රෙප් පොයින්ට්

dehilu

Member
Jan 1, 2014
459
56
0
මචන්ලා සමහර අය එලකිරියට බැදිච්ච හැටියේ ලොකු රෙප් ගානක් ලැබෙන්නේ කොහොමද..
 
  • Like
Reactions: sithija.h

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    umbata witharak wenasak na, katath ekai ban.thamange pramane wadi karaganna balapan anun gana balanne nathuwa

    belt_humor_33.jpg
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇඩ්මින් තුමාව පෞද්ගලිකව හම්බවෙලා බොන්න අරං දුන්නාම කොටු පුරෝල දෙනව :yes: :yes:
    scurvy ඇඩ්මින් තුමා :yes: :yes:
    සමහර විට කෝල් කල්ල පුළුවන් වෙයි නොම්බරේ ඕනෙද ? :) :)
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    එහෙම වෙන්නෙ නෑ

    umbata witharak wenasak na, katath ekai ban.thamange pramane wadi karaganna balapan anun gana balanne nathuwa

    belt_humor_33.jpg

    ඇඩ්මින් තුමාව පෞද්ගලිකව හම්බවෙලා බොන්න අරං දුන්නාම කොටු පුරෝල දෙනව :yes: :yes:
    scurvy ඇඩ්මින් තුමා :yes: :yes:
    සමහර විට කෝල් කල්ල පුළුවන් වෙයි නොම්බරේ ඕනෙද ? :) :)

    na bnz mama kiwwe awilla awuruddak withara giyapu ayata 13+ wage thiyenawa.eka ehema wenne kohomada kiyala baluwe :(

    oka ahuwama rep kapanna oneda bnz
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    ehema thmai bn ea loka wishmathawaya :dull:

    Threads dala reps gaththama puluwan eth +13 wage gaanak enna 11000 withara reps ekathu wenna oni.

    අන්න මම අහපු එකට උත්තරේ උබ දිල තියෙනවා.රෙප් ගැන මම හිතුවේ කොටු ගැන වැඩි කරන එකක් විතරි කියල.දැන් තරමක් දුරට ප්‍රශ්නේ විසදෙනවා.
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්න මම අහපු එකට උත්තරේ උබ දිල තියෙනවා.රෙප් ගැන මම හිතුවේ කොටු ගැන වැඩි කරන එකක් විතරි කියල.දැන් තරමක් දුරට ප්‍රශ්නේ විසදෙනවා.
    මේක කියවපන් විස්තරේ තියෙනව http://www.elakiri.com/forum/showthread.php?t=342919
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    යාළුවා මගේ ප්‍රොෆයිල් එකට දන්නේ මට ඕන පික් එක.මේකේ සිංහයා හිටියම උබට අමරුවෙන්නේ උබ හම්බයෙක් නිසා.
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    E ban fake ekapara reputation 30+ dunahama and Lyons didi wadi karanawa nathnam hoda dewal dala rep wadi karagannawa

    මේක කියවපන් විස්තරේ තියෙනව http://www.elakiri.com/forum/showthread.php?t=342919
    තැන්ක්ස් මචන්.

    ewata nikan ba:oo:
    mahansi wenna ona
    adminwa sathutu karanna ona:P

    ehema na bn:D
    dana post hoda unma ikamanata rep hambenawa
    eken rep age wadi wenawa:yes:
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    කින්කොන් දාපු ලින්ක් එකේ සේරම විස්තරේ තිබේ.තැන්ක්ස් මචන් :)