රෙනෝ සිල්වගේ අලුත්ම ගෙදර

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    eb2316a4c199cb12436f6b9f440a2330.jpg


    මෙන්න මේවා තමා අද කාලෙට සෙට් වෙන්නේ ඕවට නම් ගෙවල් කියන්න බැහැ :frown:
    meka patta,natural light comibine with house luxury and simple. mind relax concept.my choice.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Kiyak withara yanna athida uta oka hadanna

    බලපන් මේ පැත්තෙන් Reno Flex කරනව.අනික් පැත්තෙන් යෝශිත Flex කරනව. උන්ගෙ අප්පොච්චලට චන්දෙ දීපු උනුයි...කුඩු ගහපු උනුයි එකතු වෙලා කරන්න දෙයක් නැතුව ගූ කනවා
    ------ Post added on Sep 15, 2023 at 2:08 AM
    දර්ශන තට්ටය කියන විදිහටනම් කෝට් 800 ක්‌

    15.20
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    View attachment 214594
    මේ රේනෝ නමට බෞද්ධ ද නැත්නම් ඇත්තටම ආගම වෙනස් කරලද 🤔

    No Offence 🫠

    මු ඇතුළු බහුතරේ ඔය ආගමේ තමයි. පොලිටිකල් ෆීල්ඩ් එකේ ඉන්න නම් අනිවා බහුජ්ජයි කියල පෙන්නන ඕනේ. මාධ්‍ය ඉස්සරහට එද්දී බහුජ්ජ වෙන්නේ ඒකයි.

    දෙක තමයි මෙයාගේ ඇත්ත බිස්නස් එක. හැම පෝයටම මෙයාගේ චැනල් එකේ කරන වැඩසටහන් දකින කිසි කෙනෙක්ට මෙයා මේ සබ්ජෙක්ට් එක කරනවා කියල හීනෙකින්වත් හිතන්නේ නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    සාත්තරයක් කියලලු නේද රෙනො රජවෙනව කියල ඒකට ටාගෙට් කරල හදපු පැලස් එක මේ.. පොහොට්ටුවෙන් ඉල්ලයිනෙ

    තැරි ගොබිල බයියන්ගෙ රටේ ඕක නොවුණොත් තමයි මට පුදුම 🤣🤣🤣
     
    • Haha
    Reactions: Asmodeus and Fade