රෙස්පෙක්ටබල් බොරුවක් ඕනේ මචන්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    මගේ යූ ටියුබ් වැඩකට ගමෙන් ගමට යන්න වෙලා තියනවා කන්ටෙන්ට් හදන්න...

    එකේදී ඔය ගම්වල ඉන්න නාකි ඩයල් , සාමන්ය 45ට එහා වයස්වල වගේ උන් තමයි ගොඩක්ම ඇවිල්ලා අහන්නේ

    ඇයි මෙල්ලේ මොකද මෙතන කරන්නේ වගේ අහන පුක දෙන ඩය්ල් අනිවා ඉන්නවා...

    මම වැඩය කැමති නෑ... කතාවට යන්න

    මොකද යූ ටිඋබ් වලට වීඩියෝ ගන්නවා කිව්වාම උන් අප්සට් යනවා . මොකද ගොඩක් ගම්වල උන් කරන්න දනෙනේ නැති උනාට යු ටියුබ් වලින් සල්ලි හොයන්න පුලුවන් කියලා අහලා හරි තියනවා..

    මොකද එකෙක්ට මම වීඩියෝ කරනවා කියලා කිව්වාම ... උ කෙලින්ම ඇහුවේ දැන් කීයක් විතර සල්ලී හම්බෙනවද කියලා...

    එ නිසා මම දැනට නම් එක එක බයිලා ගහනවා.... යූ ටිය්බ් සීන් එක කියන්න යන්නේ නැ,,,

    අහන උන්ට ඇති වැඩක් නෑ . එත් දන්නවනේ සින්හල කැරියො ගැන.. ඒකනිසා කියපන්කො

    මට හොද බොරුවක් කියපන්කො ...කියන්න,,,රෙස්පෙක්ටබල් බොරුවක් ඕනෑ..

    how-should-i-rig-this-for-wildlife-video-and-documentary-v0-nmtmgps4giia1.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    කියවන්න බැරි අකුරු කීපයක් කියලා, අහවල් යුරෝපා රටේ NGO එකක් කරන වැඩසටහනක් කියපන් - - - - - - - - - - - -- පැත්ත දියුණු කරන්න කරන කරන ප්‍රොජෙක්ට් එකට.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    කියවන්න බැරි අකුරු කීපයක් කියලා, අහවල් යුරෝපා රටේ NGO එකක් කරන වැඩසටහනක් කියපන් - - - - - - - - - - - -- පැත්ත දියුණු කරන්න කරන කරන ප්‍රොජෙක්ට් එකට.
    අපෝ ඕක කියම හෙන ගූ ගොඩවල් සෙට් වෙන්නෙ. NGO කීවම කොටි. සංස්කෘතිය විනාශ කරන උන් කියලා ගම්වල උන් හිතන්නෙ
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    dan penawa neda thoge kalin thread serama boru fantassy thread kiyala.
    hariyata boruwak unath kiyaganna baruwa inna ponnayek
    ඒක ඇත්ත
    මේවගේ දේකට හිතලා බොරුවක් කියාගන්න බැරි එකෙක් කොහොමද yt කන්ටෙන්ට් හදන්නෙ :(
    මූ සෝශල්පෝබියා තියෙන ඉන්ටනෙට් එකේ රගන එකෙක් වගේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒක ඇත්ත
    මේවගේ දේකට හිතලා බොරුවක් කියාගන්න බැරි එකෙක් කොහොමද yt කන්ටෙන්ට් හදන්නෙ :(
    මූ සෝශල්පෝබියා තියෙන ඉන්ටනෙට් එකේ රගන එකෙක් වගේ

    muth ara indare wage genunge heluwata baya ponnayo
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    කියවන්න බැරි අකුරු කීපයක් කියලා, අහවල් යුරෝපා රටේ NGO එකක් කරන වැඩසටහනක් කියපන් - - - - - - - - - - - -- පැත්ත දියුණු කරන්න කරන කරන ප්‍රොජෙක්ට් එකට.

    Exactly.. This worked for me too
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක්
    Thanks mannnn
    කියවන්න බැරි අකුරු කීපයක් කියලා, අහවල් යුරෝපා රටේ NGO එකක් කරන වැඩසටහනක් කියපන් - - - - - - - - - - - -- පැත්ත දියුණු කරන්න කරන කරන ප්‍රොජෙක්ට් එකට.
    ammata siri .. ehmat hodai neda
    Aninna puluwan auntila innawada balanna awa kiyapan
    ah huh .. this thread is not for that..
    ජාතික රූපවාහිනියෙන් කියපන් 😂
    ammo eke weda krn ekek hitiyoth aul neda
    අපෝ ඕක කියම හෙන ගූ ගොඩවල් සෙට් වෙන්නෙ. NGO කීවම කොටි. සංස්කෘතිය විනාශ කරන උන් කියලා ගම්වල උන් හිතන්නෙ
    ehnm campus project seen ekd kiynn one
    OnlyFan යවන්න කියපන්
    ah huh .. you better come my other threads man .... hee

    gimme some fukcing lies
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    researcher kenek kiyanna
    dnwne sinhala keriyala haara haara ahanawa on nathi wuttawal ,,,

    උන්ට වාසියක් වෙන , උබට වාසියක් නොවෙන විදියේ බොරුවක් කියපන් . .
    උබට කන්න බොන්න දීල යවයි .
    anna eka hoda pointekak ...

    mage niche eken mathak krl ekak hadgannam ..
    Chicago Fire No GIF by One Chicago

    bio diversity research එකක් කරනව කියපන්. උන් අහයි ඒ මොන හුත්තක්ද කියල. උබ කියපන් දන්නැත්තම් පලයන් කියල.
    oi oi ...

    e wachana kella maru ahhh

    ;)

    ill try it out
    ------ Post added on Aug 14, 2024 at 9:50 AM
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    dan penawa neda thoge kalin thread serama boru fantassy thread kiyala.
    hariyata boruwak unath kiyaganna baruwa inna ponnayek
    අහ්හ් පොන්ස් ..උබ නැගිට්ටද..නැත්නම් දැන්ද හැංගිච්ච තැනින් එලියට ආවේ ..
    මේවට උත්තර දීපන් .. :ROFLMAO: :ROFLMAO:
    https://elakiri.com/threads/slk_sri-අඩු-කුලේ-සිංහල-බැරි-දෙමළා.2168296/
     
    • Haha
    Reactions: Psiko