රේගුවෙන් පැන්නු කන්ටේනර 323 කෝ ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,207
    13,927
    113
    පෘථිවිය
    පසුගිය සතියක රේගුවෙන් පැන්නු කන්ටේනර 323න් වැඩි ප්‍රමාණයක් මාලිමා රජයෙන් පත් කරපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර වරයාගේ සමාගමේ ඒවා
    එක්ස්පෝ ලංකා ආයතනයේ හිමි කරු වන බස්නාහිර පළාතේ ආණ්ඩුකාර වරයා පෝලිමේ බලපෑම වාසියකට ගෙන රතු සලකුණු දමා තිබු බහාලුම් සියල්ල දේශපාලන බලපුලුවන්කාරකමින් නිදහස් කොට ගෙන ඇත .

    මේ බහාලුම් වල තිබුනේ මොනවාද ?

    ලංකාවේ තරුණ තරුණියන් වෙත ගෙන එන කුඩු ද ?
    එසේ නැත්නම් එතැනොල් ද ?
    එසේත් නැත්නම් ආයුධ ද ?


    image_659708d8bd.png
    Seal-pb3m9ycohi5tj8iu33tm5n8nm2jjybj6jzgojid9rs.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,207
    13,927
    113
    පෘථිවිය
    • Like
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    රනිල්ගේ පච පත්තරේ
    රනිල් නෙවෙයි පොන්න NPP එකේ ඇමති කෙනෙක් ම පිළි අරගෙන තියෙනවා කන්ටේනර් පරීක්ෂා කරන්නේ නැතුව වරායෙන් පිට කරා කියලා
    කොළඹ වරායෙන් පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් තුන්සියයකට අධික ප්‍රමාණයෙන් යම් නීතිවිරෝධී දෙයක් රටට ඇතුළු වී ඇත්නම් එහි වගකීම තම රජය භාරගන්නා බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පවසයි.
    https://sinhala.asianmirror.lk/news/local/janitha-ruwan/
     
    • Haha
    Reactions: Asmodeus

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    කන්ටේනර් 323ක් පැන්නුවේ නැද්ද ?

    හොර වැඩ කරන කොට අනුරගේ ඇට සුප්පු කරන එවුන්ට ජුස් නේ
    The government will assume full responsibility for the 323 containers recently released from Sri Lanka Customs without inspection, according to Deputy Minister of Ports and Civil Aviation, Janith Ruwan Kodituwakku.

    The Deputy Minister said that the containers were released due to delays and congestion in the clearance of imported goods at the port.

    Speaking on the matter, Deputy Minister Kodituwakku stated, “This process is carried out under specific criteria. These 323 containers were released through a committee of three members. It is impractical to inspect and release all 2,000 containers that arrive at the port daily, so a portion is cleared without inspection to ease congestion. However, this issue cannot be resolved without expanding to new yards.”

    The release of these containers has sparked controversy following revelations by the Customs Trade Union Alliance. Concerns have been raised about the lack of inspections, and the government’s handling of the matter has drawn public attention.

    මේවගේ දෙයක් මයිනාගේ කාලේ වුනා නම් වසන්තයයි කොටයි කොහොම නෑටිල්ලක් නටයිද? කවුද දන්නේ ඕවා තනිකර කුණු ගොඩවල් තිබ්බ ඒව ද කියලා. ඈමතියා කොහොමද වග්කීම ගන්නේ? ඌ සුපර් මෑන්ද කන්ටේනර් අස්සේ එක්ස් රේ වගේ පේන්න.
    ------ Post added on Jan 27, 2025 at 7:54 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    පේනවනේ full සුදනෝ වගේ හිටියට මාලිමා ජෙප්පො කියන්නේ ඔක්කොටම වඩා හොර තක්කඩි :lol:
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    යෝශීත හිරේ ගියා කන්ටේනර් යටගියා නේ
    එහෙම යට යන්න දෙන්න පුලුවන් දෙයක් නෙමේ මේක. මේ වගේ වෑඩ කරන්නේ මේ අයගේ නොදෑනුවත්කම හින්දාද නෑත්නම් අධි මාන්නේ හින්දාද? මේක අපිලගේ රට අපිලගේ නීතිය වෙලාද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එහෙම යට යන්න දෙන්න පුලුවන් දෙයක් නෙමේ මේක. මේ වගේ වෑඩ කරන්නේ මේ අයගේ නොදෑනුවත්කම හින්දාද නෑත්නම් අධි මාන්නේ හින්දාද? මේක අපිලගේ රට අපිලගේ නීතිය වෙලාද?

    නොදැනුවත්කම හැම එකටම නේ
     
    • Sad
    Reactions: KadawathaKolla

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    පසුගිය සතියක රේගුවෙන් පැන්නු කන්ටේනර 323න් වැඩි ප්‍රමාණයක් මාලිමා රජයෙන් පත් කරපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර වරයාගේ සමාගමේ ඒවා
    එක්ස්පෝ ලංකා ආයතනයේ හිමි කරු වන බස්නාහිර පළාතේ ආණ්ඩුකාර වරයා පෝලිමේ බලපෑම වාසියකට ගෙන රතු සලකුණු දමා තිබු බහාලුම් සියල්ල දේශපාලන බලපුලුවන්කාරකමින් නිදහස් කොට ගෙන ඇත .

    මේ බහාලුම් වල තිබුනේ මොනවාද ?

    ලංකාවේ තරුණ තරුණියන් වෙත ගෙන එන කුඩු ද ?
    එසේ නැත්නම් එතැනොල් ද ?
    එසේත් නැත්නම් ආයුධ ද ?
    image-2025-01-27-082632691.png


    Ekath Ranil kalin idan karapu wedak ban,
    කුඩු , එතැනොල්, ආයුධ okkoma genalla koti negitinawa lagadima. 🤭🤭
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    දැන් මෙක මංකොල්ලකරුවන්ගේ
    රටක් වෙලා නේද ?
    පාරිභෝගික අධිකාරිය විසින් තර්ජනය කර ලොරි රථය රැගෙන ගොස් හිතවත් වෙළඳ සැලකට හාල්
    මිටි 100 ක් බාලා ඉතුරු 200 එක්ක යන්න දිලා..
    මෙහෙම කරන්න පුලුවංද අනුර කුමාර ?
    :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113