You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හොඳ බවත් කොටි සංවිධානයට ගරු කරන බවත් ගාලුමුවදොර අරගලකරුවන් කියා සිටිති.
ආරක්ෂක හමුදා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට භූමිය අත්පත් කරගැනීමෙන් පසු ඇති වූ විරෝධතාවල දී අරගලකරුවන් හමුදා නිළධාරීන් වෙත මේ බව කියා සිටියහ.
ශ්‍රී ලංකා හමුදාවට එල්ල වන යුද අපරාධ චෝදනාවලට අදටද උත්තර දී නැති බවත් ගාළු මුවදොර වැනි ප්‍රහාරවලින් එම යුද අපරාධ සනාථ වන බවත් ඔවුහු පැවසූහ.