රෙනෝ සිල්වගේ අලුත්ම ගෙදර

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    eb2316a4c199cb12436f6b9f440a2330.jpg

    මෙන්න මේවා තමා අද කාලෙට සෙට් වෙන්නේ ඕවට නම් ගෙවල් කියන්න බැහැ :frown:
    මේ වගේ ගෙවල් වලට හිතන තරම් ලොකු වියදමක් යනවද බං? මට පෙනුමෙන් තේරෙන්නෙ ලොකු කොස්ට් එකක් යන්නෙ නෑ වගේ. ඩිසයින් එකෙන් තමයි ලස්සන අරගෙන තියෙන්නෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මේ වගේ ගෙවල් වලට හිතන තරම් ලොකු වියදමක් යනවද බං? මට පෙනුමෙන් තේරෙන්නෙ ලොකු කොස්ට් එකක් යන්නෙ නෑ වගේ. ඩිසයින් එකෙන් තමයි ලස්සන අරගෙන තියෙන්නෙ
    හදන්න ගනින්කෝ ගෙයක්. ආයි ඔය වගේ reply දාන්නේ නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේ වගේ ගෙවල් වලට හිතන තරම් ලොකු වියදමක් යනවද බං? මට පෙනුමෙන් තේරෙන්නෙ ලොකු කොස්ට් එකක් යන්නෙ නෑ වගේ. ඩිසයින් එකෙන් තමයි ලස්සන අරගෙන තියෙන්නෙ
    Glass walata salli yanawa goowo bitti gahana gaana wage dethun gunayak
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තව අවුරුදු 70ක් වගෙ යද්දි ඔකෙ තනකොල ටිකකපාගන්න බැරි වෙනවා ඔය පවුලෙ උන්ට, අන්තිමෙ උන් ඔක බෙදාගන්න මරාගන්නවා, ඉට පස්සෙ එකෙක් ඔවා ඔක්කොම විකුනල හරි නැති නාස්ති හරි කර්ලා දානවා! ලොකෙ පටන් ගනිපු දවසෙ ඉදන් උනෙ ඔකයි!
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කැතයි නේ බන්.
    දැන් ඕක maintain කරන්න ඕක අස්සට තව වැඩ කාරයෝ පස් හයදෙනකුත් දාගත්තම හරි.
    ගෙයක් තියන්න ඕනේ ගෙයක් විදියට.
    රෙනෝට කෝල් එකක් දාලා කියපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    නිකන් හොල්මන් ගතියක් තියෙනවා වගේ එළියක් නැහැ
     
    • Dislike
    Reactions: Fade