oya prashnema apitath issara thibuna bn, passe e gedara ganita babek hambuna
ah oya wadeta emp ekak use karanna epa.. wena widiyak balapn..
අන්න විසදුම අඩුම වියමින්
මුගේ අල්ලපු ගෙහ්ඩර ගෑනිටත් බබෙක් දියන් 


oya prashnema apitath issara thibuna bn, passe e gedara ganita babek hambuna
ah oya wadeta emp ekak use karanna epa.. wena widiyak balapn..
මුගේ අල්ලපු ගෙහ්ඩර ගෑනිටත් බබෙක් දියන් 


උබත් හොද බෆල් දෙකක් කුලියට හරි ගෙනැල්ලා උන් දානකොටම උන්ගේ ගෙවල් පැත්තටම හරවලා දාපන් කන පැලෙන්න...
දාගෙනම ඉදපන් උන් එනකන්....
හැබැයි උන් අහන්නේ නැති ජාතියේ සිංදු දාපන්... හාඩ් රොක් වගේ... ඌ අහන්නේ ඒවා නම් අජිත් මුතුකුමාරනගේ දාපන්...
1. අදාල නිවසට ගොස් සුහදව කතා බහ කරල උඹට තියෙන අසනීපයක් හෝ විභාගයක් වගේ දෙයක් ගැන කියල සද්දය අඩුවෙන් සිංදු අහන්න කියල කාරුණිකව ඉල්ලීමක් කිරීම.
2. උඹලගෙ ගමේ ග්‍රාම සේවක මහත්මයට හෝ නෝනට ගිහින් කියල ඒ හරහා අදාල පවුලෙන් අසල්වැසියන්ට වන හිරිහැරය පිලිබඳ අවවාදයක් ලබා දීම.
3. සවුන්ඩ්ස් රෙන්ට් කරන තැනකින් හෝ උඹේ යාලුවෙක් ගෙන් ලොකු cervin vega බේස් බින් දෙක තුනක් , ටියුටර් දෙකක් සමග ගෙනත් හන්දියේ CD කඩෙන් සංගීත දෙක තුනක් ගෙනත් හෝ විමල් වීරවංස ගෙ දේශපාලන කතාවක් කණ පැලෙන්න සද්දෙට දවස පුරාම දමා බේස් බින් දෙක අර කියපු වත්තට හැරවීම.
4. උන් සිංදු අහන්නෙ නැතිව නිශ්ශබ්දව ඉන්න වෙලාවක උඹ බීල ගෙදර ඇවිත් වගේ අම්ම මෝ නැතුව වඳුරු කුනුහරුප කිය කිය අරුන්ට කනක් ඇහෙන්න නැති වෙන්න, උඹලගෙම ගෙදර උන්ට බැන අඬගහන එක..




මෙන්න ප්‍රයෝගික විසඳුම්.
අන්න විසදුම අඩුම වියමින්මුගේ අල්ලපු ගෙහ්ඩර ගෑනිටත් බබෙක් දියන්

ඇත්ත කියපන්.උඹ නේද පිටරට සුවන්ද ත්රෙඩ දැම්මේ. Emp ekak oni naha. Universal long range remote controller ekak tibba nam hari. unta kiyala baha ban maha saththu tikak. Nikam api sauthtu wena eka mai wenne. Remote eka tama Mekata hodama visaduma. Sadden danna dennema na mama off karanawa. Hoyannath baha ne.![]()

උබ කියන දෙකෙන් එකක් වත් ප්‍රැක්ටිකල් නැහැ බන් මගේ දැනුමේ හැටියට නම්,
උබ හිතන තරම් ලේසියෙන් ඔය වගේ වැඩක් කරන්න පුළුවන් ෆිල්ම් වල තියනව වගේ emp හොයන්න හම්බ වෙන එකක් නැහැ.
අනිත් එක IR රිමෝට් දිස්ටන්ස් එක වැඩි උනාමයි බිත්ති හරහායි වැඩ කරන එකක් නැහැ.
උබට මෙහෙම කරන්න පුළුවන් පේන් ඩ්‍රයිව් ජාතියක් තියනවා pc බර්න් කරන්න හදපු, ගහපු ගමන් කෙල වෙනවා. වෙන්නේ පේන් එකට දෙන වෝල්ටේජ් එක කැපෑසිටර් වලට ස්ටෝර් කරලා ආපහු පේන් එකේ ලයින් එකෙන්ම හයි වෝල්ටේජ් එකක් විදියට දෙන එක.
අන්න ඒ පෙන් එකක් අරන් අරුගේ මිදුල දිහාට විසි කරහන්. ඕකා ඩෙෆා ඕක සෙටප් එකට ගහනව. ඊට පස්සේ බඩු හරි.
සොයන්නා;23091303 said:
Meka nam patta yako
යකෝ ගලවල තිබුන කියලා EMP වලින් ආරක්ෂා කරන්න බැහැ....
Powerful EMP PULSE එකක් වැදුන ගමන් සර්කිට් එක උඩ විදුලියක් නිර්මාණය වෙනවා.... electro magnetic induction....
magnetic pulse එක විහිදෙන බල සීමාවේ තියෙන සියලුම විදුලි උපකරණ ලෙල්ල හුටං
මම මේක පාවිච්චි කරල නෑ. උඹ ඕඩර් කරල ටෙස්ට් කරල රිසල්ට් එක කියපන් පුලුවන් නම්.
කාටවත් හානියක් නැති අයිඩියා එකක් විතරයි.මචන්. මම මේක කරල නෑ. ඒත් ඔය වගේ දේකට අයිඩියා එකක් තියනවා. මේකයි ගැජට් එක
https://www.amazon.com/Sonic-Nausea-Electronic-Audible-Device/dp/B01LWAUFMQ
මේකෙ රේන්ජ් එක මීටර් 15යි. බැටරියක් දාලා ඔන් කලාට පස්සෙ ඒ රේන්ජ් එකේ ඉන්න උන්ට හිසරදය, ඔක්කාරය, වමනය වගේ දෙවල් ඇති වෙනව කියල කියන්නෙ. නිකරුනේ පාවිච්චි නොකර උන් සෙටප් එක ඔන් කරන වතාවක් ගානේ මේක ඔන් කරපන්. උන්ටම සෙටප් කෙරුවාව එපා වෙනකල් වැඩේ සාටර් කරගන්නෙ නැතුව. සෙටප් එකෙයි ඔලුව කැක්කුමකයි සම්බන්දයක් තියනවා කියල දැනුනු ගමන් උන් සෙටප් එක පාවිච්චිය නවත්තනවා.මම මේක පාවිච්චි කරල නෑ. උඹ ඕඩර් කරල ටෙස්ට් කරල රිසල්ට් එක කියපන් පුලුවන් නම්.
කාටවත් හානියක් නැති අයිඩියා එකක් විතරයි.

උබත් හොද බෆල් දෙකක් කුලියට හරි ගෙනැල්ලා උන් දානකොටම උන්ගේ ගෙවල් පැත්තටම හරවලා දාපන් කන පැලෙන්න...
දාගෙනම ඉදපන් උන් එනකන්....
හැබැයි උන් අහන්නේ නැති ජාතියේ සිංදු දාපන්... හාඩ් රොක් වගේ... ඌ අහන්නේ ඒවා නම් අජිත් මුතුකුමාරනගේ දාපන්...











අම්මෝ වෙලාවට එහෙම එවුන් නැහැ මේ අහල පහල
ලොල් සහගත වෙනවා එහෙම උනොත්
හරි
ඕක මචං ඉස්සෙල්ල කියල බලාපන්
ඕක තෙරෙන්නෙ උන්ට පොඩි එකෙක් වගේ ඉන්නකොට සද්දෙට ඇහැරිලා නැගිටිද්දී
ඊට පස්සෙ පොඩි එකා බුදි කරවන්න ගියාම සොරිම තමා




උන් තාමත් එහෙම නම්...
බෆල් දෙකකුයි ඈම්ප් එකකුයි ගෙනෙන් උන්ගේ එකට වඩා සවුන්ඩ් තියෙන. උන් දැම්මම උඹත් දාපන්. උන්ගේ එක උන්ගේ ගේ ඇතුලටත් ඇහෙන්නේ නැති ගානට. අපේ එකෙක් එහෙම කරලා තමා නැවැත්තුවේ.





ඇයි මේ වගේ දේවල් ගැන පොලිසියෙන් පියවරක් ගන්නේ නැත්තේ? එහෙම නොසලකා ඉඳපුහම තමා ඊගාවට ගෙවල් වල උන් මරා ගන්නේ.


Through wall wada karana IR remote ekak hambunadaka matath kiyapan![]()


Mu film balala wadi wela ban


