රෙස්පෙට් ස මෙතෙක් කතා සාරාංශය

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    MCC ගිවිසුම ගැන නැවත සමාලොචනය කරනවා. ගිවිසුම 70%ක් හොදයි.
    ආශ් අම්ම රෙස්පෙට් ස... ඔව් එක 70%ක් හොදයි.

    ⛔MCC ගිවිසුම අත්සන් කිරීමට තාම තීරනයක් නැ.
    වාව් ස. රෙස්පෙට් ස. ඔක අත්සන් කරන්න එපා. හොද නෑ.

    ⛔ සයින්දමරුදු සදහා වෙනම නගර සභාවක් ගැසට් කිරීම සිදු වේ.
    රෙස්පෙට් ස....ආදරෙයි ස....සුළු ජාතිකයන් ගැනත් හිතුව මෙහෙම නායකයෝ ලෝකේ බිහිවෙන්නේ නෑ....දැන් ඉතින් කල්මුණේ මුස්ලිම් කොංග්‍රස් එවුන් නටලා හමාරයි...

    ⛔ සයින්දමරුදු ගැසට් පත්‍රය අවලංගු කරයි.
    රෙස්පෙට් ස...මාරයි ස....කොහොමත් ඔය තම්බින්ට වෙනම සභා දෙන්න ඕන නෑ...මෙහෙම කොන්ද පණ තියෙන නායකයෙක් තමා අපිටත් ඕන.

    ⛔ කොරෝනා ලෙඩ්ඩු 28 ක් හිටියා කියලා රට වහන්නේ නෑ. පිට රටින් එන අය නිරෝධායනය කරන්න ඕන වෙන්නෙ නැහැ.
    රෙස්පෙට් ස...ඒක තමා වෙන්න ඕන...මේ එක එකා කිව්වට රටවල් වහන්න පුලුවන්ද ? මේ UNP කාරයෝ JVP කාරයෝ දන්න රෝගයක් තියෙනවද ?
    අනික මේ පිං බිමට ඔය ලෙඩ රෝග එන්නේ නෑ...ජාතියේ පිනට පහල වූ නායකයා..

    ⛔ ගුවන් තොටුපොල සහ වරාය වසා දමා රට පුරා පොලිස් ඇදිරි නීතිය පනවයි.
    මාරයි ස...ලෝකේ මොන රටේද ඔහොම කෙලින් තීරණ ගත්තේ ...ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ටවත් බෑ මෙහෙම වැඩ කරන්න... බලාපියව් අපේ නායකයාගේ කොන්ද ..

    ⛔ ආරක්ෂිත හේතූන් මත දඹුල්ල , කැප්පෙටිපොල සහ බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථාන වසා දමයි.
    සුපිරි ස...පට්ට ස...අන්න එහෙමයි පියවර ගන්න ඕන...ඔය එළවලු ටික විකුණ ගන්න බැරි උනා කියලා මැරෙනවද ?? ඊට වඩා ලෙඩේ බරපතල නැද්ද ?

    ⛔ රජය විසින් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරයි.
    මාරයි ස...රෙස්පෙට් ස...ඔන්න තීන්දු...ආර්ථික මධ්‍යස්ථාන වහලා ගොයියෝ අමාරුවේ දාන්න හදපු උන්ට දැන් ඉතින් තරු විසිවෙයි.

    ⛔ ලෝක වෙලදපොලේ බොර තෙල් බැරලයක මිල පහලට
    බැරල් එකක මිල පහල ගියා කිව්වා මිස තෙල් මිල පහල ගියා කිව්වේ නෑනේ...අනික මොන යකාද ලංකාවේ බැරල් වලට තෙල් ගෙනියන්නේ...කෑන් , බූලි , බෝතල් වලට තෙල් ගන්නවා මිස...
    අනිත් එක බොර තෙල් පහල ගියාට හොද තෙල් පහල ගිහින් නෑ...බොලව් බලාපියව් අපේ ස ගේ කොන්ද
    තෙල් අඩු කලොත් අපෙ එව්න් හැම තැනම යයි.

    ⛔ තෙල් මිල අඩුනොකරෙ. පරිප්පු සහ සැමන් මිල අඩු කෙරෙ.
    අන්න නායකයෝ ....දුප්පතාගේ දුක හදුනන නායකයෝ...මේ රටේ දුප්පත් මිනිහට සැමන් ටින් එකක තියෙන වටිනාකම තේරෙන අපේ නායකයා...අඩුවට සැමන් පරිප්පු කාලා ඉතුරු සල්ලි වලින් තෙල් ගහන්න පුලුවන්.
    රෙස්පෙට් ස...

    ⛔ සැමන් සහ පරිප්පු මිල නැවත ඉහල දමයි.
    හැමදාම ඕවා අඩුවට දෙන්න ඕනයෑ...අනික ඔය සැමන් හැමදාම කන්න හොද නෑ...ඌෂ්ණයි...පරිප්පු උනත් වැඩිපුර කෑවම බඩ බුරුල් වෙනවා...රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැන හිතලා ස ගත්ත තීරණයක් ...මැරිලත් පැයක් යනකල් ආදරෙයි ස...

    ⛔ පොලිස් ඇදිරි නීතිය ඉවත් කරයි
    නියමයි ස...අපි තමා කොරෝනා තුරන් කල එකම රට...මේවා හැමදාම වහගෙන ඉන්න ඕනද ...රෙස්පෙට් ස....

    ⛔ පොලිස් ඇදිරි නීතිය නැවත පනවයි.
    අන්න දැක්කද කෙලින් තීරණ ගන්න නායකයෝ...මේ එක එකාට පාරවල් ගානේ මගුල් නටලා රටම ලෙඩ කරන්න දෙන්න බෑ....රෙස්පෙට් ස...ආදරෙයි පැලෙන්න ස...

    ⛔ රට ලූණු කිලෝවක් රුපියල් නවසීයට වැඩිවෙයි.
    ආදරෙයි ස...මාරයි ස...ඉස්සර චිකන් ඩෙවල් එකේ තිබුණේ බොම්බයි ළූණු එක්ක මාළු මිරිස් විතරයි....දැන් ළූණු නෑ ...චිකන් විතරමයි....මෙන්න නායකයෝ...

    ⛔ හෝමාගම ලංකාවේ දැවැන්තම ක්‍රිකට් පිටිය ඉදි කිරීමට පටන් ගනියි.
    පට්‍ට ස...වර්ල්ඩ් කප් එක කොහොම හරි ලංකාවේ තියමු...අනික ක්‍රිකට් පිට්ටනි කොච්චර හැදුවත් මොකෝ...තව දහයක්වත් හදමු ස...මෙන්න දුර දකිනා නායකයෝ... විපක්ෂයේ ඉන්නවද මෙහෙම නායකයෝ...

    ⛔ හෝමාගම ක්‍රිකට් පිටිය ඉදිකිරීම නවතා දමයි.
    රෙස්පෙට් ස...නියමයි ස...මේ වෙලාවේ ගන්න උවමනාම තීරණයක් ස...මෙහෙම කෙලින් තීරණ ගන්න නායකයෝ මේ සිරි තුන් තලේම නෑ ස....

    ⛔ පරිප්පු , සැමන් , ගෑස් , ඇපල් ඇතුළු ආනයනික භාණ්ඩ රැසකට බද්දක් පනවයි.
    අන්න දැක්කද ...දැක්කද...දේශිය ගොයියා නගා සිටුවන්න දුර දැක්මක් තියෙන නායකයෝ...වෙන අයට තියෙනවද මෙහෙම දැක්මක්...නෑනේ නෑනේ...දැන් ඉතින් දේසීය ගොයියට තමංගේ නිස්පාදන වලට කිසි කිසි ගාලා අතට සල්ලි එන්නේ....

    (තව ඉස්සරහට කෑලි එකතු වෙයි)

    උපුටා ගැනීමකි 🙏🏼
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Respect lapaya methek kathawa :D ;) :yes: :D

    * Dorak nathi tabuttegama gedara ipaduna (ada ireland gewal tiyenwa Hilux cab tiyenwa padi nogena jeewitheta mukuthma nokara)

    * Gewal gane light off karapan nathnam maranawa kiyala chit beduwa

    *Bath mutti issuwa

    * thuwakku pennala Id card ekathu kara

    * Beli kapala minissu marala wate gahuwa

    *pansal walata panala Hamduwaru apawath karala pin kata kadala ewa wala salli issuwa

    * Bus , train factories ,tea plantation government office ,ve alewi mandale wage ayatha gini tibba billion 1500k waitna

    *Transformers pupurawala kaluwara kala lape penne nathi wenna

    *punchi amma hadana kama kanna asai kiyala raata raata bappalage gedara giya .ghin talk karala punchi ammawa ussan awa lamayth ekkama.

    * 1994 idan 5n pahata kade giya , 1994 chandrikata wada karapan salli dennam kiwwa kiwwa wada kara, 2005 mahindata wada karapan salli dennam kiwwa wada kara salli dunne na, 2010 fonsekata wada karpan kiwwa wada kara, 2015 my3 ta wada karapan kiwwa wada kara, 2019 hamu kiwwa sajith paraddana illapan kiyala illuwa

    *Wijeweerage lamaita geyak hadanna kiyala salli ekathu karala e salli walin badu gahuwa

    *2005 mahindage poster stage gahala lamaya mihin air dagatta.

    * Kellonwa mihin air ekata ganne namal ekka nida gattoth withrai kiwwa ekenma kellekwa anura puthata banduwa.

    * Laksha 40 k gewala pvt university damma lamayawa

    *Sarath fonsekage election salli walata widda

    *Ireland gewal gatta

    *business class fly kara

    *Rathu tharuwata padi gewala gnawathura photo damma

    *Ranil hamu yatathe malik sir gen salli ganna poster gahuwa

    *toilet ekdi hambu wela salli gatta.

    *Kalugal boru kiwwa

    * gold horses lambogini boru kiwwa

    *hamu ekka ekathu wela 2015 jvp anduwak haduwa

    *Araliyagaha mandire room ekaka idan ona kattiyata nadu damma.

    *Jvp anduwa hadala hamuduruwaru hire dala pin kata salli issuwa ,adahanaya karanna nodi hitiya .

    *Hamudawe aya hire damma

    * widayaka sabawe chairman wela inna gaman central bank ekata game eka dunna

    * E salli walin jack daniel gahala adum aran lamai wa pita rata yawwa .bmw biml lata hadunhetti lata bmw thagi denna rukmalgama gewal gahanna salli dunna.

    * Vijitha herath ta powala accident kerewwa

    * 2017 Hamu kiwwa nisa Croton kola kawa sadda nathuwa

    * hambantota port eka wikunaddi sadda nathuwa hitiya commission eka denawa kiwwa nisa, mahinda wage ewe hamu genuine commission eka dunna.

    *JVP gam miris ibrahim lawwa ekathu wea ugath lamai dala sinhala minissu 350k maruwa.

    * Shiranthi election illane kiyala boruwak kiyala dote jvp un anduwa.

    * 2019 hamu illana kiwwa nisa illala .ka gahala gahala boru kiyala 3% gatta

    *janathawa wena thanakata thallu una kiwwa.

    * Ayth kalin wagema boru kiyanna patan gatta

    * Corona awa cubawa desa baluwa un iwarai, ohoma bala bala giya . anthime kerale desa baluwa ganja bonna ekath iwarai.

    * loku board ekak gahala podi sink ekak hi kara

    * Medical equipment kiyala tikiri marie beduwa

    * Hamuge salli walin gattu hilux double cab eken awidda

    *Dollar walin wadi karala rupiyal walin answer aran pennuwa maths gana tiyena danuma

    mukuthma wadak nokara padi nogena gewal aran kala bila , hliux cab aran jack daniel beela indonesian badu gahala sathutin jeewath una. indala hitala fb live awa nondi wenakota wena ekekwa live ewwa :D ;) :yes: :P :D
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    MCC ගිවිසුම ගැන නැවත සමාලොචනය කරනවා. ගිවිසුම 70%ක් හොදයි.
    ආශ් අම්ම රෙස්පෙට් ස... ඔව් එක 70%ක් හොදයි.

    ⛔MCC ගිවිසුම අත්සන් කිරීමට තාම තීරනයක් නැ.
    වාව් ස. රෙස්පෙට් ස. ඔක අත්සන් කරන්න එපා. හොද නෑ.

    ⛔ සයින්දමරුදු සදහා වෙනම නගර සභාවක් ගැසට් කිරීම සිදු වේ.
    රෙස්පෙට් ස....ආදරෙයි ස....සුළු ජාතිකයන් ගැනත් හිතුව මෙහෙම නායකයෝ ලෝකේ බිහිවෙන්නේ නෑ....දැන් ඉතින් කල්මුණේ මුස්ලිම් කොංග්‍රස් එවුන් නටලා හමාරයි...

    ⛔ සයින්දමරුදු ගැසට් පත්‍රය අවලංගු කරයි.
    රෙස්පෙට් ස...මාරයි ස....කොහොමත් ඔය තම්බින්ට වෙනම සභා දෙන්න ඕන නෑ...මෙහෙම කොන්ද පණ තියෙන නායකයෙක් තමා අපිටත් ඕන.

    ⛔ කොරෝනා ලෙඩ්ඩු 28 ක් හිටියා කියලා රට වහන්නේ නෑ. පිට රටින් එන අය නිරෝධායනය කරන්න ඕන වෙන්නෙ නැහැ.
    රෙස්පෙට් ස...ඒක තමා වෙන්න ඕන...මේ එක එකා කිව්වට රටවල් වහන්න පුලුවන්ද ? මේ UNP කාරයෝ JVP කාරයෝ දන්න රෝගයක් තියෙනවද ?
    අනික මේ පිං බිමට ඔය ලෙඩ රෝග එන්නේ නෑ...ජාතියේ පිනට පහල වූ නායකයා..

    ⛔ ගුවන් තොටුපොල සහ වරාය වසා දමා රට පුරා පොලිස් ඇදිරි නීතිය පනවයි.
    මාරයි ස...ලෝකේ මොන රටේද ඔහොම කෙලින් තීරණ ගත්තේ ...ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ටවත් බෑ මෙහෙම වැඩ කරන්න... බලාපියව් අපේ නායකයාගේ කොන්ද ..

    ⛔ ආරක්ෂිත හේතූන් මත දඹුල්ල , කැප්පෙටිපොල සහ බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථාන වසා දමයි.
    සුපිරි ස...පට්ට ස...අන්න එහෙමයි පියවර ගන්න ඕන...ඔය එළවලු ටික විකුණ ගන්න බැරි උනා කියලා මැරෙනවද ?? ඊට වඩා ලෙඩේ බරපතල නැද්ද ?

    ⛔ රජය විසින් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරයි.
    මාරයි ස...රෙස්පෙට් ස...ඔන්න තීන්දු...ආර්ථික මධ්‍යස්ථාන වහලා ගොයියෝ අමාරුවේ දාන්න හදපු උන්ට දැන් ඉතින් තරු විසිවෙයි.

    ⛔ ලෝක වෙලදපොලේ බොර තෙල් බැරලයක මිල පහලට
    බැරල් එකක මිල පහල ගියා කිව්වා මිස තෙල් මිල පහල ගියා කිව්වේ නෑනේ...අනික මොන යකාද ලංකාවේ බැරල් වලට තෙල් ගෙනියන්නේ...කෑන් , බූලි , බෝතල් වලට තෙල් ගන්නවා මිස...
    අනිත් එක බොර තෙල් පහල ගියාට හොද තෙල් පහල ගිහින් නෑ...බොලව් බලාපියව් අපේ ස ගේ කොන්ද
    තෙල් අඩු කලොත් අපෙ එව්න් හැම තැනම යයි.

    ⛔ තෙල් මිල අඩුනොකරෙ. පරිප්පු සහ සැමන් මිල අඩු කෙරෙ.
    අන්න නායකයෝ ....දුප්පතාගේ දුක හදුනන නායකයෝ...මේ රටේ දුප්පත් මිනිහට සැමන් ටින් එකක තියෙන වටිනාකම තේරෙන අපේ නායකයා...අඩුවට සැමන් පරිප්පු කාලා ඉතුරු සල්ලි වලින් තෙල් ගහන්න පුලුවන්.
    රෙස්පෙට් ස...

    ⛔ සැමන් සහ පරිප්පු මිල නැවත ඉහල දමයි.
    හැමදාම ඕවා අඩුවට දෙන්න ඕනයෑ...අනික ඔය සැමන් හැමදාම කන්න හොද නෑ...ඌෂ්ණයි...පරිප්පු උනත් වැඩිපුර කෑවම බඩ බුරුල් වෙනවා...රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැන හිතලා ස ගත්ත තීරණයක් ...මැරිලත් පැයක් යනකල් ආදරෙයි ස...

    ⛔ පොලිස් ඇදිරි නීතිය ඉවත් කරයි
    නියමයි ස...අපි තමා කොරෝනා තුරන් කල එකම රට...මේවා හැමදාම වහගෙන ඉන්න ඕනද ...රෙස්පෙට් ස....

    ⛔ පොලිස් ඇදිරි නීතිය නැවත පනවයි.
    අන්න දැක්කද කෙලින් තීරණ ගන්න නායකයෝ...මේ එක එකාට පාරවල් ගානේ මගුල් නටලා රටම ලෙඩ කරන්න දෙන්න බෑ....රෙස්පෙට් ස...ආදරෙයි පැලෙන්න ස...

    ⛔ රට ලූණු කිලෝවක් රුපියල් නවසීයට වැඩිවෙයි.
    ආදරෙයි ස...මාරයි ස...ඉස්සර චිකන් ඩෙවල් එකේ තිබුණේ බොම්බයි ළූණු එක්ක මාළු මිරිස් විතරයි....දැන් ළූණු නෑ ...චිකන් විතරමයි....මෙන්න නායකයෝ...

    ⛔ හෝමාගම ලංකාවේ දැවැන්තම ක්‍රිකට් පිටිය ඉදි කිරීමට පටන් ගනියි.
    පට්‍ට ස...වර්ල්ඩ් කප් එක කොහොම හරි ලංකාවේ තියමු...අනික ක්‍රිකට් පිට්ටනි කොච්චර හැදුවත් මොකෝ...තව දහයක්වත් හදමු ස...මෙන්න දුර දකිනා නායකයෝ... විපක්ෂයේ ඉන්නවද මෙහෙම නායකයෝ...

    ⛔ හෝමාගම ක්‍රිකට් පිටිය ඉදිකිරීම නවතා දමයි.
    රෙස්පෙට් ස...නියමයි ස...මේ වෙලාවේ ගන්න උවමනාම තීරණයක් ස...මෙහෙම කෙලින් තීරණ ගන්න නායකයෝ මේ සිරි තුන් තලේම නෑ ස....

    ⛔ පරිප්පු , සැමන් , ගෑස් , ඇපල් ඇතුළු ආනයනික භාණ්ඩ රැසකට බද්දක් පනවයි.
    අන්න දැක්කද ...දැක්කද...දේශිය ගොයියා නගා සිටුවන්න දුර දැක්මක් තියෙන නායකයෝ...වෙන අයට තියෙනවද මෙහෙම දැක්මක්...නෑනේ නෑනේ...දැන් ඉතින් දේසීය ගොයියට තමංගේ නිස්පාදන වලට කිසි කිසි ගාලා අතට සල්ලි එන්නේ....

    (තව ඉස්සරහට කෑලි එකතු වෙයි)

    උපුටා ගැනීමකි 🙏🏼
    කට්ටකින් ඇනෙනවා වගේ. ඌයියහ්. දැන් ඒවී රෙද්ද උස්සන් :lol::lol:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Apple walata ehema nam tax wadi kalata kamak ne eka athakata.
    Uba monada MCC gena danne? Miyuru4u gen utube link eka illagena balala igena ganin :ROFLMAO:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,207
    20,821
    113
    හස්තිශෛලපුර
    100626353_265177154835046_453879280414228480_n.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කට්ටකින් ඇනෙනවා වගේ. ඌයියහ්. දැන් ඒවී රෙද්ද උස්සන් :lol::lol:

    රිදවන්න එපා මේ තරම්.... :sorry: :sorry: :sorry:
    මේ දවස් වල උස්සන්න රෙද්දක් තියෙන්න එපාය බැල්ලියේ අපිට ...
    :frown::frown::frown:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මේ අතර සමාන්තර විශ්වයක රනිල් සර් සජිත් සර් සමග රාජ්‍ය පාලනය කරන කල්හි තවත් එක එලකිරි ෆෝරමයක
    MCC ගිවිසුම ගැන නැවත සමාලොචනය කරනවා. ගිවිසුම 70%ක් හොදයි.
    ආශ් අම්ම රෙස්පෙට් ස... 🌡(කැහ්.. කැහ්... ක්ම්හ් , ) ඔව් එක 70%ක් හොදයි (කැහ්.)💉

    ⛔MCC ගිවිසුම🚑 (කැහ්.. කැහ් ක්ම්හ් , අම්බෝ.. හචෝස්අ )..ත්සන් කිරීමට ...(අම්මෝ උගුර දනවෝ )..💊තාම තීරනයක් නැ.
    වාව් ස. රෙස්පෙට් ස. (බුදු අම්මෝ මැරෙන්න කලින් මේ ටික ටයිප් කරන්න ඕනෙ) 👻ඔක අත්සන් කරන්න එපා. හො....................🏴‍☠️