රෙස්ටුරන්ට් එකක තනියම කද්දි

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    අනික් උන් නිකන් අමුතුවට වගේ බලන්නේ ඇයි බන්??
    සයිවර් සහා නෝමල් රයිස් කොත්තු තියෙන තැන් වල නෙමේ..
    ටිකක් පොශ් ලයින් එකේ තැන් වල :rolleyes: :rolleyes:
     
    • Wow
    Reactions: saja

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    අනිත් උන් බලන්නෙ නෑ.
    උබට සෝෂල්පෝබියා
    ඒකයි එහෙම හිතෙන්නෙ.
    තනියම යන්නෙත් නෑ බන්..වයිපරේ එක්ක යන්නේ ඊයේ හවස යන්න උනා වයිපරේ නැතුව Bamba Street Burger Outlet එකට..කැශියර් එක ලග හිටියේ..එතකොට නිකන් නෝට් කරපු එකක්🤭
     
    • Wow
    Reactions: Nidarshana_k

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    අනික් උන් නිකන් අමුතුවට වගේ බලන්නේ ඇයි බන්??
    සයිවර් සහා නෝමල් රයිස් කොත්තු තියෙන තැන් වල නෙමේ..
    ටිකක් පොශ් ලයින් එකේ තැන් වල :rolleyes: :rolleyes:

    it seems you are very self-conscious. Nobody gives a flying fuck about you. People have their own problems to worry about. Don't let irrational fear control your life.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබ හිතනව වගේ අනික් උනුත් හිතනව බන් ඇත්තටම අපි ගැන කවුරුත් බලනව කියල අපේ හිත කිව්වට එහෙම එකක් නෑ. ඔක නොර්මල් සීන් එකක්.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සර නම් මටත් ඕක තිබ්බා.
    දැන් නම් සෝටයි බාටයි දාන් ගිහින් ඕන තැනකින් කාලා එනවා අනිත් උන්ට උකොගන්න කියලා.
    හිතුනොත් අතිනුත් කනවා.
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉස්සර නම් මටත් ඕක තිබ්බා.
    දැන් නම් සෝටයි බාටයි දාන් ගිහින් ඕන තැනකින් කාලා එනවා අනිත් උන්ට උකොගන්න කියලා.
    හිතුනොත් අතිනුත් කනවා.
    3rd class people..

    උබ හිතනව වගේ අනික් උනුත් හිතනව බන් ඇත්තටම අපි ගැන කවුරුත් බලනව කියල අපේ හිත කිව්වට එහෙම එකක් නෑ. ඔක නොර්මල් සීන් එකක්.
    Normal na okata kiyanne social phobia.wahama manasika doctor kenekta pennnana.
    ------ Post added on May 4, 2024 at 10:10 PM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    3rd class people..

    586026.jpg
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Social phobia neme ban nondi wage anukamapa wage balanne.

    Owata set pitin ne bahinne thaniyen giyama hithanne girlfriend kenek naha yaluwek Naha kiyalaa. Aththatama Mata Dan ehama Naha. .


    Mama ra wela film balanna asayi ccc eke og eke anthima show walata 10 15 wage innne loku hype ekak nathi nam. Thaniyama giyama kindi hinawa Danna ane *uka ganing kiyala mama athal eke gihin Balala enawaa.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,215
    113
    Mother Earth
    ඕක බෝ වෙනවා මචන්. උබ වගේ එකෙක් හිටියම ඇති රෙස්ටෝරන්ට් එකට. උබ හිතනව උබ දිහා අනිත් අය බලනවා කියල. ඊට පස්සේ උබ ඒක confirm කරගන්න අනිත් උන්ගේ මූනවල් බලනවා. පස්සේ අනිත් උන් හිතනවා මුන් මොකද මගේ දිහා බලන්නේ කියල ඌත් confirm කරගන්න උබේ දිහා සහ අනිත් උන් දිහා බලනවා. ඔහොම ඔහොම දිගටම යනවා. අනිත් දවසේ මූනටම අහපන් මොකද හුත්තෝ බලන්නේ කියලා. 🙂