. දීපු අය ඉතිරි 5 වෙන දේ ගැන වගකීම ගනී
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මුසලයා කියන්නේ නිකං ද ඔකාට 🤩🤩🤩

    UNP එකත් කෑවා සමගි ජනබලවේගය පක්ෂයත් කෑවා. සදා සොත්ති 🤣🤣🤣
    ඔය උට්ටා කරන වැඩෙන් වෙන්නේ ශක්තිමත් විපක්ෂයක් නැතුව යනවා.. අන්තිමට ආණ්ඩුව මොනා කලත් ෆයිට් එකක් දෙන්න එකෙක් නැහැ.. ආණ්ඩුවට බනින්නත් බැහැ එතකොට රටේ මිනිස්සුනේ බලේ දීලා තියෙන්නේ.. එක අතකට ඒකත් හොදා.. දැන්වත් මහින්දට පුළුවන්නේ අර පකාගෙයි මේ පකාගෙයි අදහස් අහන්නේ නැතුව කෙලින් තීරණ අරගෙන හරි හෝ වැරදි දෙයක් කරන්න අවුරුදු 5ට. හරි දේ කලොත් ආයේ චන්ද ලැබෙයි වැරදි දේ කලොත් අකුලාගෙන යන්න වෙයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ඔය උට්ටා කරන වැඩෙන් වෙන්නේ ශක්තිමත් විපක්ෂයක් නැතුව යනවා.. අන්තිමට ආණ්ඩුව මොනා කලත් ෆයිට් එකක් දෙන්න එකෙක් නැහැ.. ආණ්ඩුවට බනින්නත් බැහැ එතකොට රටේ මිනිස්සුනේ බලේ දීලා තියෙන්නේ.. එක අතකට ඒකත් හොදා.. දැන්වත් මහින්දට පුළුවන්නේ අර පකාගෙයි මේ පකාගෙයි අදහස් අහන්නේ නැතුව කෙලින් තීරණ අරගෙන හරි හෝ වැරදි දෙයක් කරන්න අවුරුදු 5ට. හරි දේ කලොත් ආයේ චන්ද ලැබෙයි වැරදි දේ කලොත් අකුලාගෙන යන්න වෙයි..
    මහින්ද ට රටේ මිනිස්සු පැහැදිලි බලයක් දීලා තියෙනවා වගේ පේනවා දෑනට. සුළු ජාතික පක්ෂ වලට නැමෙන්නේ නැතුව රජය අරගෙන යන්න පුළුවන් . අපි හිතනවා ඊළග අවුරුදු 5 හේ ලංකාව ආයෙත් සංවර්ධන ව්‍යාපෘති පටන් අරන් දියුණූ රටක් වෙන්න මූලික අඩිතාලම වැටෙයි කියලා. මහින්ද රාජපක්ෂ හරියට වැඩ කරොත් තව අවුරුදු 30 වත් SLPP ඒක ලංකාවේ පාලක පක්ෂය විදියට ඉදිවි . නැත්නම් 2015 වගේ ඊළග චාන්දෙ න් ගෙදර යන්න වේයි. පාර තෝරා ගැනීම මහින්ද රාජපක්ෂ මහතා ට භාරයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මහින්ද ට රටේ මිනිස්සු පැහැදිලි බලයක් දීලා තියෙනවා වගේ පේනවා දෑනට. සුළු ජාතික පක්ෂ වලට නැමෙන්නේ නැතුව රජය අරගෙන යන්න පුළුවන් . අපි හිතනවා ඊළග අවුරුදු 5 හේ ලංකාව ආයෙත් සංවර්ධන ව්‍යාපෘති පටන් අරන් දියුණූ රටක් වෙන්න මූලික අඩිතාලම වැටෙයි කියලා. මහින්ද රාජපක්ෂ හරියට වැඩ කරොත් තව අවුරුදු 30 වත් SLPP ඒක ලංකාවේ පාලක පක්ෂය විදියට ඉදිවි . නැත්නම් 2015 වගේ ඊළග චාන්දෙ න් ගෙදර යන්න වේයි. පාර තෝරා ගැනීම මහින්ද රාජපක්ෂ මහතා ට භාරයි.
    කොරන හැටි බලන්නකෝ 🤭 ට්‍රිලියන් 14 ණය . මේක 2015 දිගුවක් ණයට දුවන කොම්පැනිය. සබ්බ සකල මනාවම විකුණයි හෙමිට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    කොරන හැටි බලන්නකෝ 🤭 ට්‍රිලියන් 14 ණය . මේක 2015 දිගුවක් ණයට දුවන කොම්පැනිය. සබ්බ සකල මනාවම විකුණයි හෙමිට
    යහපාලන ආණ්ඩුවෙන් මහින්ද ගත්තා වගේ තුන් ගුණයක් ණය අරගන්නකොට උබ හැමිනිල දා හිටියෙ :angry: :angry: :angry:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    මටනං හිතෙන්නෙ සජිත් රනිල්ට වඩා මනාප ගනී කියලා
    අර සජියගේ නම්බර් එක තියන UNP පොර ගොඩ ගිහින්ද දන් නැ :lol: :lol: :lol:

    මට ඕනේ කොලබ ප්‍රතිපලේ.. රනිලා මොනා නැතත් උගේ වැයික්කිය ආරක්ෂා කරලනම්.. මුගේ දෙපතුල පිච්චි පිච්චි යයි... මේ මිහරකා අගමැති වෙනවට වඩා හොදයි අර අලුත ඉපදිච්චි දරුවා මැදමුලනෙන් ගෙනල්ලා අගමැති පුටුවේ තියනවා. අඩු තරමේ ඌ නොදරුවා කියලවත් හිතුවකි.
    සජියා අගමැති උනහම මහින්දලාට රජ මගුල් වගේ තියෙයි