රෙප් පවර් එක 64 ඉදලා 8 උනා!

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    රෙප් පවර් එක 64 ඉදලා 8 උනා!

    රෙප් පවර් එක 64 ට තිබ්බේ ඊයේ:rolleyes: අද වෙන කොට 8යි :baffled::baffled:
     
    • Like
    Reactions: D_Mad

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    අද 23 යි !දැන් මං රෙප් දුන්නොත් කාට හරි එයාට 23+ ලැබෙනවද?:
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    රෙප් - තමන්ට අනුන්ගෙන් ලැබුනු ඒව

    රෙප් පවර් - තමන්ට එක් වරකදි දෙන්න පුලුවන් රෙප් ගනන
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    උබෙ rep kapala

    සයිට් ඒකේ උඩම වම් අත ‌කෙලවරේ User CP වලට යන්න. ඒතනින් ඒන පිටුවේ යටම ඇති ‌Latest Reputation Received කියල.
    :dull:

    අන්න එතනින් තමයි දැන් ආයේ 12 වෙලා:baffled: පේන විදිහට සයිට් එක අවුල් වෙලා උබලගෙත් බලපන් එහෙම අඩු වෙනවද කියලා:(