රෙප් කපන උන්ට

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa


රෙප් කපනවා නම් කුණු හරුප දාන්නේ නැතුව, පෝර්න් පින්තූර දාන්නේ නැතුව කපපන්. :angry: මේ දැනුත් අතේ ගහන පින්තූරයක තඩි පික් එකක් දාලා රෙප් කපලා. කවුරු හරි ඉස්සරහා usercp ඕපන් කරොත් පටි රෝල්ම තමයි. සක්කිලි හැත්ත.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔහොම දාන්න එපා බං ඔහොම දැම්මාම ඔය විදිහටම උඹේ රෙප් කපන්න හිතෙනව :baffled: :baffled:
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඔහොම දාන්න එපා බං ඔහොම දැම්මාම ඔය විදිහටම උඹේ රෙප් කපන්න හිතෙනව :baffled: :baffled:

මානසික රෝගියෝ නිසා තමයි මේකේ ඉන්න හොද එවුන් යන්නේ.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මානසික රෝගියෝ නිසා තමයි මේකේ ඉන්න හොද එවුන් යන්නේ.

එහෙම බැලුවොත් සමාජයේ කොච්චර මානසික රෝගීන් ඉන්නවද :rolleyes: :rolleyes:
එහෙම බැලුවොත් ලෝකෙ ඉන්න හැම එකාටම කිසිම මානසික රෝගියෙක් නැති ඇන්ටාක්ටිකාව වගේ පැති වලට යන්න වෙයි :sorry: :sorry:
එහෙ ගිහිං එහෙත් ඕටිසම් වගේ තියෙන ලමයි ඉපදෙන්න ගත්තාම ? :sorry: :sorry:
පෘථිවිය අතෑරලම යන්න වෙයි :sorry: :sorry:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
rep denakota pinthura danne kohomada ?

ත්‍රෙඩ් වල දානව වගේ img වගේ ටැග් ඇතුලෙ දාපං :baffled: :baffled:
දැන් ටෙස්ට් එකට වගේ ලොකූ පින්තූරයක් හොයාගෙන කාගෙ හරි රෙප් කපපං වැඩේ හරිගිහිංන්නං ඌ ත්‍රෙඩ් එකක් දායි :rolleyes: :rolleyes:
 
  • Like
Reactions: freak88

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
reputation_neg.gif
රෙප් කපන උන්ට 01-12-2016 10:37 PM http://www.signalbrands.com/wp-cont...0x1050-dodger-blue-solid-color-background.jpg

කව්ද බං මේ :sorry: :sorry:
ඔහොම නෙමේ ඔය ලින්ක් එක මුලට