රෙපොර්ට් කරන්න

Pilliya

Member
May 2, 2012
56
7
0
Hong Kong
attachment.php
menna karana widiha
 
Attachments

  • ais.jpg
    ais.jpg
    81.7 KB · Views: 109

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අද දවසට දෙවෙනි ගොන් ආතල් එක.. මචන්, තෙරුම් ගනින් උබලා ලොකේ තියන ඔක්කොම බුදු හාමුදුරුවො ඉන්න සයිට් ටික බැන් කරන්න කියලා මෙතන දාන එකෙන් වෙන්නේ තවත් promote වෙනවා.. වෙන වෙලාවල්වල නම් මමත් මේවට විහිලු කරනවා නමුත් ආගමක් සම්බන්ද නිසා කියන්නේ.. මෙව්වා මෙහෙම දාන්න එපා.. උබට සිරාවට කියන්නේ.. ඔනනම් මම ඔහොම සයිට් දුසිම් ගානක් මෙතන දාන්නම්, මලාට උන් ඔවා වෙනස් කරන්නේ නැ..
 
machan apata site promote karanna ona ne.. eye dawal munge fb page1th tibba okama dala apita giye peya bagayay eka report karala ayin karanna...meka uthsahayak witharay..nodekkawage aha balan yanna tibuna bt apata balapem karanna puluwan meka ayin karanna kiyala..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
www.buddhaair.com

http://www.buddhatobuddha.com/

www.neonbuddha.net

www.buddhabarnyc.com/‎

තව තියනවා, ඔනා තරම්.. උබලට දැනගන්න දැම්මේ, මේක කොට් කරන්න එපා.. මම තව ටිකකින් මේ පොස්ට් එක ඩිලිට් කරන්නම්..

ඔය උඩ තියන සයිට්වල feedback වල ඔවා අයින් කරන්න කියලා කමෙන්ට් දාන්න නම් එපා, උබලව පිස්සන්ට ගනන් ගන්නේ.. එහෙම දානවා නම් අඩු තරමේ ශ්‍රි ලන්කාව ගැන සදහන් නොකර දාපන්.. මොකද ලන්කාවට වඩා බෞද්ද මිනිස්සු ඉන්න රටවල් ඔය වගේ සිද්දිවලට මුකුත් කියන්නේ නැ, මොකද ඉල්ලන් ටින්කිරි ගා ගැනීමක්, අන්තිමට වෙන්නේ මුස්ලිම් උන් වගේ ආගමට මිනි මරා ගන්න.. රටටයි හොද නැත්තේ..
 
Last edited:

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan apata site promote karanna ona ne.. eye dawal munge fb page1th tibba okama dala apita giye peya bagayay eka report karala ayin karanna...meka uthsahayak witharay..nodekkawage aha balan yanna tibuna bt apata balapem karanna puluwan meka ayin karanna kiyala..
    කරපන් මචන් ඔක offline. එහෙමත් නැත්තම් PM වලින්.. ඔය සමහර බුදුහාමුදුරුවො ලොගො එකට දාපු කොම්පැනිනම් ඇත්තටම එක ගෞරවයකට කරපු වැඩ.. සමහර එව්වා ගේමට.. ප්‍රශ්නේ මචන්, දැන් ලන්කාවේ තියන තත්වේ අනුව, ඔය වගේ එව්වා කොලොප්පමට ගන්න ඉන්න උන් වැඩියි.. ඒකයි කිව්වේ.. උබලගේ යාලුවො ඔන තරම් ඉන්නවනේ ෆොරම් වලින් එපිට අන්න උන්ට කියපන් රිපොට් කරන්න කියලා.. මේ වගේ එවල දාපුවම වෙන්නේ උබලා කරන්න යන එකේ අනික් පැත්ත..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    hm
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අද දවසට දෙවෙනි ගොන් ආතල් එක.. මචන්, තෙරුම් ගනින් උබලා ලොකේ තියන ඔක්කොම බුදු හාමුදුරුවො ඉන්න සයිට් ටික බැන් කරන්න කියලා මෙතන දාන එකෙන් වෙන්නේ තවත් promote වෙනවා.. වෙන වෙලාවල්වල නම් මමත් මේවට විහිලු කරනවා නමුත් ආගමක් සම්බන්ද නිසා කියන්නේ.. මෙව්වා මෙහෙම දාන්න එපා.. උබට සිරාවට කියන්නේ.. ඔනනම් මම ඔහොම සයිට් දුසිම් ගානක් මෙතන දාන්නම්, මලාට උන් ඔවා වෙනස් කරන්නේ නැ..

    වෙඩක් බලාගෙන හිටපන්
    උඹට නෙති උනාට අපිට අමාරුව තියනවා

    ගොන් ජෝකේ දන්නේ නෙතුව හිටපන්
     
    Similar threads