රෙප් සිස්ටම් එක ආයි ඕනද එපාද

ඕනද එපාද

  • ඕනෙ

    Votes: 95 63.8%
  • එපා

    Votes: 54 36.2%

  • Total voters
    149

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    රේප් system එක දානවනම්.. දාපු එකවයි, කපපු එකවයි පෙන්න දන්න ඕනා බන්..
    නැත්තම් වැලහින්න වගේ හැමදාම එකෙක් මේකේ අඩනවා අරු මගේ රේප් කපුවා කියල.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එපා.මම මේකට ආව කාලෙ ඕක තිබ්බා.ඒ දවස් වල එන්නෙ මාස ගානකට සැරයක්.ඒ වැඩේ මට සංකීර්ණයි.දැන් හෙන සරලයි.ලේසියි.දැන් හැමදාම මේකට එනවා
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    BUMPER

    tibbanm hodai bn mama kiyane

    @Solo Rider muwa sampurna rathu krnawa mama enm

    :lol: :lol: :lol:

    දුශ්ට වෙන්න එපා


    b5db422bb4d91eb1b1f10f50fa7a204f.jpeg
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රෙප් කියන්නෙ වෙනම ආතල් එකක්. ආපහු දානවනම් හොදයි :yes: :yes:

    rep denawathe natthe..
    163568263_918548542281033_5473809772117988626_o.jpg
     
    • Haha
    Reactions: Solo Rider