දුශ්ට වෙන්න එපා ethakota hena lassanai bn ekai :lol: :lol: :lol:
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 19, 2021 #41 Solo Rider said: දුශ්ට වෙන්න එපා View attachment 125850 Click to expand... ethakota hena lassanai bn ekai Reactions: Stimulus mind and Solo Rider
Solo Rider said: දුශ්ට වෙන්න එපා View attachment 125850 Click to expand... ethakota hena lassanai bn ekai
Voltage Well-known member Feb 6, 2012 21,741 1 15,141 113 Sep 10, 2021 #44 හැංගිලා රෙපක් කපලා ඊට පස්සේ ඌ ෆයර් වෙලා නාහෙන් අඩන thread දැම්මම ආයෙ අනිත් උන් ආයෙ උගෙ රෙප් කපලා කොහොමද ඒ කුරිරු ආතල් එක
හැංගිලා රෙපක් කපලා ඊට පස්සේ ඌ ෆයර් වෙලා නාහෙන් අඩන thread දැම්මම ආයෙ අනිත් උන් ආයෙ උගෙ රෙප් කපලා කොහොමද ඒ කුරිරු ආතල් එක
Boole Well-known member Nov 4, 2015 5,771 6,849 113 Sep 10, 2021 #45 එපා, කොටු කැපුවා කියල නාහෙන් අඬන උනුයි, හොරාට කපන එවුනුයි උන්ගේ අදෝනා යි නේ පොස්ට් වල තිබ්බේ. හැබැයි රෙප් දාන උන් කවුද කියල නොටිෆයි කරනවා නම් අවුලක් නෑ.
එපා, කොටු කැපුවා කියල නාහෙන් අඬන උනුයි, හොරාට කපන එවුනුයි උන්ගේ අදෝනා යි නේ පොස්ට් වල තිබ්බේ. හැබැයි රෙප් දාන උන් කවුද කියල නොටිෆයි කරනවා නම් අවුලක් නෑ.