රෙප් + ගැන යමක් දැනගන්න කැමතියි

May 24, 2016
39
7
0
රෙප් + ගැන යමක් දැනගන්න කැමතියි

මම මේ එලකිරියට අලුත්. Facebook, Twitter වගේ නෙවෙයි මේ භාෂාවට මම මාර කැමතියි.
ගෙදර වගේ..

මේකේ තියෙන රෙප් කියන සින් එක ගැන දැනගන්න මම කැමති.

පරණ Thread එකක් තිබුනා දැක්කා එත් ඒකෙ Icons පෙන්නේ නැ.

දන්නා කට්ටියගෙන් උදව් බලාපොරොත්තු වෙමි
:rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Rep මීන් කර්ම. කර්ම පටිසන් දෙනව උඹ මේ‍කෙ කරන වැඩ වලින්. දැනට උඹ අපායෙ ඉන්නෙ.. හිටපන් මම මනුස්ස ලෝකෙට ගන්න උදව් කරන්නම් රෙප් 9ක් දීල :D
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    Rep මීන් කර්ම. කර්ම පටිසන් දෙනව උඹ මේ‍කෙ කරන වැඩ වලින්. දැනට උඹ අපායෙ ඉන්නෙ.. හිටපන් මම මනුස්ස ලෝකෙට ගන්න උදව් කරන්නම් රෙප් 9ක් දීල :D

    දැන් නම් මනුස්ස ලෝකෙට වඩා අපාය හොඳ ඇති
     
    Rep මීන් කර්ම. කර්ම පටිසන් දෙනව උඹ මේ‍කෙ කරන වැඩ වලින්. දැනට උඹ අපායෙ ඉන්නෙ.. හිටපන් මම මනුස්ස ලෝකෙට ගන්න උදව් කරන්නම් රෙප් 9ක් දීල :D

    ඔන්න මාත් රෙප් 5 ක් දීල උදවු කරනවා මනුස්ස ලෝකෙට එන්න.. :lol:
     
    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    ලංකාවේ ගොඩක් තැන්වල ඔෆර්ස්, ඩිස්කවුන්ට් තියෙනව එළකිරියේ රෙප් දීල කෑම එහෙම ගන්න පුළුවන් :)

    මචන් මෙයාට එලකිරි rep points card එකට ඇප්ලිකේෂන් එකක් දාන්න කියල දීපන්.. Food city/Keels/Arpico වගේ තව මොනාවලද වැඩ කියලත් කියපන්..
    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් බන් pdf එකක් තිබුන නේද කොහෙද මන්ද මතක නං ලින්ක් එක දාපන් මුට බලාගන්න :)
    ඒක print කරලා පුරවල කිරියේ ඇඩ්මින්ට යවන්න තියෙන්නෙ, සතියෙන් ගෙදරට එනව කාඩ් එක. ඊට පස්සේ ඉතිං කිරියේ රෙප් එකතු කර කර වියදන් කරන්නයි තියෙන්නෙ. රජ සැලකිලි බන් එළකිරි කාඩ් එකක් තියෙනව කිවම උඹට කියන්න පිසා හට් එකෙන් දවසක් සර් ඔයා කොටු එකොළහ ගහල මෙන්න අපි ගානේ ෆ්‍රී ඔෆර් එකක් කියල ගෙදරට එව්වනෙ පිසා එකක්. මම දන්නෙත් නෑ මුන් සිස්ටම් එකෙන් චෙක් කරල බලල නෙ. :baffled:

    අනික අර ආපිකෝ එකේ සියට දහයේ ඩිස්කවුන්ට් එක කොහොමද රෙප් දාහ පැන්නම, ඉස්සර සියට විසිපහ මුන් අඩු කරානේ කට්ටිය වැඩි කියල :angry:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    අඩේ ඔවු බන්, එදා මම බඩු අරන් කාර්ඩ් එක දීල සල්ලි දුන්නම මුන් තව 3000ක් ඉල්ලුව, බලද්දී 25 තිබ්බ ඩිස්කවුන්ට් එක 10ත බස්සල, රේප් 15000 පැන්නුවම දුන්නු ප්ලැටිනම් කාර්ඩ් එක දැන් අර 10,000 පැන්නුවම දෙන ගෝල්ඩ් කාර්ඩ් එක වගේ කරලා, දෙකටම 10% දෙන්නේ. ජිටි කාරයා අපිට කිවේ නැනේ, නිකන් කඩවල් ගානේ ගිහින් රස්තියාදු වෙනවා...​
     
    අඩේ ඒ PDF එක හොයාගන්න නැනේ බන්, ලොක්ක ශේප් එකේ අයින් කෙරුව වත්ද?​
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    RePost බුවා;20320742 said:
    අඩේ ඔවු බන්, එදා මම බඩු අරන් කාර්ඩ් එක දීල සල්ලි දුන්නම මුන් තව 3000ක් ඉල්ලුව, බලද්දී 25 තිබ්බ ඩිස්කවුන්ට් එක 10ත බස්සල, රේප් 15000 පැන්නුවම දුන්නු ප්ලැටිනම් කාර්ඩ් එක දැන් අර 10,000 පැන්නුවම දෙන ගෝල්ඩ් කාර්ඩ් එක වගේ කරලා, දෙකටම 10% දෙන්නේ. ජිටි කාරයා අපිට කිවේ නැනේ, නිකන් කඩවල් ගානේ ගිහින් රස්තියාදු වෙනවා...​

    :lol::lol::lol::lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,775
    1
    11,096
    113
    ලංකාවේ ගොඩක් තැන්වල ඔෆර්ස්, ඩිස්කවුන්ට් තියෙනව එළකිරියේ රෙප් දීල කෑම එහෙම ගන්න පුළුවන් :)

    :yes::yes::yes:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    කවුරු මොනවා කිවත් දැන්නම් එළකිරි එක වැටිලා තියෙන්නේ..
    ඉස්සර හැම රේප් 500 කට සැරයක් රු. 100.00 ක් රේලොඅඩ් දුන්න, පස්සේ 50 කළා, දැන් 1000 කට 50 කරලා,

    කොටු 11 ගැහුවම දුන්නු ආර්පිකෝ, ෆුඩ් සිටි, වල රු, 2500 ගිෆ්ට් වවුචර් දැන් 1000 කරලා.

    රේප් 2500 පන්නම දුන්නු එළකිරි බ්‍රොන්ස් කාර්ඩ් එකේ 5% වට්ටම අයින් කරලා,
    රේප් 5000 පන්නම දුන්නු එළකිරි සිල්වර් කාර්ඩ් එකේ 10 % වට්ටම 5% කරලා..
    රේප් 10 000 පන්නම දුන්නු එළකිරි ගෝල්ඩ් කාර්ඩ් එකේ 15 % වට්ටම 10 % කරලා..
    රේප් 15 000 පන්නම දුන්නු එළකිරි ප්ලැටිනම් කාර්ඩ් එකේ 20 % වට්ටම 10 % කරලා..
    අනික දැන් හැම අවුරුද්දෙම කාර්ඩ් එක අලුත් කරන්න රේප් 500ක් කපනවා..

    මම නම් කියන්නේ දැන් සයිට් එක වැටිලා තියෙන්නේ..
    ගොඩක් ය ඉන්න නිසාත් වෙන්න ඇති.
    මේවා ලොක්කට වත් පෙන්නේ නැද්ද මන්දා....
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,775
    1
    11,096
    113
    RePost බුවා;20320793 said:

    ඇත්ත ඇත්ත...:(:(
    දැන් GT අයියටත් අමාරු ඇති...:sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    RePost බුවා;20320742 said:
    අඩේ ඔවු බන්, එදා මම බඩු අරන් කාර්ඩ් එක දීල සල්ලි දුන්නම මුන් තව 3000ක් ඉල්ලුව, බලද්දී 25 තිබ්බ ඩිස්කවුන්ට් එක 10ත බස්සල, රේප් 15000 පැන්නුවම දුන්නු ප්ලැටිනම් කාර්ඩ් එක දැන් අර 10,000 පැන්නුවම දෙන ගෝල්ඩ් කාර්ඩ් එක වගේ කරලා, දෙකටම 10% දෙන්නේ. ජිටි කාරයා අපිට කිවේ නැනේ, නිකන් කඩවල් ගානේ ගිහින් රස්තියාදු වෙනවා...​

    RePost බුවා;20320793 said:

    කවුරු මොනවා කිවත් දැන්නම් එළකිරි එක වැටිලා තියෙන්නේ..
    ඉස්සර හැම රේප් 500 කට සැරයක් රු. 100.00 ක් රේලොඅඩ් දුන්න, පස්සේ 50 කළා, දැන් 1000 කට 50 කරලා,

    කොටු 11 ගැහුවම දුන්නු ආර්පිකෝ, ෆුඩ් සිටි, වල රු, 2500 ගිෆ්ට් වවුචර් දැන් 1000 කරලා.

    රේප් 2500 පන්නම දුන්නු එළකිරි බ්‍රොන්ස් කාර්ඩ් එකේ 5% වට්ටම අයින් කරලා,
    රේප් 5000 පන්නම දුන්නු එළකිරි සිල්වර් කාර්ඩ් එකේ 10 % වට්ටම 5% කරලා..
    රේප් 10 000 පන්නම දුන්නු එළකිරි ගෝල්ඩ් කාර්ඩ් එකේ 15 % වට්ටම 10 % කරලා..
    රේප් 15 000 පන්නම දුන්නු එළකිරි ප්ලැටිනම් කාර්ඩ් එකේ 20 % වට්ටම 10 % කරලා..
    අනික දැන් හැම අවුරුද්දෙම කාර්ඩ් එක අලුත් කරන්න රේප් 500ක් කපනවා..

    මම නම් කියන්නේ දැන් සයිට් එක වැටිලා තියෙන්නේ..
    ගොඩක් ය ඉන්න නිසාත් වෙන්න ඇති.
    මේවා ලොක්කට වත් පෙන්නේ නැද්ද මන්දා....

    කට්ටිය දැන් සට සට ගාල රෙප් අරන් ඔෆර් ගන්න හින්ද ෂේප් එකේ අඩු කරල වගේ බන් :( උඹට මතකද අන්තිම කාලේ කට්ටිය වැඩි වෙල වෙනම පෝලිමකුත් තිබ්බ එළකිරි උන්ටම වෙනම. දැන් නං ගේට්ටුවේ සිකුරුට්ටත් නිකන් අපි පිනට බඩු ගන්න එනව වගේ බලන්නේ. කැෂියර් එකේ කෙල්ලත් දැන් වැඩිය ගණන් ගන්නේ නෑ වගේ උඹට දැනිල නැද්ද ? ඉස්සර නං එළකිරි කාඩ් එක දික් කරහම අයිය එළකිරි එකේ ඉන්නවද කියල අහල VIP සැලකිලි බන් අමුතු හිනාවක් එහෙමත් දානව දැන් ගණන් ගන්නේත් නෑ බන් :(

    මම බඩු වගයක් ගන්න බ්‍රොන්ස් කාඩ් එක එනකන් හිටියෙ බන් දැන් කොහෙද එකෙත් 5% කපල නෙ. වැඩේ පාඩුයි දැන්. අනික සිංගර් එකේ මම දැක්ක තියෙනව අන්න එළකිරි කාඩ් හිමියන්ට නැවත දැනුම් දෙනතුරු වට්ටම් දෙනු නොලැබේ කියල, ඕක අනිත් උනුත් කරනව දැන් බලපන්කො :sorry:
     
    :lol::lol::lol::lol::lol:
     
    May 24, 2016
    39
    7
    0
    Rep මීන් කර්ම. කර්ම පටිසන් දෙනව උඹ මේ‍කෙ කරන වැඩ වලින්. දැනට උඹ අපායෙ ඉන්නෙ.. හිටපන් මම මනුස්ස ලෝකෙට ගන්න උදව් කරන්නම් රෙප් 9ක් දීල :D

    අඩේ බොහොම ස්තුතියි.. :):):)