
Social phobia
තනියම යන්නෙත් නෑ බන්..වයිපරේ එක්ක යන්නේ ඊයේ හවස යන්න උනා වයිපරේ නැතුව Bamba Street Burger Outlet එකට..කැශියර් එක ලග හිටියේ..එතකොට නිකන් නෝට් කරපු එකක්අනිත් උන් බලන්නෙ නෑ.
උබට සෝෂල්පෝබියා
ඒකයි එහෙම හිතෙන්නෙ.
පුක නොදී පල හුත්තො..Social phobia
අනික් උන් නිකන් අමුතුවට වගේ බලන්නේ ඇයි බන්??
සයිවර් සහා නෝමල් රයිස් කොත්තු තියෙන තැන් වල නෙමේ..
ටිකක් පොශ් ලයින් එකේ තැන් වල![]()
![]()
mona pakaya baluwath ganan ganna epa, uba kanne salli dila, ubata ona widiyata kapan.
Ehema ona ona widiyata kanna gon demalu neme inne wadagath minissu.mona pakaya baluwath ganan ganna epa, uba kanne salli dila, ubata ona widiyata kapan.
අනිත් උන් බලන්නෙ නෑ.
උබට සෝෂල්පෝබියා
ඒකයි එහෙම හිතෙන්නෙ.
3rd class people..ඉස්සර නම් මටත් ඕක තිබ්බා.
දැන් නම් සෝටයි බාටයි දාන් ගිහින් ඕන තැනකින් කාලා එනවා අනිත් උන්ට උකොගන්න කියලා.
හිතුනොත් අතිනුත් කනවා.
Normal na okata kiyanne social phobia.wahama manasika doctor kenekta pennnana.උබ හිතනව වගේ අනික් උනුත් හිතනව බන් ඇත්තටම අපි ගැන කවුරුත් බලනව කියල අපේ හිත කිව්වට එහෙම එකක් නෑ. ඔක නොර්මල් සීන් එකක්.