සිරා එකක් ද බන්? :(
nishshankapieris Well-known member Apr 20, 2009 2,251 524 113 Panadura Aug 4, 2012 #22 chami_84 said: සිරා එකක් ද බන්? Click to expand... මේක ඇත්ත උනත් බොරු උනත් මම විශ්වාස කරනවා මෙහෙම කරපු රණවිරුවෝ ඉන්න ඇති කියල.
chami_84 said: සිරා එකක් ද බන්? Click to expand... මේක ඇත්ත උනත් බොරු උනත් මම විශ්වාස කරනවා මෙහෙම කරපු රණවිරුවෝ ඉන්න ඇති කියල.
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Aug 4, 2012 #23 maxxa machnz bump
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Aug 5, 2012 #26 edenawa ban..... mewage ewwa repost unath kamak ne... ape ewwonta age therenne....
qtel Well-known member Apr 17, 2011 1,119 111 63 OUT OF HOME Aug 5, 2012 #27 nishshankapieris said: උබල හිතන්න එපා බුකියේ තියෙන හැමදේම උස්සන් ඇවිත් මේකේ දානවා එක එකා කියල. ඇත්තටම හිතට වැදුණු හින්දයි දැම්මේ. බනින්න නම් එපෝ! Click to expand... මේවා අපි හුගදෙනෙකුට අද අමතකවෙලා මචෝ .අපේ රටේ යුද්දයක් තිබ්බද කියලවත් සමහරුන්ට මතක නැහැ .සිංහලයට මොනදේ වුනත් මතක තියෙන්නේ ටිකකලයයි කියල හිටපු මහකොටිය කිව්වා කතාව ඇත්ත .ඉතින් මේවගේ දේවල් රෙපොස්ට් වුනත් නිතරම දාන එක ඉක්මනින් අපේ අතීතය අමතක වෙන කට්ටියට කරන උදව්වක් . රේප් එපා කිව්වට දෙන්න ඕනේ . මම හිටන්නේ මේ තියෙන්නේ ලින්ක් එක http://www.facebook.com/adaraniya.mau.lanka?filter=1 මේකේ වැදගත් ලිපි ටිකක් තියෙනවා කියවල බලන්න
nishshankapieris said: උබල හිතන්න එපා බුකියේ තියෙන හැමදේම උස්සන් ඇවිත් මේකේ දානවා එක එකා කියල. ඇත්තටම හිතට වැදුණු හින්දයි දැම්මේ. බනින්න නම් එපෝ! Click to expand... මේවා අපි හුගදෙනෙකුට අද අමතකවෙලා මචෝ .අපේ රටේ යුද්දයක් තිබ්බද කියලවත් සමහරුන්ට මතක නැහැ .සිංහලයට මොනදේ වුනත් මතක තියෙන්නේ ටිකකලයයි කියල හිටපු මහකොටිය කිව්වා කතාව ඇත්ත .ඉතින් මේවගේ දේවල් රෙපොස්ට් වුනත් නිතරම දාන එක ඉක්මනින් අපේ අතීතය අමතක වෙන කට්ටියට කරන උදව්වක් . රේප් එපා කිව්වට දෙන්න ඕනේ . මම හිටන්නේ මේ තියෙන්නේ ලින්ක් එක http://www.facebook.com/adaraniya.mau.lanka?filter=1 මේකේ වැදගත් ලිපි ටිකක් තියෙනවා කියවල බලන්න
කෝරලේමහත්තයා Well-known member Aug 29, 2011 5,593 1,149 113 වාද්දුව Aug 5, 2012 #28 ඔවුන් කල මෙහෙවර නම් අපමනයි...
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Aug 5, 2012 #31 හිස නමා ආචාරකරනවා.....!!
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Aug 5, 2012 #32 mechchara kapawim kollo mathakath na dan samaharunta
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Aug 5, 2012 #35 Mehema Kollo Ape Ratata Wasanawak Ada Api Mehema Inne E Aya Karapu Kewa Kireema Nisa E Kepa Kireema Kawadawath Mila Karanna Beri Karyak
Mehema Kollo Ape Ratata Wasanawak Ada Api Mehema Inne E Aya Karapu Kewa Kireema Nisa E Kepa Kireema Kawadawath Mila Karanna Beri Karyak
nishshankapieris Well-known member Apr 20, 2009 2,251 524 113 Panadura Aug 5, 2012 #36 godak sathutui jathiya gana kakkumak thiyena ubala wage set ekak gana. Awankawama bohoma sthuthi hamotama!
godak sathutui jathiya gana kakkumak thiyena ubala wage set ekak gana. Awankawama bohoma sthuthi hamotama!
nishshankapieris Well-known member Apr 20, 2009 2,251 524 113 Panadura Aug 26, 2012 #40 -Ninja- said: මේ තමයි අපේ නියම වීරයෝ Click to expand... එකෙන්ම.