රෙප් සිස්ටම් එක ආයි ඕනද එපාද

ඕනද එපාද

  • ඕනෙ

    Votes: 95 63.8%
  • එපා

    Votes: 54 36.2%

  • Total voters
    149

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එපා, කොටු කැපුවා කියල නාහෙන් අඬන උනුයි, හොරාට කපන එවුනුයි උන්ගේ අදෝනා යි නේ පොස්ට් වල තිබ්බේ. හැබැයි රෙප් දාන උන් කවුද කියල නොටිෆයි කරනවා නම් අවුලක් නෑ.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    නික්ජෝශ් @nicjosh83 එක්ක ගිය විවාදයකදී කවුරුහරි මගේ රෙප් කපලා තිබුනා " අම්මට හු*කලා පු*කේ ඇරලා බුදිය ගනින්" කියලා , හරියට දන්නේ නෑ කවුද කැපුවේ කියලා.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ආතල් එකට හෑල්ලක් ලියල හීන් සීරුවේ රෙප් කපන කොට එන පොඩි ලල් එක වෙන මොන අප්ඩේට් එක ආවත් ලැබෙන්නේ නෑ.
     
    • Haha
    • Like
    Reactions: Solo Rider and vito

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    නික්ජෝශ් @nicjosh83 එක්ක ගිය විවාදයකදී කවුරුහරි මගේ රෙප් කපලා තිබුනා " අම්මට හු*කලා පු*කේ ඇරලා බුදිය ගනින්" කියලා , හරියට දන්නේ නෑ කවුද කැපුවේ කියලා.

    When ??
     
    • Like
    Reactions: Solo Rider

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    It's not the "Reps" that matter in this forum. It's the value of the "content" that counts.

    The self-professed philosophers who mostly craps in this forum, reminds me of a saying by a real Latin philosopher named Boethius,, circa 5th - 6th century.
    "Si tacuisses, philosophus mansisses"
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එපා, කොටු කැපුවා කියල නාහෙන් අඬන උනුයි, හොරාට කපන එවුනුයි උන්ගේ අදෝනා යි නේ පොස්ට් වල තිබ්බේ. හැබැයි රෙප් දාන උන් කවුද කියල නොටිෆයි කරනවා නම් අවුලක් නෑ.
    ඒක වෙනම ආතල් එකක් බන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නික්ජෝශ් @nicjosh83 එක්ක ගිය විවාදයකදී කවුරුහරි මගේ රෙප් කපලා තිබුනා " අම්මට හු*කලා පු*කේ ඇරලා බුදිය ගනින්" කියලා , හරියට දන්නේ නෑ කවුද කැපුවේ කියලා.

    අඩේ මම උඹත් එක්ක වාද ගියාද ? මතකයක් නෑ බන් .... ඔය rep සීන් එකනම් ටිකක් ආතල් ... මම නම් කැපුවේ එක පාරයි දෙකයි ..... නම දාලා හැබැයි.... ඕකෙන් මම කුණුහරපයක් දෙකක් නම් ඉගෙනගත්ත 🤭🖖