රෙප් පවර් එක 64 ඉදලා 8 උනා! රෙප් පවර් එක 64 ට තිබ්බේ ඊයේ:rolleyes: අද වෙන කොට 8යි :baffled::baffled:
Heisenbaerg Well-known member Jun 1, 2018 414 706 93 Oct 3, 2018 #1 රෙප් පවර් එක 64 ඉදලා 8 උනා! රෙප් පවර් එක 64 ට තිබ්බේ ඊයේ අද වෙන කොට 8යි Reactions: D_Mad
Heisenbaerg Well-known member Jun 1, 2018 414 706 93 Oct 7, 2018 #3 අද 23 යි !දැන් මං රෙප් දුන්නොත් කාට හරි එයාට 23+ ලැබෙනවද?:
Heisenbaerg Well-known member Jun 1, 2018 414 706 93 Oct 7, 2018 #5 BmwI5 said: උබෙ rep kapala Click to expand... කවුද?
BmwI5 Member Apr 11, 2018 522 92 0 ගෙදරනෙ ඔයි Oct 7, 2018 #6 Heisenbaerg said: කවුද? Click to expand... Ewa දන්නෙ නැ සමහරු කියනවා එක රෙප් කපද්දි සමහරු කුනුහරුපෙන් බයිනවානෙ උබෙ රෙප් පවර් 1 එක නිසා උබෙ 23 යන්න විදිහක් නැ
Heisenbaerg said: කවුද? Click to expand... Ewa දන්නෙ නැ සමහරු කියනවා එක රෙප් කපද්දි සමහරු කුනුහරුපෙන් බයිනවානෙ උබෙ රෙප් පවර් 1 එක නිසා උබෙ 23 යන්න විදිහක් නැ
Heisenbaerg Well-known member Jun 1, 2018 414 706 93 Oct 7, 2018 #7 BmwI5 said: උබෙ rep kapala Click to expand... 23+++
prabash06 Well-known member Nov 7, 2009 2,246 557 113 Sri Lanka Oct 7, 2018 #8 රෙප් කියන්නෙයි රෙප් පවර් කියන්නෙයි දෙකක්
prabash06 Well-known member Nov 7, 2009 2,246 557 113 Sri Lanka Oct 7, 2018 #9 රෙප් - තමන්ට අනුන්ගෙන් ලැබුනු ඒව රෙප් පවර් - තමන්ට එක් වරකදි දෙන්න පුලුවන් රෙප් ගනන
creativeN Well-known member Jul 13, 2009 5,666 991 113 CATCH ME IF U CAN Oct 7, 2018 #12 newil said: Uba rep balanne kohomawada ? Click to expand... සයිට් ඒකේ උඩම වම් අත කෙලවරේ User CP වලට යන්න. ඒතනින් ඒන පිටුවේ යටම ඇති Latest Reputation Received කියල.
newil said: Uba rep balanne kohomawada ? Click to expand... සයිට් ඒකේ උඩම වම් අත කෙලවරේ User CP වලට යන්න. ඒතනින් ඒන පිටුවේ යටම ඇති Latest Reputation Received කියල.
Heisenbaerg Well-known member Jun 1, 2018 414 706 93 Oct 7, 2018 #13 BmwI5 said: උබෙ rep kapala Click to expand... creativeN said: සයිට් ඒකේ උඩම වම් අත කෙලවරේ User CP වලට යන්න. ඒතනින් ඒන පිටුවේ යටම ඇති Latest Reputation Received කියල. Click to expand... අන්න එතනින් තමයි දැන් ආයේ 12 වෙලා පේන විදිහට සයිට් එක අවුල් වෙලා උබලගෙත් බලපන් එහෙම අඩු වෙනවද කියලා
BmwI5 said: උබෙ rep kapala Click to expand... creativeN said: සයිට් ඒකේ උඩම වම් අත කෙලවරේ User CP වලට යන්න. ඒතනින් ඒන පිටුවේ යටම ඇති Latest Reputation Received කියල. Click to expand... අන්න එතනින් තමයි දැන් ආයේ 12 වෙලා පේන විදිහට සයිට් එක අවුල් වෙලා උබලගෙත් බලපන් එහෙම අඩු වෙනවද කියලා
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Oct 7, 2018 #14 All about Reputation system https://www.elakiri.com/forum/showthread.php?t=342919