රෝහිත චිචියගෙ දරුවෝ විතරද දරුවෝ??😠😠😠😠

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    FB_IMG_1596509276601.jpg


    දඹුල්ල ගලේවෙල අට හැවිරිදි දරුවෙක් අපචාරයට ලක් කරලා බෙල්ල හිර කරලා මරල දාපු බවට වන හද කම්පා කරවන පුවතත් අද ( 3 ) දිනයේ ලංකාදීප පුවත්පත විසින් වාර්තා කර ඇත.
    මෙ රටේ දරුවන්ට සිදුවන නිමක් නැති අපරාධ ගැන මට වඩාත්ම මතක පලවෙනි ආන්දෝලානාත්ම ඛේදවාචකය මා පැසැල් යන සමයේ සිදුවුනු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගිහින් මරල දාපු හොරන ප්‍රදේශයේ සදීප ලක්ෂාන් දරවාගෙ අපරාධය හා සම්බන්ධ රටම කැළඹූ පුවතයි.
    එතැන් සිට අද දක්වා වසර 20ක් පමන කාලයක් ගත්වෙන විට මේ රට තුල එවැනි ලම අපාරාධ විශාල ව්ශයෙන් වැඩිවුනා මිසක් අඩු වෙලා නෑ.
    ඇයි එහෙම වෙන්නෙ..
    මෑත කාලය ගත්තත් අකුරැස්ස දැරිවියන් 100ක් දූෂණය කරපු සිදු වීමේ සිට සේයා, විද්‍යා දැරියන්ගෙ අමානුශික ඝාතන ,හරහා රියලටි රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වූ දරුවන් සිය ගානක් අපචාරයට පත් කරලා වීඩීයෝ චිත්‍රපටි හදලා විකුනලා සල්ලි හොයපු නරුමයො දක්වාම පුවත් අපිට අහන්න ලැබුනා.
    වසය හතරක දැරියක් යොදාගෙන කරනු ලැබූ තිරිසන් විඩීයෝ පටයක් පවා මෑත කාලයේ මේ රටේ ඉතාම ආන්දෝලානාත්ම පුවතක් බවට පත් වුනා.
    වෙන එකක් තිය දරුනු කොරෝනා වසංගතයෙන් රටම වෙලාගෙන තිබුනු මුලු රටටම ඇඳිරිනීතිය දාපු මොහොතක පවා තනමල්විල ප්‍රදේශයේ මන්ද මානසික දැරියක් ඇයගේ ගෙදරටඇවිල්ලා අපචාරයට පත් කරපු දේශපාලන නරුමයො ගැනත් පුවත් වාර්තා වුනා..
    දරුණු වසංගතයක් පවතිද්දී රටටම ඇඳිරිනීතිය පනවපු මොහොතකවත් අහිංසක මන්ද මානසික දැරියකටවත් ආරාක්ෂාවක් නැත්නම් ඒ රට මොනතරම් කාලකන්නි නරුමයො ඉන්න රටක්ද කියල අපට තව අමුතුවෙන් කියන්න කිසිවක් නෑ.
    රියලටි රූපවාහිනී වැඩසටහනකට පැමිනි දරුවො අපචාරයට පත් කරපු නරුමයා අත් අඩංගුවට ගන්න කැපවෙලා ප්‍රමුඛව කටයුතු කරපු ලමා සහ කාන්තා පොලීස් කාර්‍යංශයෙ පොලිස් පරීක්ෂකා වරුනි බෝගහවත්ත මහත්මියටත් මේ වන විට හදිසි ස්තාන මාරුවක් ලබාදීපු බවටවන පුවතක් පවා වාර්තා වෙනවා..
    අකුරැස්සෙ දැරිවියන් දූෂණය කරපු අපරාධකාරයා අත් අඩංගුවට ගෙන සිර දඬුවම් ලබාදීම දක්වා වන ක්‍රියාන්විතයෙත් ප්‍රමුඛතම කාර්‍යභාරයක් කලේ ඔය වරුණි බෝගහවත්ත කියන පොලිස් පරීක්ෂකතුමිය විසින්.
    අපේ රටේ මෙ දක්වා ඡන්දය දීලා පත්කරපු පාලකයො යටතේ මෙවැනි ලම අපාරාධ අඩුවෙනවා වෙනුවට දිනෙන් දිනම ඉහල යන්නෙ ඇයි!
    ලමයින්ට තබා වැඩිහිටි මහළු කාන්තාවකටවත් ආරාක්ෂාවක් නැති තරමට මේ රටේ විනයක් නීතියක් නැති තරමට මේ රට මෙතරම්ම පිරිහුනේ ඇයි කියලා අණ්ඩු පත් කරන්න ඡන්දය දෙන ඔබ මොහතකටවත් කල්පනා කර බැලුවාද??

    රටේ ඉන්න දරුනුම අපරාධකාරයන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවලා ඔවුන්ට සියලුම දේශපාලන ආරාක්ෂාව සහ රැකවරනය,සපයන නායකයන්ගෙත් යුත් අණ්ඩු හදන්න ඡන්දය ලබා දීමෙන් මේ රට විනයක් නීතියක් ඇති රටක්වත් කුඩා දරුවකුට ආරාක්ෂාවක් ඇති රටක් බවටත් පත්කිරීමටවත් කවදාවත් නොහැකි බව අපේ රටේ බහුතරයක් ජනතාවට තාමත් තේරුම් ගැනිමට නොහැකි වී ඇත්තේ කවර නම් කරුමක් නිසාද යන්න මා නම් නොදනිමි.
    සියලුම ගනයේ අපරාධයන්ට සම්බන්ධ ලොකුම අපරාධකාරයන් විසින් ආණ්ඩු පාලනය කරන රටක විය හැකි එකම දේ නම් මේරට තවදුරටත් සියලුම ගනයේ අපරාධ වලින් විමධ්‍යගත දේශයක් බවට පත්වීම පමනි.
    මෙවැනි මහපොලොවෙ නුහුලන අපරාධයක මීලඟ ගොඳුර බවට ඔබේ අදරනීය දරුවා හෝ දැරිය පත්වීමේ කිසිදු හෝ ඉඩක් නැතැයි සහතිකවම කිව හැක්කේ කාටද??
    විනයක් සදාචාරයක්, ගැවිලත් නැති නොම්මර එකේ අපරාධකාරයන් ,ජාවාරම්කරුවන් , ස්ත්‍රී දූෂකයන්,මිනීමරුවන් කප්පම් කරුවන් තමුන්ගෙ පාලකයන් බවට සිය කැමැත්තෙන් පත්කරගන්නා මේ වැරදි සහගත දේශපාලන භාවිතාවෙන් මිදී විනයගරුක රටක් හැදිම වෙනුවෙන් වූ සබුද්දික මනසක් මේ රටේ බහුතරයක් ජනතාවට ඉක්මනින්ම පහල වේවායි මේ තීරානාත්මක මොහොතේ අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු.





    ( Indunil ✍ )
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    me mona moda huttek da.yako ape lamayi api parissam karanne natuvwa rohitata parissam karannada kiyanne uba
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Oya rohitha kiyana ekanam matath penna be. Eath meeke topic ekay content ekay athara kisima sambandayak ne.

    මොකෝ සම්බන්ධ නැත්තේ..උන් උන්ගෙ ළමයින්ට සැප දෙන්නෙ අපේ සල්ලි වලින්..ඒ සැප දීල අඩු ගානේ ඒවට අඩු ගානේ කළගුණ සලකනවද මිනිසුන් ට?නීති දැඩි කරනවද මේ වගේ දේවල් වලට..උන්ගෙ ඵවුන් මේව කරන නිසා ඵහෙම කරන්නෙ නෑ..මරාගෙ කාලෙ ළමා අපචාර කොච්චර උනාද කියල හොයල බලපං.සාරුවා සුනිල් අමතකද?දැනුත් වෙන්නෙ ඒකම නෙමෙයිද..තවත් පලයන් ඕකුන් කඩේ..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    chande higanno..... topic eka news ekata kisima sambandayak ne.......

    උඩ කියල තියෙන්නෙ සම්බන්ධය ගැන තමා බයි පොට්ටයෝ..ඒකත් තේරුම් ගන්න බැරි නම් තොගෙ ළමයෙක්ටත් ඔහොම වුන දවසක තේරුම් ගනියි.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    උඩ කියල තියෙන්නෙ සම්බන්ධය ගැන තමා බයි පොට්ටයෝ..ඒකත් තේරුම් ගන්න බැරි නම් තොගෙ ළමයෙක්ටත් ඔහොම වුන දවසක තේරුම් ගනියි.

    thamange daruwan rakina eka demaw piyange wedak . nethuwa ekata rate nayakaya wagakiyanna kiyala koheda tiyenne.. haa mata amathaka una. ubalata daruwo hadanna beri kama.. hapoi...... ekata itin apita karanna deyak ne. samalingika jewithen sathutu wela chande higakapan .