රෙප් පවර් එක 9 වෙලා

sandushashi

Active member
  • Feb 15, 2010
    81
    49
    28
    රෙප් පවර් එක 9 වෙලා

    යාලුවනේ මම එලකිරි එකට ආවේ 2010.. ඒත් comment කරලා thread දැම්මෙ නැති උනාට හැමදාම මේකේ තියෙන දේවල් කියෙව්ව.. ඔන්න අද මගෙ රෙප් පවර් එක 9 වෙලා.. දැන් නම් දිගටම එලකිරි එකට එනවා.. අද ඉදලා 9 ගානේ ඔක්කෝටම දෙනවා...

    මගෙ කොටු ටික නිල් කරගන්න රෙප් වලින් බම්ප් වලින් උදව්වක් දෙන්න. උදව් කරන ඔක්කෝටොම 9 ගානේ දෙනවා..