රෙමොට් Control උදවුවක් (කරදර කාර අසල්වෑසියන් SETUP)

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    කොල්ලෝ සෙට් එකක් එකතු කරගනින්.ඔය සෙටප් එක දාපු ගමන් ගල් ගහපන්.වැඩේ ඉවරයි

    Gaanu 2nek inne ban, nathnam owa karala. mun repe karanna awa kiyala wath kiwwoth api iwarai. Un ehema set ekak. :sorry::sorry:
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    යකෝ රිමෝට් එකක් සෙට් වුනොත් අඩු කරන්න ඕෆ් කරන්න යන්න එපා. දාල තියෙන එක 100% ම වැඩි කරපන්. එක්කො බෆල් දෙක යයි. නැත්තම් ඈම්ප් එකට කෙලවෙයි. නැත්තම් කරන්න තියෙන්නෙ අර කිව්වත් වගේ සවුන්ඩ් එකක් රෙන්ට් එකට ගෙනල්ලා ඉන්ග්‍රීසි අමු කුණුහරුප, බස් අජිත්ගෙ අහගෙන ඉන්නම බැරි සිංදු, අළුත් ප්‍රසිද්ද නැති ගායකයන්ගෙ නාහෙන් අඬන සිංදු ටිකක් දාපන්. ඒ අතර තුන් හුලස් බට්ටො ටිකකුත් පත්තු කරපන් රෑ දෙගොඩ හරියෙ.

    මුලිම්ම මේකෙන් පටන් ගනින්.

    :D:D:D:rofl::rofl::rofl:
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මචන්. මම මේක කරල නෑ. ඒත් ඔය වගේ දේකට අයිඩියා එකක් තියනවා. මේකයි ගැජට් එක

    https://www.amazon.com/Sonic-Nausea-Electronic-Audible-Device/dp/B01LWAUFMQ

    මේකෙ රේන්ජ් එක මීටර් 15යි. බැටරියක් දාලා ඔන් කලාට පස්සෙ ඒ රේන්ජ් එකේ ඉන්න උන්ට හිසරදය, ඔක්කාරය, වමනය වගේ දෙවල් ඇති වෙනව කියල කියන්නෙ. නිකරුනේ පාවිච්චි ‍නොකර උන් සෙටප් එක ඔන් කරන වතාවක් ගානේ මේක ඔන් කරපන්. උන්ටම සෙටප් කෙරුවාව එපා වෙනකල් වැඩේ සාටර් කරගන්නෙ නැතුව. සෙටප් එකෙයි ඔලුව කැක්කුමකයි සම්බන්දයක් තියනවා කියල දැනුනු ගමන් උන් සෙටප් එක පාවිච්චිය නවත්තනවා. :lol: මම මේක පාවිච්චි කරල නෑ. උඹ ඕඩර් කරල ටෙස්ට් කරල රිසල්ට් එක කියපන් පුලුවන් නම්. :P කාටවත් හානියක් නැති අයිඩියා එකක් විතරයි.

    meka sirawata wadanam maru
    arunta puke arei :lol:

    Meka sirawata wada nam ela ban. Sure gannawa. :yes::yes: Hoyala bananna oni comments nam aula eke. mama hoyala balannam.
    THanks ban
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Meka sirawata wada nam ela ban. Sure gannawa. :yes::yes: Hoyala bananna oni comments nam aula eke. mama hoyala balannam.
    THanks ban

    මමත් මේ වගේ එකක් හොය හොය හිටියේ. හැබැයි මේ ගත්ත උන් එච්චරම හොදයි කියලා නැහැ. හැබැයි කන්සෙප්ට් එකක් විදිහට එල. කිරියේ මේ වගේ එකක් හදන්න පුඵවන් අය ඉන්නවා දන්නේ නැහැ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මමත් මේ වගේ එකක් හොය හොය හිටියේ. හැබැයි මේ ගත්ත උන් එච්චරම හොදයි කියලා නැහැ. හැබැයි කන්සෙප්ට් එකක් විදිහට එල. කිරියේ මේ වගේ එකක් හදන්න පුඵවන් අය ඉන්නවා දන්නේ නැහැ.

    ubala oya kiyana wadakarana hati nam danne na man electronics karapu kale mehema ekak kala. apita 20kHz ahenawa kiwwata ban godak welawata 15kHz walin wage ehata ahenne na:baffled: 15-20kHz sine wave ekak function generator ekakin hadala api amp ekakata deela class eke danwa tikak wela yaddi ekekta inna ba patta oluwe kakkumai :rofl::rofl: oka ubata onnam test karala balanna puluwan youtube eke thiyanwa high frequency noise clip ekak play karala balapan
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    අපේ ගෙදර ලගත් හිටියා ඔය වගේ සක්කිලි.
    අපේ ගෙදර පෑත්තට හරවලා මුන් සෙට්ප් එකෙන් ශ්‍රි එෆ් එම් දානවා. ගේ මටම එනවා.
    අපේ ගෙදර ටීවී එක දෑම්මා සතියක් විතර ෆූල් සවුන්ඩ්. මුලූ පලාතෙම එකම ගොසාව බන්. සතියයි ගියේ මුන් සෙට්ප් එක ටික ටික සවුන්ඩ් අඩු කරලා දෑම්මා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Power giya welawata jeniyak genath over voltage karala line ekata dunna nam hari. Dan over voltage protection thiyanawa danne na issara nam langa patha unge plug karala thiyana device pichchenawalu.
     
    • Like
    Reactions: ChoraKolla

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Gaanu 2nek inne ban, nathnam owa karala. mun repe karanna awa kiyala wath kiwwoth api iwarai. Un ehema set ekak. :sorry::sorry:
    දැන් උබ කිව්වෙ කිසිම රහක් නැති එවුන් කියල. එහෙම උන්ව රේප් කරන්නෙ නෑ කියල මිනිස්සුන්ට තේරෙනව. ගලක් ගහපන්.

    උබ ඔය කියන ජාතියේ රිමෝට් මේ ලෝකේ හොයාගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නැහැ. ඔය ගෑනු දෙන්නට වඩා උබ මෝඩයි වගේ කියල මට හිතෙන්නෙ :rofl::rofl:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මෙහෙම කරපන් බිත්තර තුනකුයි දෙහි ගෙඩියකුයි රතු මල් ටිකකුයි උන්ගෙ ඉඩමේ තියපන් හොරාට. ඊට පස්සෙ ඉතින් උන්ට සින්දු අහන්න වෙලාවක් නැතිවෙයි. කොඩිවින කපන්න ඇදුරො පස්සෙ යන්න ගත්තම.:yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් උබ කිව්වෙ කිසිම රහක් නැති එවුන් කියල. එහෙම උන්ව රේප් කරන්නෙ නෑ කියල මිනිස්සුන්ට තේරෙනව. ගලක් ගහපන්.

    උබ ඔය කියන ජාතියේ රිමෝට් මේ ලෝකේ හොයාගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නැහැ. ඔය ගෑනු දෙන්නට වඩා උබ මෝඩයි වගේ කියල මට හිතෙන්නෙ :rofl::rofl:

    :rofl::rofl: paw yako
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අර Road Runner කාටුන් එකේ ඉන්න කුරුල්ලා අල්ලන්න යන සතාට වෙන දේ තමයි මූට වෙන්නේ :rofl: මූ ඊබේ එකෙන් ගෙනල්ල අමාරුවෙන් මාස ගානක් බලාගෙන ඉඳල ස්විච් එක ඔෆ් කරන්න ඔබල බලනවා. ඉතින් වැඩ කොරන්නේ නැහැ.. :lol:
    පස්සේ තවත් මාස දෙකක් විතර බලාගෙන ඉදල තව එකක් ගේනවා එකත් වැඩ කරන්නෙ නැහැ.

    ඇයි ඉතින් අනාත රිසීවර් එක රිච් කරන්න එපැයි. ඔක්කොමත් කරලා ඉද්දි පස්සේ ගෑනි ජනේලේ වහනවා :rofl:
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Power giya welawata jeniyak genath over voltage karala line ekata dunna nam hari. Dan over voltage protection thiyanawa danne na issara nam langa patha unge plug karala thiyana device pichchenawalu.

    Dan setup wala enne SMPS.ewa 110V idan 270V wenakan Wada.overcurrunt.over voltage eki meki noki hama protection ekakma tiyenawa.
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මමත් මේ වගේ එකක් හොය හොය හිටියේ. හැබැයි මේ ගත්ත උන් එච්චරම හොදයි කියලා නැහැ. හැබැයි කන්සෙප්ට් එකක් විදිහට එල. කිරියේ මේ වගේ එකක් හදන්න පුඵවන් අය ඉන්නවා දන්නේ නැහැ.

    Use karana kenek innawa kiwwa, Tama info hoyaganna bari una. Danagaththoth kiyannam ban. Mewa public sale karanna na ban ekai wade :P:P
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    අපේ ගෙදර ලගත් හිටියා ඔය වගේ සක්කිලි.
    අපේ ගෙදර පෑත්තට හරවලා මුන් සෙට්ප් එකෙන් ශ්‍රි එෆ් එම් දානවා. ගේ මටම එනවා.
    අපේ ගෙදර ටීවී එක දෑම්මා සතියක් විතර ෆූල් සවුන්ඩ්. මුලූ පලාතෙම එකම ගොසාව බන්. සතියයි ගියේ මුන් සෙට්ප් එක ටික ටික සවුන්ඩ් අඩු කරලා දෑම්මා.

    Oka kala ban mama barima tama mr. been eke hina wena sound ehemath damma. Un ekka eth ba ban :baffled::baffled:

    Antimedi api wada mai maga arune :(:(
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Power giya welawata jeniyak genath over voltage karala line ekata dunna nam hari. Dan over voltage protection thiyanawa danne na issara nam langa patha unge plug karala thiyana device pichchenawalu.

    Thanks for reply ape ADMIN aiya :yes::yes:

    Wade hodai, Loku pawak nokara podi pawak karala berenna baluwe eth hari yanne ma na.:rofl::rofl:

    :love::love:
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    දැන් උබ කිව්වෙ කිසිම රහක් නැති එවුන් කියල. එහෙම උන්ව රේප් කරන්නෙ නෑ කියල මිනිස්සුන්ට තේරෙනව. ගලක් ගහපන්.

    උබ ඔය කියන ජාතියේ රිමෝට් මේ ලෝකේ හොයාගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නැහැ. ඔය ගෑනු දෙන්නට වඩා උබ මෝඩයි වගේ කියල මට හිතෙන්නෙ :rofl::rofl:

    :rofl::rofl::rofl: :P:P:P

    Open market eke nam sell karanna adui eth tiyanawalu. Eth tama hambune na wadiya oni na meter 10-20 wada kaloth ati. On/Off State godak remote controller wala eka wage. :yes::yes: Ekai mama poddak baluwe.

    Hoda electronic waddek hitiya nam meka visadaganna tibba.:yes::yes:

    Tanks for reply :love::love:
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මෙහෙම කරපන් බිත්තර තුනකුයි දෙහි ගෙඩියකුයි රතු මල් ටිකකුයි උන්ගෙ ඉඩමේ තියපන් හොරාට. ඊට පස්සෙ ඉතින් උන්ට සින්දු අහන්න වෙලාවක් නැතිවෙයි. කොඩිවින කපන්න ඇදුරො පස්සෙ යන්න ගත්තම.:yes::yes::yes::yes:

    :lol::lol::P:P
    Mun kohomath ehema set ekak ban. Dewala wala ehema yanawa mama danna taramin. :D:D