රෙප් ද? කමෙන්ට්ස් ද?
ඔයාලා මහන්සි වෙලා දාන ත්රෙඩ් එකට ඔයලා අනිත් මෙම්බර්ස්ලඟෙන් සාධාරනයක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා, ඉතිං ඔයාලා වැඩිපුර කැමති රෙප් වලටද? කමෙන්ට්ස් වලටද?
බලාපොරොත්තු වෙන්නෙ රෙප් ද? කමෙන්ට්ස් ද?
මම නම් කමෙන්ට්ස්

. down karapu kattiya comment ekak dala giyanam e thread eka tikak kal adila yanawa
. 