රෙප් සිස්ටම් එක ආයි ඕනද එපාද

ඕනද එපාද

  • ඕනෙ

    Votes: 95 63.8%
  • එපා

    Votes: 54 36.2%

  • Total voters
    149

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    හැංගිලා රෙපක් කපලා ඊට පස්සේ ඌ ෆයර් වෙලා නාහෙන් අඩන thread දැම්මම ආයෙ අනිත් උන් ආයෙ උගෙ රෙප් කපලා කොහොමද ඒ කුරිරු ආතල් එක
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    එපා, කොටු කැපුවා කියල නාහෙන් අඬන උනුයි, හොරාට කපන එවුනුයි උන්ගේ අදෝනා යි නේ පොස්ට් වල තිබ්බේ. හැබැයි රෙප් දාන උන් කවුද කියල නොටිෆයි කරනවා නම් අවුලක් නෑ.