රෙදි මිලට ගන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    බතික් රෙදි, හෑන්ඩ්ලූම් රෙදි තොග ගන්න පුලුවන් කොහෙන්ද?
    පාට යන්නේ නැති එක
     
    • Like
    Reactions: Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බතික් රෙදි, හෑන්ඩ්ලූම් රෙදි තොග ගන්න පුලුවන් කොහෙන්ද?
    පාට යන්නේ නැති එක
    bathik nam dan adiyen adiyata tiyenawa
    hodata bargain karala ganna puluwan
    design tika aragena sell wenne nati ewa unta dila ekata wena design gannat puluwan
    handloomganna uthurata go
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    පේෂකර්ම එකෙන්...
    උන්ගෙන් අරගෙන මහලා අපිට විකුණන්න බෑ බං. රෙදි පට්ට ගණන් වැඩි කරලා මේ ළගදි ඉස්සර 700ට තිබ්බේ දැන් තුන්දාස් ගානක් මීටරයක්. අනික බතික් නෑ උන් ගාවා. අමු රෙද්ද විතරයි තියෙන්නේ.

    bathik nam dan adiyen adiyata tiyenawa
    hodata bargain karala ganna puluwan
    design tika aragena sell wenne nati ewa unta dila ekata wena design gannat puluwan
    handloomganna uthurata go
    තැනක කන්ටැක්ට් නම්බර් එකක් තියනවා නම් පොඩ්ඩක් දාන්න පුලුවන්ද
    ------ Post added on Oct 29, 2023 at 7:35 PM