රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl: උඹ මගෙ වගේ දෙගුනයකටත් වැඩියි...
    අඩෝ තොට ඔයිට වඩා 1500+ වැඩි වෙනවා ඒ කාලෙ බේකරි පාරවල් හම්බුනේ නැත්තං :rofl:
    :rofl: 1500ක් මොන?3500ක් විතර කැපිලා තියෙනවා ඉටත් වැඩි ඇති
    +3ක් එනකොට -1ක් අනිවා කැපෙනවා
    reputation_neg.gif
    බොස්‌ටන් බෝම්බ... 04-25-2013 09:31 AM ponsi talks denna epa:rofl:

    12300+8 = 12308

    3275 mage :cool:
    :rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔය ජයනාථ නොහොත් ඉබ්බා ගිය පාරෙ ගියොත් ඉක්මනට කොටු වැඩි කරගන්න පුලුවංලු...:cool:
    අවයව වලට වගකියනු නොලැබේ :baffled:

    වනචර විදියට හැසිරෙන්න එපා සහෝ.. :angry: :angry: තෝ හිටුකෝ ජුනි වල එනවා නෙහ් :angry: :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔය ජයනාථ නොහොත් ඉබ්බා ගිය පාරෙ ගියොත් ඉක්මනට කොටු වැඩි කරගන්න පුලුවංලු...:cool:
    අවයව වලට වගකියනු නොලැබේ :baffled:
    :yes: ඔකා ඉයෙ පෙරෙදා ආවෙ වටෙටම ගිහින් 10ක් කර ගත්තා:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: 1500ක් මොන?3500ක් විතර කැපිලා තියෙනවා ඉටත් වැඩි ඇති
    +3ක් එනකොට -1ක් අනිවා කැපෙනවා
    reputation_neg.gif
    බොස්‌ටන් බෝම්බ... 04-25-2013 09:31 AM ponsi talks denna epa:rofl:

    :rofl:
    :cool::cool: රෙප් කැපුනත් අන්න ආතල් කාලවල් බං..
    2.gif

    දැං කෝ ඒ වගේ අය :dull:
    රසවත් නිර්මාණ මතක් වෙන්නෙ ඒවා කියවද්දි... කොච්චර දේවල් ලිව්වද අපේ ඇම් ඇල් එහෙම :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කු අය්ය මට එව්වා මෙව්වා කියනවා :(
    කු අයියත් චොක්කො ගෙනත් දෙනවා කිව්වා නෙ...:sorry:
    ඇයි මීට කලින් කු අයියා උඹට ඒවා මේවා කියලා නැද්ද...
    වැඩක් බලං යනවා මනුස්සයෝ :rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කු අයියත් චොක්කො ගෙනත් දෙනවා කිව්වා නෙ...:sorry:
    ඇයි මීට කලින් කු අයියා උඹට ඒවා මේවා කියලා නැද්ද...
    වැඩක් බලං යනවා මනුස්සයෝ :rofl:

    මහ බලු මිනිස්සු ඕයි :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :cool::cool: රෙප් කැපුනත් අන්න ආතල් කාලවල් බං..
    2.gif

    දැං කෝ ඒ වගේ අය :dull:
    රසවත් නිර්මාණ මතක් වෙන්නෙ ඒවා කියවද්දි... කොච්චර දේවල් ලිව්වද අපේ ඇම් ඇල් එහෙම :rofl:
    :rofl::cool: ඔව් බන් එකනම් ඇත්ත සුපිරි ෆන් ගත්ත කාලයක දැන් එකට
    ජයන්තලා වගෙ ගොබ්බයොනෙ ඉන්නෙ
    2.gif

    මහ බලු මිනිස්සු ඕයි :(
    මහ කැ@ මිනිස්සු ඕයි :(
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :rofl::cool: ඔව් බන් එකනම් ඇත්ත සුපිරි ෆන් ගත්ත කාලයක දැන් එකට
    ජයන්තලා වගෙ ගොබ්බයොනෙ ඉන්නෙ
    2.gif

    මහ කැ@ මිනිස්සු ඕයි :(

    අහු උනොත් පණපිටින් කෙස් ගලනවා :angry: මහ කැ@ මිනිස්සු ඕයි :(