රෙප් පවර් එක දැන් 8 යි ♥

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මගෙන් සුභපැතුම්. මගේ රෙප් පවර් එය 6ලු.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Onna salakuwa...;)

    onna maath salakuwa;)

    මචන් තරහ නැතුව කියනවද මගේ හයක් වෙද්දී උඹේ අටක් උනේ කොහොමද,
    මට තාම මේ මගුල තේරෙන්න නැහැ බන්
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    onna maath salakuwa;)

    මචන් තරහ නැතුව කියනවද මගේ හයක් වෙද්දී උඹේ අටක් උනේ කොහොමද,
    මට තාම මේ මගුල තේරෙන්න නැහැ බන්


    thnxxx wewaa...;)

    මේක බලපන් ..උබට හොදට තේරෙයි .....
    http://www.elakiri.com/forum/showthread.php?t=342919
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113




    Reputation Power(රෙප් බලය/ලබාදිය හැකි අගය)

    පෝස්ට් ප්‍රමාණය.
    total reputation points සහ
    එලකිරි එකේ සිටි කාලය අනුව මෙම අගය තීරණය වෙනවා.

    rep power ලැබීමට මූලිකව පෝස්ට් 100ක් හා + reputation අගයක් තිබිය යුතුයි. ඔබ පැරණි සාමාජිකයෙක් වුවත් පෝස්ට් 100ක් නොමැතිනම් rep power එකක් නැත.
    පසුව
    සෑම + reputation points 1000 කටම එකක්
    register වූ වසරේ සිට සෑම වසරකටම එකක්
    පළමු පෝස්ට් 100ට සහ සෑම පෝස්ට් 25000කටම එකක් බැගින් rep power වැඩිවේ.

    ඔබේ reputation power එක elakiri ලොග් වූ විට දකුණු පැත්තේ User CP මත දර්ශනයවේ.


    මේක ඇත්තද
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    උබත් එහෙනම් ලොක්කේ, පාතාලෙ පොරක්නෙ,
    එල එල, සුබ පැතුම් මචන්, :love::love::love:

    (You have given out too much Reputation in the last 24 hours, try again later.) :no::no::no:
     
    • Like
    Reactions: choppe