රෙමොට් Control උදවුවක් (කරදර කාර අසල්වෑසියන් SETUP)

Nov 20, 2012
1,467
477
0
ithin ssd ekath galawapan ethakota harine.

:lol::lol::lol::lol:

යකෝ ගලවල තිබුන කියලා EMP වලින් ආරක්ෂා කරන්න බැහැ....
:lol::lol::lol:

Powerful EMP PULSE එකක් වැදුන ගමන් සර්කිට් එක උඩ විදුලියක් නිර්මාණය වෙනවා.... electro magnetic induction....

magnetic pulse එක විහිදෙන බල සීමාවේ තියෙන සියලුම විදුලි උපකරණ ලෙල්ල හුටං :lol:
 
Last edited:

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,944
    6,618
    113
    ගග අද්දර
    උබ කියන දෙකෙන් එකක් වත් ප්‍රැක්ටිකල් නැහැ බන් මගේ දැනුමේ හැටියට නම්,
    උබ හිතන තරම් ලේසියෙන් ඔය වගේ වැඩක් කරන්න පුළුවන් ෆිල්ම් වල තියනව වගේ emp හොයන්න හම්බ වෙන එකක් නැහැ.
    අනිත් එක IR රිමෝට් දිස්ටන්ස් එක වැඩි උනාමයි බිත්ති හරහායි වැඩ කරන එකක් නැහැ.
    උබට මෙහෙම කරන්න පුළුවන් පේන් ඩ්‍රයිව් ජාතියක් තියනවා pc බර්න් කරන්න හදපු, ගහපු ගමන් කෙල වෙනවා. වෙන්නේ පේන් එකට දෙන වෝල්ටේජ් එක කැපෑසිටර් වලට ස්ටෝර් කරලා ආපහු පේන් එකේ ලයින් එකෙන්ම හයි වෝල්ටේජ් එකක් විදියට දෙන එක.
    අන්න ඒ පෙන් එකක් අරන් අරුගේ මිදුල දිහාට විසි කරහන්. ඕකා ඩෙෆා ඕක සෙටප් එකට ගහනව. ඊට පස්සේ බඩු හරි.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,984
    12,327
    113
    Behind u :p
    setup eka dala tiyana welawaka gal warusawak pathita karapan wahaleta

    emp , universal remote hariyanne naa pons

    tho film balanawa wadi wage :rofl:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,229
    113
    Forest
    Stop dreaming about EMPs :lol: Those EMPs are in movies. An affordable EMP can only travel couple of centimeters + Say good bye to your stuff as well :lol:
     
    wassup

    Member
    Apr 11, 2018
    86
    5
    0
    සොයන්නා;23091303 said:
    :lol::lol::lol::lol:

    යකෝ ගලවල තිබුන කියලා EMP වලින් ආරක්ෂා කරන්න බැහැ....
    :lol::lol::lol:

    Powerful EMP PULSE එකක් වැදුන ගමන් සර්කිට් එක උඩ විදුලියක් නිර්මාණය වෙනවා.... electro magnetic induction....

    magnetic pulse එක විහිදෙන බල සීමාවේ තියෙන සියලුම විදුලි උපකරණ ලෙල්ල හුටං :lol:
    :lol::lol::lol::lol:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මචන් ලා. මට පොඩි උදවුවක් කරන්න. අපෙ ගෙදර ලග ඉන්නවා සද්දෙන් SETUP දාන පවුලක් ම. අනිත් උන්ගෙ නිදහස ගෑන හිතන්නෙ නෑතුව තමන් ගෑන විතරක් හිතන කට්ටියක්.

    අපි දන් දෙපරක් ම complaint කලා police unta එත් කිව්වට අහන්නෙම නෑ.ඔවට නඩු කියන්නත් බහෑ නෙ. ඒ නිසා මට දන්න කෙනෙක් කියනවද "Long Rang (10-30 meter through walls) වෑඩ කරන remote controller" එකක් හරි උන්ගෙ System Burn වෙලා යන්න EMP Jammer එකක් Ebay වලින් වගෙ. Lankawen unath kamak na.

    :rolleyes::rolleyes::rolleyes:

    Thank for help machanla....:):)

    Uba balapu film ekakin ma hoyaginin EMP ekak hadana ekath :lol:
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    EMP jammer ඔය film වල තියනවා වගේ වැඩකරන් නෑ බන්. උඹට ඒ ගෙදර setup එක තියන තැනට line of site තියනවද.
    මෙතන situation 1 අනුවනම් short & sweet method 1ක් නෑ වගේ. පුලුවන්නම් උන්ගේ තියන setup model 1 හොයාගනින්.
    එහෙම උනොත් remote 1ක් අරගෙන එකේ range 1 extend කරගෙන ගේමක් ගහන්න පුළුවන්. range extend කරන්න නම් ක්‍රම තියනවා.

    Jammer ekak onima naha ban long range universal remote control ekak tibba nam hari. Wadi durak oni naha 10-20meter wage tibba nam ati hodatama.
    Setup eke brand eka nam hoyaganna puluwan :):) HiFI setup ekak brand eka balanna oni.

    Thanks ban :):)
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    උබ කියන දෙකෙන් එකක් වත් ප්‍රැක්ටිකල් නැහැ බන් මගේ දැනුමේ හැටියට නම්,
    උබ හිතන තරම් ලේසියෙන් ඔය වගේ වැඩක් කරන්න පුළුවන් ෆිල්ම් වල තියනව වගේ emp හොයන්න හම්බ වෙන එකක් නැහැ.
    අනිත් එක IR රිමෝට් දිස්ටන්ස් එක වැඩි උනාමයි බිත්ති හරහායි වැඩ කරන එකක් නැහැ.
    උබට මෙහෙම කරන්න පුළුවන් පේන් ඩ්‍රයිව් ජාතියක් තියනවා pc බර්න් කරන්න හදපු, ගහපු ගමන් කෙල වෙනවා. වෙන්නේ පේන් එකට දෙන වෝල්ටේජ් එක කැපෑසිටර් වලට ස්ටෝර් කරලා ආපහු පේන් එකේ ලයින් එකෙන්ම හයි වෝල්ටේජ් එකක් විදියට දෙන එක.
    අන්න ඒ පෙන් එකක් අරන් අරුගේ මිදුල දිහාට විසි කරහන්. ඕකා ඩෙෆා ඕක සෙටප් එකට ගහනව. ඊට පස්සේ බඩු හරි.

    Ela machan eka hodai un maha modai ban sure setup ekata gahanawa. Habai ban un dannawa ehema deyak unoth kale mama kiyala mokada unge setup ekata kalinuth mama case adda nisa. Remote controller ekak tibba nam unge setup eke aulak vidihata karanna tibba. :P:P:):)
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    setup eka dala tiyana welawaka gal warusawak pathita karapan wahaleta

    emp , universal remote hariyanne naa pons

    tho film balanawa wadi wage :rofl:

    Ela wade eth mama ate mattu wenawa. Meka file issue ekak newei ban. Real seen ekak. Mama EMP gana damme aparade remote controller ekak gana vitarak danna tibbe. Hamoma kiyanne EMP gana mai. :P:P::rofl::rofl:
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Stop dreaming about EMPs :lol: Those EMPs are in movies. An affordable EMP can only travel couple of centimeters + Say good bye to your stuff as well :lol:

    EMP eka nikam damme ban Universal Remote controller eka tama main purpose eka eth hamoma kiyanne EMP ganamai. :P:P:rofl::rofl: