රෙප් කපනවා නම් කුණු හරුප දාන්නේ නැතුව, පෝර්න් පින්තූර දාන්නේ නැතුව කපපන්.
මේ දැනුත් අතේ ගහන පින්තූරයක තඩි පික් එකක් දාලා රෙප් කපලා. කවුරු හරි ඉස්සරහා usercp ඕපන් කරොත් පටි රෝල්ම තමයි. සක්කිලි හැත්ත.
මේ දැනුත් අතේ ගහන පින්තූරයක තඩි පික් එකක් දාලා රෙප් කපලා. කවුරු හරි ඉස්සරහා usercp ඕපන් කරොත් පටි රෝල්ම තමයි. සක්කිලි හැත්ත. ඔහොම දාන්න එපා බං ඔහොම දැම්මාම ඔය විදිහටම උඹේ රෙප් කපන්න හිතෙනව![]()
![]()
මානසික රෝගියෝ නිසා තමයි මේකේ ඉන්න හොද එවුන් යන්නේ.
මානසික රෝගියෝ නිසා තමයි මේකේ ඉන්න හොද එවුන් යන්නේ.




rep denakota pinthura danne kohomada ?


