රෙන්ඩ ගියාම

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    අයියෝ ඕක මොකද්ද.
    ඕක මේ යහපාලන උන්ට වෙලා තියන දේ නේ බන්

    උන් පොරටෝක් දීල දැන් දින 100 පච වෙලා ඉන්නේ . ඒ වගේ සීන් එකක් නේ

    රෙන්ඩ බර නම් රීලා වරෙන් බන්..මෙතන හැම මගුලටම දේශපාලනය ගාවන්නේ නැතුව..ඇත්ත කියපන් අඩුම ගානේ තොට චන්දෙ වත් නෑ නේද තාම..:angry::angry:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    reputation_neg.gif
    රෙන්ඩ ගියාම 03-12-2015 05:28 PM උබ කියනකම් හිටියේ.හුත්තිගෙ පුතා

    කාටද රිදුනේ :P
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,886
    667
    113
    කොමඩ් එක දෙපැත්තට කොට කැලි දෙකක් දල උස්සගන්න
    බෙට්ට slow වෙලා වතුරට වැටෙනේකොට අවුලක් නැ.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    ඒකට බං...ජියර් එකේ බස්සපං ෂේප් එකේ...
    එකපාරටම Nutral කරන්නෙපා හොදේ..........
    හා හා කරල බලහං.......:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,309
    113
    Gotland
    1. මටත් ඔහොම කේස් එකක් තියෙනවා. පොදු ප්‍රශ්නයක් වගේ. කොමෝඩ් එක ඉන්වෙන්ට් කරපු එකාගේ වැරැද්ද.

    2. බෙට්ට පැත්තකට ලෑන්ඩ් කිරීමට සමහරක් උන් උපදෙස් දෙනව. ඔව් එකත් හොඳ උපක්‍රමයක්. හැබැයි බෙට්ට කොමෝඩ් එකේ පැත්තේ වැදිලා පාර හිටිනව. සමහරක් විට ඒ පාර යන්නේ නෑ ෆ්ලෂ් කලාට. එතකොට මානසිකව වැටෙනවා.

    3. විද්‍යාත්මකව හිතුවොත් ජලයේ viscosity අඩු නිසයි බෙට්ට වැටුන ගමන් උඩ ගහන්නේ වතුර. ජලයේ viscosity වැඩි කිරීම මෙයට විසදුම වේ.
     
    • Like
    Reactions: DemonAkalanka

    AnuradhaRa

    Well-known member
  • අඩේ අපේ ගෙදර කොමඩ් එකක් නෑ.. නෝර්මල් ටොයිලට් එකක් තමා තියෙන්නෙ.. දවසක් පිට තැනක කොමඩ් එකක ඉඳ ගත්ත පළමු වතාවට, වැඩේ කරන්ඩ.. ජුණ්ඩ එලියෙ.. චූ කෙරුවෙ එලියට.. පස්සට වෙලා ඉඳගන්ඩ අප්පිරිය හිතුන..
     
    AnuradhaRa

    Well-known member
  • 1. මටත් ඔහොම කේස් එකක් තියෙනවා. පොදු ප්‍රශ්නයක් වගේ. කොමෝඩ් එක ඉන්වෙන්ට් කරපු එකාගේ වැරැද්ද.

    2. බෙට්ට පැත්තකට ලෑන්ඩ් කිරීමට සමහරක් උන් උපදෙස් දෙනව. ඔව් එකත් හොඳ උපක්‍රමයක්. හැබැයි බෙට්ට කොමෝඩ් එකේ පැත්තේ වැදිලා පාර හිටිනව. සමහරක් විට ඒ පාර යන්නේ නෑ ෆ්ලෂ් කලාට. එතකොට මානසිකව වැටෙනවා.

    3. විද්‍යාත්මකව හිතුවොත් ජලයේ viscosity අඩු නිසයි බෙට්ට වැටුන ගමන් උඩ ගහන්නේ වතුර. ජලයේ viscosity වැඩි කිරීම මෙයට විසදුම වේ.

    පොල් තෙල් හොඳැයි ? :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,309
    113
    Gotland
    අඩේ අපේ ගෙදර කොමඩ් එකක් නෑ.. නෝර්මල් ටොයිලට් එකක් තමා තියෙන්නෙ.. දවසක් පිට තැනක කොමඩ් එකක ඉඳ ගත්ත පළමු වතාවට, වැඩේ කරන්ඩ.. ජුණ්ඩ එලියෙ.. චූ කෙරුවෙ එලියට.. පස්සට වෙලා ඉඳගන්ඩ අප්පිරිය හිතුන..

    නෝමල් එකෙත් ඕක වෙනවා බං
    ඩිසයින් ෆෝල්ට්ස්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    issarakale thibunai kiyana wala kakkussi thamai hariyanne. . .ape muthun miththange watinakama renna giyath threnawa. .:yes:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    පොල් මුඩ්ඩක් අරන් පු* පොඩ්ඩක් පිහිද ගනින්.
     
    අඩේ අපේ ගෙදර කොමඩ් එකක් නෑ.. නෝර්මල් ටොයිලට් එකක් තමා තියෙන්නෙ.. දවසක් පිට තැනක කොමඩ් එකක ඉඳ ගත්ත පළමු වතාවට, වැඩේ කරන්ඩ.. ජුණ්ඩ එලියෙ.. චූ කෙරුවෙ එලියට.. පස්සට වෙලා ඉඳගන්ඩ අප්පිරිය හිතුන..

    :sorry: ow bn cmd eka chater bn