කොල්ලෝ සෙට් එකක් එකතු කරගනින්.ඔය සෙටප් එක දාපු ගමන් ගල් ගහපන්.වැඩේ ඉවරයි
Gaanu 2nek inne ban, nathnam owa karala. mun repe karanna awa kiyala wath kiwwoth api iwarai. Un ehema set ekak.

කොල්ලෝ සෙට් එකක් එකතු කරගනින්.ඔය සෙටප් එක දාපු ගමන් ගල් ගහපන්.වැඩේ ඉවරයි

universal remote ekak ganin

යකෝ රිමෝට් එකක් සෙට් වුනොත් අඩු කරන්න ඕෆ් කරන්න යන්න එපා. දාල තියෙන එක 100% ම වැඩි කරපන්. එක්කො බෆල් දෙක යයි. නැත්තම් ඈම්ප් එකට කෙලවෙයි. නැත්තම් කරන්න තියෙන්නෙ අර කිව්වත් වගේ සවුන්ඩ් එකක් රෙන්ට් එකට ගෙනල්ලා ඉන්ග්රීසි අමු කුණුහරුප, බස් අජිත්ගෙ අහගෙන ඉන්නම බැරි සිංදු, අළුත් ප්රසිද්ද නැති ගායකයන්ගෙ නාහෙන් අඬන සිංදු ටිකක් දාපන්. ඒ අතර තුන් හුලස් බට්ටො ටිකකුත් පත්තු කරපන් රෑ දෙගොඩ හරියෙ.
මුලිම්ම මේකෙන් පටන් ගනින්.

මචන්. මම මේක කරල නෑ. ඒත් ඔය වගේ දේකට අයිඩියා එකක් තියනවා. මේකයි ගැජට් එක
https://www.amazon.com/Sonic-Nausea-Electronic-Audible-Device/dp/B01LWAUFMQ
මේකෙ රේන්ජ් එක මීටර් 15යි. බැටරියක් දාලා ඔන් කලාට පස්සෙ ඒ රේන්ජ් එකේ ඉන්න උන්ට හිසරදය, ඔක්කාරය, වමනය වගේ දෙවල් ඇති වෙනව කියල කියන්නෙ. නිකරුනේ පාවිච්චි නොකර උන් සෙටප් එක ඔන් කරන වතාවක් ගානේ මේක ඔන් කරපන්. උන්ටම සෙටප් කෙරුවාව එපා වෙනකල් වැඩේ සාටර් කරගන්නෙ නැතුව. සෙටප් එකෙයි ඔලුව කැක්කුමකයි සම්බන්දයක් තියනවා කියල දැනුනු ගමන් උන් සෙටප් එක පාවිච්චිය නවත්තනවා.මම මේක පාවිච්චි කරල නෑ. උඹ ඕඩර් කරල ටෙස්ට් කරල රිසල්ට් එක කියපන් පුලුවන් නම්.
කාටවත් හානියක් නැති අයිඩියා එකක් විතරයි.
meka sirawata wadanam maru
arunta puke arei![]()

Hoyala bananna oni comments nam aula eke. mama hoyala balannam. bump
BUMP
Bump
BUMP
Bump
BUMP
bump
Meka sirawata wada nam ela ban. Sure gannawa.Hoyala bananna oni comments nam aula eke. mama hoyala balannam.
THanks ban
මමත් මේ වගේ එකක් හොය හොය හිටියේ. හැබැයි මේ ගත්ත උන් එච්චරම හොදයි කියලා නැහැ. හැබැයි කන්සෙප්ට් එකක් විදිහට එල. කිරියේ මේ වගේ එකක් හදන්න පුඵවන් අය ඉන්නවා දන්නේ නැහැ.
15-20kHz sine wave ekak function generator ekakin hadala api amp ekakata deela class eke danwa tikak wela yaddi ekekta inna ba patta oluwe kakkumai 
oka ubata onnam test karala balanna puluwan youtube eke thiyanwa high frequency noise clip ekak play karala balapanදැන් උබ කිව්වෙ කිසිම රහක් නැති එවුන් කියල. එහෙම උන්ව රේප් කරන්නෙ නෑ කියල මිනිස්සුන්ට තේරෙනව. ගලක් ගහපන්.Gaanu 2nek inne ban, nathnam owa karala. mun repe karanna awa kiyala wath kiwwoth api iwarai. Un ehema set ekak.![]()

දැන් උබ කිව්වෙ කිසිම රහක් නැති එවුන් කියල. එහෙම උන්ව රේප් කරන්නෙ නෑ කියල මිනිස්සුන්ට තේරෙනව. ගලක් ගහපන්.
උබ ඔය කියන ජාතියේ රිමෝට් මේ ලෝකේ හොයාගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නැහැ. ඔය ගෑනු දෙන්නට වඩා උබ මෝඩයි වගේ කියල මට හිතෙන්නෙ![]()

paw yakoඅර Road Runner කාටුන් එකේ ඉන්න කුරුල්ලා අල්ලන්න යන සතාට වෙන දේ තමයි මූට වෙන්නේpaw yako
මූ ඊබේ එකෙන් ගෙනල්ල අමාරුවෙන් මාස ගානක් බලාගෙන ඉඳල ස්විච් එක ඔෆ් කරන්න ඔබල බලනවා. ඉතින් වැඩ කොරන්නේ නැහැ.. 

Power giya welawata jeniyak genath over voltage karala line ekata dunna nam hari. Dan over voltage protection thiyanawa danne na issara nam langa patha unge plug karala thiyana device pichchenawalu.
මමත් මේ වගේ එකක් හොය හොය හිටියේ. හැබැයි මේ ගත්ත උන් එච්චරම හොදයි කියලා නැහැ. හැබැයි කන්සෙප්ට් එකක් විදිහට එල. කිරියේ මේ වගේ එකක් හදන්න පුඵවන් අය ඉන්නවා දන්නේ නැහැ.

අපේ ගෙදර ලගත් හිටියා ඔය වගේ සක්කිලි.
අපේ ගෙදර පෑත්තට හරවලා මුන් සෙට්ප් එකෙන් ශ්රි එෆ් එම් දානවා. ගේ මටම එනවා.
අපේ ගෙදර ටීවී එක දෑම්මා සතියක් විතර ෆූල් සවුන්ඩ්. මුලූ පලාතෙම එකම ගොසාව බන්. සතියයි ගියේ මුන් සෙට්ප් එක ටික ටික සවුන්ඩ් අඩු කරලා දෑම්මා.

Power giya welawata jeniyak genath over voltage karala line ekata dunna nam hari. Dan over voltage protection thiyanawa danne na issara nam langa patha unge plug karala thiyana device pichchenawalu.

දැන් උබ කිව්වෙ කිසිම රහක් නැති එවුන් කියල. එහෙම උන්ව රේප් කරන්නෙ නෑ කියල මිනිස්සුන්ට තේරෙනව. ගලක් ගහපන්.
උබ ඔය කියන ජාතියේ රිමෝට් මේ ලෝකේ හොයාගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නැහැ. ඔය ගෑනු දෙන්නට වඩා උබ මෝඩයි වගේ කියල මට හිතෙන්නෙ![]()

Ekai mama poddak baluwe. 

මෙහෙම කරපන් බිත්තර තුනකුයි දෙහි ගෙඩියකුයි රතු මල් ටිකකුයි උන්ගෙ ඉඩමේ තියපන් හොරාට. ඊට පස්සෙ ඉතින් උන්ට සින්දු අහන්න වෙලාවක් නැතිවෙයි. කොඩිවින කපන්න ඇදුරො පස්සෙ යන්න ගත්තම.![]()