නාසීන් ගේ ඔබ නොසිතු ලෝක ප්‍රකට නිපැයුම් - න
රෙප් power එක 10 වෙලා
කිරියට ඇවිත් අදට අවුරුදු 4යි ..
දැන් ඉතින් 10+ ගානේ හැමෝමවම රේප් කරන්න තමයි බලාපොරොත්තුව....
නාසීන් ගේ ඔබ නොසිතු ලෝක ප්‍රකට නිපැයුම් - නාසි ජර්මනිය 02
01.Fanta
දෙවන ලෝක යුද සමයේදී ජර්මනියට පැමිනෙන සහ පිටවන වෙළද භාණ්ඩ සදහා සීමාවන් පැනවුනා ..ඕක හින්ද coca cola හදන්න ඕන වෙන සිරප් එක ආනයනය කරන්න ජර්මනියට අමාරු වුනා ..
ඒක හින්ද ජර්මනියට තිබ්බ පහසුකම භාවිතා කරලා තමා Fanta කියන බීම වර්ගය ලෝකෙට බිහිවෙන්නේ..
02.The Jerrycan
1930 ගණන්වල ඉන්ධන අරන් යන්න තමයි මේක ජර්මානුවන් විසින් හදන්නේ ....
මේකේ ඉන්ධන ලීටර් 20ක් අරන්න යන්න පුළුවන් වගේම ඉතාම ලේසියෙන් වාහන වලට ඉන්ධන දාන්නත් පුළුවන් වුන නිසා අනිත් රටවලත් මේක ජනප්‍රිය වුනා
03. Land Cruiser 1000
මේක සැලසුම් කරලා තිබුනේ සාමාන්‍ය යුද්ධ ටැංකියක් වගේ 5ගුණයක විශාලත්වයක් ඇතුවයි...මේක ක්‍රියා කරවන්න මිනිස්සු 20ක් ඕන වෙනවා..1943 මුල් භාගයේදී මෙය සැදීමට පටන් ගත්තත් අධික වියදමක් වැය වුන නිසා මගදී අත් හරිනු ලබනවා...
කොහොම වුනත් පසු කාලයේදී නිපදවූ බොහෝ ටැංකි සදහා මෙහි සැලසුම යොදා ගනු ලබනවා...
04.The Blow Up Doll
දෙවන ලෝක යුද සමයේදී STD ඉතා සැලකිය යුතු මට්ටේමෙන් ජර්මානු සොල්දාදුවන් අතර ඉහල යනවා...
විශේෂයේන්ම් පැරීසියේ ගණිකාවන් නිසා Syphilis රෝගය ජර්මානු සොල්දාදුවන් අතර ඉහල යනවා...
මීට පිළියමක් ලෙස හිට්ලර් විසින් Borghild නමින් වියාපෘතියක් ක්‍රියාවට නංවනවා...එමගින් Blow Up Dollස නිපදවන අතර එය සොල්දාදුවන්ට ලබා දී තිබෙනවා..
පසු කාලයේදී මෙය බොරුවක් ලෙස සලකුණත් මෙය සත්‍යයි කියා ඇතැමුන් පිළිගනු ලබනවා..
05.The Z4 Computer
මේක ලෝකයේ ප්‍රථම working programmable computer එක කියල තමයි සැලකෙන්නේ... 1960 භාවිත උනෙත් මේ computer එක තමයි..
මේක අලුත් පරිගණක වලට මුල පිරුව කියල තමයි සලකන්නේ..
06.Volkesempfaenger
මෙම Radio ව නිපදවනු ලබන්නේ joseph goebbels විසිනුයි ..1933 දේ නිපදවනු ලබන මෙයින් ඉතා අඩු මිලකටත් ඉතා පහසුවෙන් භාවිත කිරීමටත් සැම ජර්මානුවෙකුටම ගැනීමට හැකිවන පරිදි සහ හිට්ලර්ගේ මතය ජෙර්මනුවන් වෙත ඉතා පහසුවෙන් ලගා කිරීමටත් යොදා ගනු ලබනවා...
පස්සේ කාලේ හදපු ගොඩක් Radio වලට මේකේ මුල් සැලසුම් උදව් වෙලා .තියෙනවා..
07.3D Filming
චිත්‍රපට නිෂ්පාදනයට හිට්ලර් දැඩි ලෙස ඇලුම් කර තියෙනවා..ඒක තමා ගේ වාසිය සදහා යොදා ගන්න හිට්ලර්ට අවශ්‍ය වුනු නිසා එකට අවශ්‍ය ප්‍රතිපාදන බොහොමයක් ලබා දෙනු ලබනවා...ඒවායේ ප්‍රතිපලයක් ලෙස තමා නාසි කාලයේදී 1936දී නිපදවූ 3D චිත්‍රපට දෙකක් සොයා ගන්න හැකිවෙන්නේ..
තව අවුරුදු 15කින් වගේ තමයි 3D තාක්ෂනය Hollywood චිත්‍රපට සදහා යොදා ගනු ලබන්නේ
08.The Volkswagen
ජර්මනියේ වාහන මිල ඉතා අධික වුනු නිසා හිට්ලර් peoples car project කියල වියාපෘතියක් පටන් ගන්නවා...මෙමගින් ඉතා ලාබදායි ජර්මානුවන්ට මිලට ගත හැකි වාහන නිපදවුණු ලබනවා ..
ඔහොම තමයි Volkswagen වාහන ඇරබුනේ..
09.The V2 Rocket
මේක 1944දී ජර්මානුවන් විසින් තමයි මුලින්ම යොදා ගන්නේ ...අවුරුද්දකට කිට්ටු කාලයක් මෙය යොදා ගැනීමට හැකිවුනත් මේක නිසා මිනිසුන් 9000ක් පමණ ජීවිතක්ෂයට පත් වුන..
මේක නිපදවන්න යොදා ගත්ත කම්න්කරුවන් (සිරකරුවන්) 12000ක් පමණ මිය ගිහින් තියෙනවා...
1952වෙනකන් අනිත් රටවල් මෙම රොකට්ටුව භාවිත කරලා තියෙනවා...
10.Methadone
හෙරෝයින් ඇබ්බැහිවුන අය සදහා තමයි Methadone වැඩියෙන්ම යොදාගන්නේ...
1937-1939 කාලයේදී වේදනා නාශකයක් ලෙස තමයි ජර්මානුවන් මෙය නිපදවල තියෙන්නේ..
තුවාල වුන සොල්දාදුවන්ටනැවතත් සටන් බිමට නැවත යන්න මේක ලබා දීල .තියෙනවා.
මීට අමතරව
Nestle සමාගම තමන්ගේ චොකලට් ජර්මනියට සැපයු අතර ,ජර්මනියේ සිරක්රුවන්ව තම කර්මාන්තශාලාවල වැඩ කිරීම සදහාද යොදා ගෙන තිබුනා ..තවද Swiss Nazi පක්ෂය සදහා මුදල් ලබාදී තිබෙනවා..කෙසේ නමුදු 2000 වසරේදී Nestlle සමාගම විසින් ඩොලර් මිලියන 14.6ක් Holocaust Survivors Fund වෙත ලබා දෙමින් දෙවන ලෝක යුද සමයේදී තමන් සිදු කල වැරදි සදහා ලෝකයෙන් සමාව ඇයද තිබුනා ..
Allianz Insuarance නාසින්ගේ හිර කදවුරු රක්ෂණය කොට ලාභ ලබාගත් අතර
Volkswagen සමගම හිට්ලර් සදහා යුද වාහන නිපදවීම සදහා හිරකරුවන් 12,000ක් පමනද
Kodak සමාගම එහි සේවය කල යුදෙව්වන් සේවයෙන් ඉවත් කල අතර
Hugo Boss සමාගම විසින් නාසි පක්ෂය, SS සහ Hitler Youth සදහා නිල ඇදුම් , කාන්තාවන් 180ක් පමණ සිර කර ඔවුන්ගෙන් නිර්මානය කර ගන්නා ලද අතර
Standard Oil සමාගම අමෙරිකානු සමාගමක් වුඋත් නාසීන්ට තෙල් සපයන ලැබූ අතර
BMW සමාගම විසින් ජ්ර්මනිය සදහා උණ්ඩ සැපයු අතර ඒ සදහා සිරකරුවන් 50,000ක් පමණ යොදා ගත් අතර
Ford සමාගම ජර්මනියේ යොදා ගත් කම්කරුවන්ගෙන් 50%ක් පමණ සිරකරුවන් වන අතර අවම වශයෙන් කාන්තාවන් ,ළමුන් 10000ක් පමණ වැඩ කිරීමේදී මිය ගොස් ඇතයි සැලකේ
IBM සමාගම , නාසීන් විසින් කොපමන යුදෙව් සිරකරුවන් ප්‍රමානයක් සිරකදවුරු වෙත යව්වදයි ගණනය කිරීම සදහා පරිගණක නිපදවන ලදී ...

Last edited: