රෙප් දෙන්නේ කෝමෙයි බං
sudu23 Well-known member May 6, 2015 8,159 1,296 113 ගඟ ළඟ Oct 4, 2016 #2 උබ කැමති පොස්ට් එකකට rep දෙන්න පුළුවන්..එළකිරි lite තීම් ඒක තියෙනවනම් පොස්ට් ඒක ඉස්ස්ස්රහා තියෙන KARMA බටන් ඒක ඔබලා rep දෙන්න පුළුවන්
උබ කැමති පොස්ට් එකකට rep දෙන්න පුළුවන්..එළකිරි lite තීම් ඒක තියෙනවනම් පොස්ට් ඒක ඉස්ස්ස්රහා තියෙන KARMA බටන් ඒක ඔබලා rep දෙන්න පුළුවන්
ctooi Banned Jul 19, 2008 7,280 498 83 මකබාවේ Oct 4, 2016 #3 රේප් දෙන්න එපා බන් පුළුවන් තරම් රේප් කපපන්
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Oct 4, 2016 #4 karma යන්න... View attachment 66498 + ගානක් දාලා රෙප් දෙන්න i approve එක කිල්ක් කරන්න. - ගානක් දාලා rep කපන්න i disapprove කිලික් කරන්න. View attachment 66499 වැඩි විස්තර මෙතනින්.. http://www.elakiri.lk/forum/showthread.php?t=342919 Last edited: Jun 3, 2017 Reactions: basunnaha and loku_pappa1
karma යන්න... View attachment 66498 + ගානක් දාලා රෙප් දෙන්න i approve එක කිල්ක් කරන්න. - ගානක් දාලා rep කපන්න i disapprove කිලික් කරන්න. View attachment 66499 වැඩි විස්තර මෙතනින්.. http://www.elakiri.lk/forum/showthread.php?t=342919
Kushan.Chavinda Active member Sep 23, 2016 362 176 43 Oct 4, 2016 #5 කවුරු හරි අපේ post එකකට Rep කරොත් අපිට ඒ post එකට කවුරු හරි Rep කරා කියල දැන ගන්න විදිහක් තියනවද?
ජින්තුවා Well-known member Apr 12, 2014 2,755 313 83 39 බාර් එකේ Oct 4, 2016 #6 yako eha patte kotuwan obL ewp dipan.
loku_pappa1 Active member Aug 7, 2016 374 67 28 Oct 5, 2016 #7 ඇයි බං මම දෙන රෙප් පෝස්ට් වල පෙන්නන්නේ නැත්තේ?