මුන් මේ ගේම පැරදුනත් මාර වටිනවා මේ වෙලාවේ තනියම ගහන ගේම..නරියෝ රංචු පිටින් ආවට සිංහයෝ එන්නේ තනියම කියන එකට හොදම උදාහරනේ..සල්ලි වලට එහා ගිහින් මොලෙන් ගහන ටිකත් සුපිරි.. ලෝකෙම බලවතා කියලා හිතන් ඉන්න ට්‍රම්ප්ච්චි වත් සතේකට මායිම් නොකරන එකත් මරේ මරු.. ඇමරිකාව නැත්තං ඊශ්‍රාලය හොයාගන්න වෙන්නෙත් නෑ මුන් ගහන ගැහිල්ලට..ඒ ඉරාන් ගැම්ම මරු හැබැයි


americawa safe itin un dura inna nisa... nathnam unta kama hambenawa bada palenna...