රෙස්ටුරන්ට් එකක තනියම කද්දි

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    issara kanadakota wate untath denna ona wage kichiyak thibba.. ehema aragenath dunna..
    society eke kariyo ashraya kalama nikamma e leda honda una..

    dan hingannek car eka langa salli illadith uge muna balan uta pennama hondata kanna puluwan..

    Thanks society..
     
    • Haha
    Reactions: Emios and manjulabw

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    ඕක බෝ වෙනවා මචන්. උබ වගේ එකෙක් හිටියම ඇති රෙස්ටෝරන්ට් එකට. උබ හිතනව උබ දිහා අනිත් අය බලනවා කියල. ඊට පස්සේ උබ ඒක confirm කරගන්න අනිත් උන්ගේ මූනවල් බලනවා. පස්සේ අනිත් උන් හිතනවා මුන් මොකද මගේ දිහා බලන්නේ කියල ඌත් confirm කරගන්න උබේ දිහා සහ අනිත් උන් දිහා බලනවා. ඔහොම ඔහොම දිගටම යනවා. අනිත් දවසේ මූනටම අහපන් මොකද හුත්තෝ බලන්නේ කියලා. 🙂
    pakada balanne kiyala thama ahanna one
     
    • Love
    Reactions: Candid-B

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඕක බෝ වෙනවා මචන්. උබ වගේ එකෙක් හිටියම ඇති රෙස්ටෝරන්ට් එකට. උබ හිතනව උබ දිහා අනිත් අය බලනවා කියල. ඊට පස්සේ උබ ඒක confirm කරගන්න අනිත් උන්ගේ මූනවල් බලනවා. පස්සේ අනිත් උන් හිතනවා මුන් මොකද මගේ දිහා බලන්නේ කියල ඌත් confirm කරගන්න උබේ දිහා සහ අනිත් උන් දිහා බලනවා. ඔහොම ඔහොම දිගටම යනවා. අනිත් දවසේ මූනටම අහපන් මොකද හුත්තෝ බලන්නේ කියලා. 🙂
    Meme Reaction GIF
     
    • Haha
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    අනික් උන් නිකන් අමුතුවට වගේ බලන්නේ ඇයි බන්??
    සයිවර් සහා නෝමල් රයිස් කොත්තු තියෙන තැන් වල නෙමේ..
    ටිකක් පොශ් ලයින් එකේ තැන් වල :rolleyes: :rolleyes:

    Posh tan wala un umba diha hethuwak nathuwa balanawanam sure ekatama uma gihin tiyenne adu kuley place ekakata. Umba hariyata order karanawanam, hariyata table manners tiyela kanawanam kauru ganawath ganan ganna deyak ne ban.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    අනිත් උන් බලන්නෙ නෑ.
    උබට සෝෂල්පෝබියා
    ඒකයි එහෙම හිතෙන්නෙ.

    Social phobia neme ban nondi wage anukamapa wage balanne.

    Owata set pitin ne bahinne thaniyen giyama hithanne girlfriend kenek naha yaluwek Naha kiyalaa. Aththatama Mata Dan ehama Naha. .

    Mama ra wela film balanna asayi ccc eke og eke anthima show walata 10 15 wage innne loku hype ekak nathi nam. Thaniyama giyama kindi hinawa Danna ane *uka ganing kiyala mama athal eke gihin Balala enawaa.
    මේක තමා සීන් එක
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,702
    13,451
    113
    🤍
    අනික් උන් නිකන් අමුතුවට වගේ බලන්නේ ඇයි බන්??
    සයිවර් සහා නෝමල් රයිස් කොත්තු තියෙන තැන් වල නෙමේ..
    ටිකක් පොශ් ලයින් එකේ තැන් වල :rolleyes: :rolleyes:
    No one gives fuck about you man

    If you fucking scared of being rejected

    Go ask on your next rice a 10% discount

    This is intended for rejections

    Once you expert at rejections

    You dont give a shit

    Now you got balls 🔴🔴
    🤙😏