රෙනො මගේ නිරුවත් Video දැම්මොත් - Maheshi madushanka ❤️🔥

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,266
    15,365
    113
    රෙනෝගෙයි ඌගේ ගෑනිගෙයි කට විතරයි. මහේසි කෙල්ල දාපු වීඩියෝ ටික දැකල බය වෙලා වීඩියෝ එක ලීක් කරන්න බයේ ඉන්නවා. කොච්චර ධනය බලය තිබ්බත් වැඩක් නෑ කෙල්ලෙක් කට ඇරියම බයයි.

    Umba meka damme Renota mala pannawanna neh? :D
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    Ai videos එයි හැමෝගෙම ඉස්සරහට. ෆේස්බුක් ඉන්න කෙල්ලොන්ට අබ සරණයි
    අබ සරනයි නෙමේ ඇත්තටම ලීක් උනාම ඔවා AI කියලා කියනවා. අන්තිමට සෙක්ස් ටේප් කිය්න එක නිකන්ම නෝර්මල් දෙයක් වෙනවා. . කොච්ච්ර තමන්ගේ විඩියෝ ලීක් උනත් ඔවා බොරුවට හදපුවා කියලා ශේප් වෙන්න පුලුවන්. නිලියෝ ටික පටන් ගනියි මුලින්ම.. පස්සේ NSBM නන්ගිලා එහෙම කරගෙන යාවි
     
    • Haha
    Reactions: Honda.putha

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,387
    1,988
    113
    රෙනෝ කියන්නේ මහීගේ සුපිරි බොක්කක්.... රනී ට පොහොට්ටුවේ අපේක්ශකත්වය නෑ කිව්වට පස්සේ , මහී ගේ ලොකුම මීඩියා සද්දන්තයා ට ගේම ඉල්ලන්න තරම් පැපිළියානේ කෙල්ල බලවත් වුනේ කෙසේ ද ?
    එයා පළමු කසාදේ බැන්දේ මගේ නැන්දා එපා කියද්දී ,( එයාගේ පවුලේ හිතවතෙක් innocent IT guy කොල්ලා. )

    ඕවා දේශපාලන ගැට.... Hiru හඬ පට නම් පට්ට දුගී (poor) එඩිට් එකක්.
    Meki pepiliyane newei ban. Nuwara .mahakande.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අබ සරනයි නෙමේ ඇත්තටම ලීක් උනාම ඔවා AI කියලා කියනවා. අන්තිමට සෙක්ස් ටේප් කිය්න එක නිකන්ම නෝර්මල් දෙයක් වෙනවා. . කොච්ච්ර තමන්ගේ විඩියෝ ලීක් උනත් ඔවා බොරුවට හදපුවා කියලා ශේප් වෙන්න පුලුවන්. නිලියෝ ටික පටන් ගනියි මුලින්ම.. පස්සේ NSBM නන්ගිලා එහෙම කරගෙන යාවි
    නිලියො හෝ ජනප්‍රිය චරිත කොහොම react කරත් සාමාන්‍ය කෙල්ලෙක්ට ඔය විදියට වීඩියෝ එකක් ලීක් වුනා කියලා එන ප්‍රෙශර් එක දරාගන්න අමාරුයි. ඩිප්‍රෙශන් suicide වුනත් කරගන්න පුලුවන් මොකද ඉස්සර එඩිට් කියලා සාමාන්‍ය කෙනෙක්ට තේරුනාට ai වීඩියෝ එඩිට් කියලා සාමාන්‍ය කෙනෙක්ට ලේසියෙන් තේරෙන්නෙ නෑ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,901
    17,988
    113
    metoo එකේ උන්ට වගේ මුන්ටත් අසාදාරණේ මතක් වෙන්නෙ career එකට කෙල උනාම තමය්. ඕකිව හිරු tv එකෙන් ගිය අවුරුද්දෙ ban කලේ නැත්තන් අද ඔය මුකුත් නෑ.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    නිලියො හෝ ජනප්‍රිය චරිත කොහොම react කරත් සාමාන්‍ය කෙල්ලෙක්ට ඔය විදියට වීඩියෝ එකක් ලීක් වුනා කියලා එන ප්‍රෙශර් එක දරාගන්න අමාරුයි. ඩිප්‍රෙශන් suicide වුනත් කරගන්න පුලුවන් මොකද ඉස්සර එඩිට් කියලා සාමාන්‍ය කෙනෙක්ට තේරුනාට ai වීඩියෝ එඩිට් කියලා සාමාන්‍ය කෙනෙක්ට ලේසියෙන් තේරෙන්නෙ නෑ.
    ටික කාලයක් යද්දී නෝර්මලයිස් වෙනවා..
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Just listened to the whole rant she made here

    Maybe she has some sort of a mental illness. Why the fuck she keeps talking about Reno's wife and her leaked video ? Then play victim in the next sentence. If she can talk about another woman like that she should expect the same in return.

    If she wants to talk about the guys that was on that stupid dancing show she could have just done that without brining up Reno's wife into it. She brought this crap on herself. :lol:

    Patta mudukku badwak meki the way she carries on is very unprofessional
    රෙනෝ ගෙ wife call කරල මරන තර්ජන කරාම එකිට නැතුව කාට මඩ ගහන්නද කියන්නෙ යකො 🤦‍♂️ 🤦‍♂️
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේකි හදන්නේ self promote වෙන්න.
    මේ video එක බලපු මොඩ කලු මිට්ටො උඩ දාගෙන වැල් හොයයි. Nude තියනවා නම් කරන්න ඕන හොඳම දේ ඒ ගැන නොකියා ඉන්න එක මිසක් ලෝකෙට බෙර ගහන එක නෙවෙයි.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    හෂිනි ගෝනගලගේ ඒවා දැම්මෙත් රෙනෝ තමයි. හිරු එකට quality වැල සම්බන්ධ ඉතිහාසයක් තියනවා :baffled:
    e mokada hiru eken hashinige eka damme ? hiru ekata eken kisima prathilabayak nane