නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම එලකිරියට සම්බන්ධ වෙලා තාම මාස දෙකක්වත් නැහැ මම සම්බන්ධ වුනේ නොවැම්බර් මැදදී. මේ මාස දෙක ඇතුලත මමත් බොහෝම දේවල් එලකිරි යාලුවන්ගෙන් ඉගෙනගත්තා.. ඒ වගේම මම දන්න දේවලුත් ඔයාල එක්ක බෙදාගත්තා... සමහර අය එක්ක මතගැටුම් ඇති නොවුනාම නෙවෙයි. ඒ කොහොම වෙතත් කාගේ වුනත් හොඳ පෝස්ට් එකක් දැක්කම මම අගය කලා අනිත් අයත් එහෙමයි.. මගේ පෝස්ට් කිසිම ලෝභ කමක් නැතුව අගය කලා ඒ නිසයි මාස දෙකක් යන්න ඉස්සෙල්ලා මට කොටු 5ක් ලැබුනේ.. ඔයාල දුන්න අගය කිරීම තමයි දිගින් දිගටම මාව එලකිරියට ලියන්න පෙලඹෙව්වේ.. ඉස්සරහට තව තවත් ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා.. ඒකෙන් ඔයාල යමක් ඉගෙන ගන්නවනම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන එකමදේ.. ඔයාලා ලබාදුන්න සහයෝගයට ගොඩක් ස්තූතියි..

    LightsChristmasThankYou.gif
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    congratz machan. Umba community eke anik minissunta mahansi wela bokken support eka dena kollek. Ela
     
    • Like
    Reactions: dnsuriya.pp