රෙන්ට් එකට වාහනයක් මචන්ලා, මට රෙන්ට් එකට 59,58,57 වගෙ hilux එකක් හරි L200 59,G no cab එකක් හරි, Trooper, Pajero එකක් හරි වගෙ ගන්න නැද්ද. Monthly rent එකට. Budget එක 35000 තමා. අඩු වැඩියක් කර ගන්න පුලුවන්. මාසෙට උපරිම 2000km වගෙ වටෙන්නෙ