රෙස්පෙක්ටබල් බොරුවක් ඕනේ මචන්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    dan penawa neda thoge kalin thread serama boru fantassy thread kiyala.
    hariyata boruwak unath kiyaganna baruwa inna ponnayek
    Season 9 Lol GIF by The Office
     
    • Like
    Reactions: Psiko

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    සමහරු හෙන තරහයි නේ ඔය වගේ වැඩ වලට. සමහරු කෙලින්ම එපා කියනවා කඩවල්වල photos එහෙම. ගොඩක් අය නම් අවුලක් වෙන එකක් නෑ. කැම්පස් කතාව කියලා campus id ඉල්ලයි ද දන්නෙත් නෑ 😁 හැබැයි ඒක වගේ ශේප්ම බොරුව.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    සමහරු හෙන තරහයි නේ ඔය වගේ වැඩ වලට. සමහරු කෙලින්ම එපා කියනවා කඩවල්වල photos එහෙම. ගොඩක් අය නම් අවුලක් වෙන එකක් නෑ. කැම්පස් කතාව කියලා campus id ඉල්ලයි ද දන්නෙත් නෑ 😁 හැබැයි ඒක වගේ ශේප්ම බොරුව.
    OU patta irisiyai

    ehma pucca denna uta wdak nane
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ආධාරයක් දෙන්න ගමේ තත්වේ කොහොමද කියල බලනවා කියපන්. ආධාර ගන්න හිතං ඉන්න උන් කර තියන් එකක්කන් යාවි යන්න ඕන තැන් වලට. :ROFLMAO:
    එහෙම නැත්නම් කියපන් එක එකාගේ ඕපාදුප හොයන පජාත උන්ගැන වීඩියෝ එකක් කරනවා පුළුවන් නම් වීඩියෝ එකට එන්න කියපන්. පැත්ත පළාතේ ඉන්නේ නැතුව යාවි. :ROFLMAO:
     
    • Like
    • Love
    Reactions: your_love and Psiko

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    😅 අයියො හුත්තෝ තොට වඩා පෞරුෂයක් පොලේ බඩු විකුණන ගෑනුන්ටත් තියෙනවා
     
    • Haha
    Reactions: Psiko

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    වාර්තා වැඩසටහනක් කරනව.
    නිව්ස් චැනල් එකකට (youtbe chanel 🤣)
    සංචාරක ප්‍රවර්දනය
    සත්තු, පරිසරය ගැන රිසර්ච් එකක්.
    පොතක් ලියනව.

    කාර්ඩ් එකක් හදල බෙල්ලෙ එල්ලගෙන ඉන්නව ලොකු පටියක් දාගෙන වගේ එවට්ග් පුලුවන් 🤣
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    වාර්තා වැඩසටහනක් කරනව.
    නිව්ස් චැනල් එකකට (youtbe chanel 🤣)
    සංචාරක ප්‍රවර්දනය
    සත්තු, පරිසරය ගැන රිසර්ච් එකක්.
    පොතක් ලියනව.

    කාර්ඩ් එකක් හදල බෙල්ලෙ එල්ලගෙන ඉන්නව ලොකු පටියක් දාගෙන වගේ එවට්ග් පුලුවන් 🤣
    anna whutto weda ... kakul deka atha gala namaksara karai adu kule heththa
     
    • Haha
    Reactions: jabok